ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
ඉතින් යකෝ අනිත් උණ ඉන්නේ පොල් ගාන්නද?උණ ඉන්නේ බෝල අහුලන්නද :rofl::rofl::rofl:

මේ ගාන බේරන්න නම් පුළුවන් හේරත්ට විතරයි :P:P

eka neme man ahuwe Thisara wenuwata Sachi damma nan dinanawada? :rofl::rofl:
all rounder kenek wnuwata bowler kenek damma ma harida? :rofl::lol:
 

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,704
    1
    10,999
    113
    මේ කාලේ තමා මිනිස්සුන්ගේ හිත් දිනා ගන්න ඕන කාලේ...:P
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ape un meka paradila gedara ena eka tama dan karanna tiyana nambukarama wade tounement eke issarahata gihin nikan jocker team ekak wenne nathuwa

    ada samaharawita spin walin goda daganna puluwan wey namuth terumak na ape un afganisthan walatath godak pallehayn inne duken unath kiyannama wenawa

    aluth coach ekka practice karala next cup eka gana huthuwoth hoday :(

    සිරාවටම බන්... අපේ ගොබ්බ fansලා එක්ක බැහැ..චන්දිමාල්,කපුවා,තිරිමාන්න වන්දනා මාන කරන :rofl::rofl:
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,491
    3,493
    113
    සිංහලේ
    Thisarayage batting dam hodai neda bn? Issara wage pol adi gahanne na u dan

    Eka nam atta bng
    Uuwa udin ewana onee
    Ara danushka gunathilaka open kala nam iwarai bng
    Thirimanayek wa aran athe gahanawa
    danushka n dila open karala
    1 eka chandi
    2 eka kapuu
    3 eka mathews
    4 eka thisara
    5 eka sirii aawa nam hari
    Eth dinana nam ba
    150k hari amaruwem gahanna tibba :(
    Siriwardenayageth performance bahala ne
    Ape un gahanne nikan kudu gahala wage ne bng
    Mathews nidi matheeda bn gahuwe :lol:
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    eka neme man ahuwe Thisara wenuwata Sachi damma nan dinanawada? :rofl::rofl:
    all rounder kenek wnuwata bowler kenek damma ma harida? :rofl::lol:

    ගොනෝ හැමෝම ගහන්නේ ස්පින් 2-3ක් අරන්..එකයි කිව්වේ :dull::dull:

    ඊයේ පක්කො කෑවේත් ස්පින් නැති නිසා..


    දැන් තොට අමතක උනාද තිසර ගැහුවට බෝල් කරලා දෙන ලකුණු ගාන :baffled::P
     

    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    කපුගෙදර මොනාද බං කරන්නේ.හැමදාම ball ටික කලා යනවා.වැඩක් නැ.ඔයිට වඩා හොදයි රංගන හෙරත්