ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
සොහොන;19885936 said:

පණ්ඩිතයා උබයි බන් කොමන්ට් දානවා තප් තාප්පරේ ටීම් එකේ හැම එකාවම අයින් කරන්න කියලා ඊට පස්සේ සෙල්ලම් කරන්නේ බෝගේ අල්ලපු ගෙදර ඇට කොල්ලොද කියපන් බලන්න ටීම් එකෙන් කපන්න ඕනේ උන් එක පාරම රෙද්ද සැරෙන් සැරේ එක එක කියන්නේ නැතුව :P

පල ආනන්ද්දේ හිගන්නා

අවුරු 22 චු කොල්ලෝ එනවා ටෝක් දෙන්න.. :growl::growl:

ගිය අවුරුද්දේ ඉදන් මැච් බලපු :rofl::rofl:
 

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
සොහොන;19885992 said:
මොන අදොනවාක් ද බන් එකෙක් අවුලක් ගියොත් තෝ පල ටීම් එකෙන් එලියට !මේක මහ කාලකන්නි වදයක්නෙ මට පුළුවන් නම් සිලෙක්ෂන් කොමිටි එකේ සබාපති කරනවා ඔකාව එතකොට කිරියේ කොමන්ට් අදෝනාව අඩු වෙයි :P

:lol: sirawata :lol:
 

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    Herath to Fletcher, FOUR, width outside off, he throws his hands through a drive and it flies off a thick outside edge down to third man
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    :rofl: ane ban..players lata ohoma banala wadak na. dan Charles out catch eka bawata paadu une na :D

    catch bawata padu na? uba ehenam cricket gahala na.. Kapugedaraya ahasin path karala team eka kawa.. oita wada kochchara talented kollo innawada..:angry:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    පල ආනන්ද්දේ හිගන්නා

    අවුරු 22 චු කොල්ලෝ එනවා ටෝක් දෙන්න.. :growl::growl:

    ගිය අවුරුද්දේ ඉදන් මැච් බලපු :rofl::rofl:

    මම දන්නා ආනන්දයක් නැ ගොතයෝ

    මට අවු 22 තමා ෆොටෝත් එළකිරියේ තියනවා එක ඕනෙනම් බලපන් :P

    ගොතයෝ ! කාලකන්නි කුහක අදෝනාව නවත්ත ගනින් ඉක්මනට

    කොකබුරා බැටී එකක් අතින් අල්ලලා නැති තොපි වගේ ලොන්තයෝ ටීම් එකෙන් බාගයක් ගෙදර යවන්න කතා කරද්දී මට නම් හිරිකිතයි :P