ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
Shane Watson කරයා මලට ගහනවා වගේ..දැන් උඅට උන්නත් එකයි.මලත් එකයිනේ..අනේ දෙයියනේ ඔහොමම ඉන්දිවටටත් ගහපන්..

මන් හිතුවේ මු නිසා ඉන්දියා මැච් එක පරදී කියලා,එත් දැන් මු මලට නෙලන නිසා බලාපොරොත්තුවක් තියෙනවා :P :P
 
wowdon

Well-known member
  • Aug 11, 2007
    1,863
    257
    83
    Worldwide
    Aney hariyata danna ekek kiyapallako ada match 1 kawru dinnoth da india gedara yawanna puluwan kiyala?india gedara yawane kohomada?
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    Aney hariyata danna ekek kiyapallako ada match 1 kawru dinnoth da india gedara yawanna puluwan kiyala?india gedara yawane kohomada?

    Indiawa danata table eke inna 2nd place 4 points aran..but net runrate eka -0.5:yes::yes:

    eka nisa ada kauru dinnath 2nd place ekata watenne ada dinana team eka..india 3rd wenawa...indiawata Aus match eka aniwa gahanna wenawa Indiawata semi yanna..

    dan Indiawa inne Quater final match ekakata set wenna..:yes::yes:
     
    giphy.gif
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    Ahmed Shehzad = Chadimal

    දෙන්නම මුලින් බෝල් කළා මැච් එක නැති කරනවා :P
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    Shane Watson කරයා මලට ගහනවා වගේ..දැන් උඅට උන්නත් එකයි.මලත් එකයිනේ..අනේ දෙයියනේ ඔහොමම ඉන්දිවටටත් ගහපන්..

    මන් හිතුවේ මු නිසා ඉන්දියා මැච් එක පරදී කියලා,එත් දැන් මු මලට නෙලන නිසා බලාපොරොත්තුවක් තියෙනවා :P :P

    menna thread ekata aai enne na kiyapu pora athme maru karan awillooooo :rofl::rolleyes::rolleyes::lol::lol:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    kiyapu gaman kalin post eke rep uth kapala :rofl::rofl:
    3rd eye fake karayek kiyala hamoma kiyanne nikanda? :P

    ⒷⒷⒷ ෴ || ICC 20-20... 03-25-2016 06:08 PM Pala ponnaya api peradunot e uba tred eka dapu nisai.wena ekek demmanam aniwa dinanawa.ube karumei ape un gewanne
     
    අනේ ගොනෝ.. උබට ඕන නම් රෙෆ් කපලා පේන්නද?

    කිව්වා නිසා දැන් කපනවා..විනාඩි 5ක් ඇතුලත උබ පොස්ට් එකක් නොදැම්මොත් :P:P
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    අනේ ගොනෝ.. උබට ඕන නම් රෙෆ් කපලා පේන්නද?

    කිව්වා නිසා දැන් කපනවා..විනාඩි 5ක් ඇතුලත උබ පොස්ට් එකක් නොදැම්මොත් :P:P

    :lol: fake ekakin kapuwa kiyala kiuwe :rofl::lol:
    eka neme enne na tata kiyala gihin aai awe moko? :lol:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    රංගන,සචිත්‍ර,ජෙෆ්රි තිදෙනාම පිටියට - එංගලන්තය පරදන ලංකාවේ සැළැස්ම මෙන්න

    පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගී වන මීළඟ තරගය එංගලන්ත කණ්‌ඩායම සමග හෙට (26) පැවැත්වෙනවා.

    ශ්‍රී ලංකාව පළමු කාණ්‌ඩයෙන් අවසන් පූර්ව තරග අවස්‌ථාව උදාකර ගැනීමට නම් එංගලන්තය සමඟ තරගයත් ලබන 28 වැනිදා පැවැත්වෙන දකුණු අප්‍රිකාව සමඟ තරගයත් අනිවාර්යයෙන්ම ජය ගත යුතු තත්ත්වයකට පත්ව සිටිනවා.

    හෙට තරගයේදී එංගලන්තය ජයගතහොත් ඔවුන් පළමු කාණ්‌ඩයෙන් අවසන් පූර්ව තරග අවස්‌ථාවට සුදුසුකම් ලබා ගනු ඇති.

    ශ්‍රී ලංකා කණ්‌ඩායම අද පස්වරුවේ දී දිල්ලි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පුහුණුවීම්වල නිරත වන අතර ඔවුන් දිල්ලි නුවරට පැමිණීමෙන් පසුව මෙම ක්‍රීඩාංගණයේදී සහභාගි වන පළමු පුහුණු සැසියද මෙය වනවා.

    දිල්ලි තණතීරුව දඟ පන්දු යවන්නන්ට තෝතැන්නක්‌ වන අතර හෙට තරගයේදී රංගන හේරත්, සචිත්‍ර සේනානායක, ජෙෆ්රි වැන්ඩසේ යන තිදෙනාම ක්‍රීඩා කරවීමේ වැඩි අවස්‌ථාවක්‌ ඇති බවයි පැවසෙන්නේ.

    පිතිකරුවකු ලෙස කණ්‌ඩායමට කැඳවා තිබෙන ෂෙහාන් ජයසූරිය පසුගිය දින කිහිපයේ පැවැති පුහුණුවීම්වලදී පිතිකරණ සහ පන්දු යැවීමේ පුහුණුවීම්වල වැඩි වශයෙන් නිරත වනු දක්‌නට ලැබුණු අතර ඒ අනුව ඔහුගේ සහභාගීත්වය ද බලාපොරොත්තු විය හැකි බවයි වාර්තා වන්නේ.

    spinners la 3k gahana eka hondai. kapu wenuwata shehan ganna ida thiyey.