ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    eka kiyanan ba semis set wena team eakth ekak thamai eka thiranaya wenne WI lata.:)

    Ara Kauda Kiuwe Kohli World Class Player Kenek Kiyala Balapan Bang MAtch eka onema MATCH eka uu Eke Out Una

    Eka thama mama kiuwe uu MOna Class Da kiyala :lol::lol:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Siyalu de anithyay.... Noipadunu anagathe gena dukwanne kimatada? Nopamawa kusal dam hi yeddenna.

    Dinuwath nethiunath ape ewunta salli enawa ban..weda tikth karana gamanma balapn.. mn wage weda padu karan issara balannath epa. mn nam aye data nasthi karan balanne ne. 2011 idan ehemai.dinuwath ekai paradunath ekai wediya balaporoththu thiyagannepa.

    කොයි ජොබ් එක කරත් සල්ලි එනවා ක්‍රිකට් ටුත් එහෙම තමයි සල්ලි හොයන්න පුළුවන් තරමක් වැඩ කරලා :rolleyes:මේ සෙල්ලම් කරන අයත් සල්ලි හොයනවා :lol: මේක දන්සලක් නෙමේනේ රට වෙනුවෙන් කියලා පිං තකා සෙල්ලම් කරන්න මාලින්ගලට දිල්ෂාන් ලාට රකින්න පවුල් තියනවා මේ සෙල්ලම් කරන උනුත් අපි වාගේම තමයි සුපර් හිරෝලාවත් / රට වෙනුවෙන් ජීවිතය පුජා කරන්න යන්න කවුරුවත් නෙමේ :lol: ජොබ් එක ඒ විදිහට කරලා මුදල් උපයන අය මේ ඇත්ත ලංකාවේ මිනිස්සු කවදා තේරුම් ගනීද :no:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    Siyalu de anithyay.... Noipadunu anagathe gena dukwanne kimatada? Nopamawa kusal dam hi yeddenna.

    Dinuwath nethiunath ape ewunta salli enawa ban..weda tikth karana gamanma balapn.. mn wage weda padu karan issara balannath epa. mn nam aye data nasthi karan balanne ne. 2011 idan ehemai.dinuwath ekai paradunath ekai wediya balaporoththu thiyagannepa.

    kuda ban duk wenne apita one ape rate nama thibba ekama de una cricket ekawewath nambu kara wediyata play karanawa dakinna ape eun semis wath ape natham eka ape team ekatama sahean awanambuwak

    ehemath ma kiyanna eap ban ape eunta salli ena eka aththa eth wena ratawal wala eunta wage labenne na unta hambena dimana mokuth hamba wenne na ehema indala ape eun me wage gamak dena eka sahean liku dyeak.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,863
    113
    අද නම් හදට ආවා
    එහෙම අවුල් තියෙනවා අපේ කණ්ඩායමේ :( ප්‍රධානම අඩුව ජයග්‍රහණ මානසිකත්වයක් නෑ. :no::no: මේ වගේ තීරණාත්මක තරඟයක් දින්නොත් මොරාල් එක අප් වෙනවා :) මානසිකත්වය හරි ගියොත් අනිත් ඒවා හොඳ මට්ටමකට එනවා :P:P

    eth balapn machn ape team eka... hodai kiynna ekek na...
    dilshan gahuwoth goda thama kiynna wenne.thirimanne haminenawa hamadama...ane mnda
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    eth kiyanna ba untath bangaliyonge lede bounoth.:P:P:P:rofl::rofl::rofl:

    ow ban meka gahnawa mun tika

    අපෝ බන්ගලියෝ කැදයෝ ටිකක් නේ බන් එකෙක් ඉන්නවා මේ ඉන්නේ මුව මට පෙන්නන්න බැ වස මුසල පාටයි :baffled:

    images
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Ara Kauda Kiuwe Kohli World Class Player Kenek Kiyala Balapan Bang MAtch eka onema MATCH eka uu Eke Out Una

    Eka thama mama kiuwe uu MOna Class Da kiyala :lol::lol:

    Kohli world class player kenek thamai ban.. Eka cricket balana danna hamoma piliganna deyak. U crunch matches keeyaka gahala team eka dinawala thiyenawa da.. Ehenam ada AB th onema match eke gahuwwe na ne e hinda uth world class neme..

    Chandimal da world class nathnam kapugedara da.. :rofl:
     
    Last edited:

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    සොහොන;19912098 said:
    අපෝ බන්ගලියෝ කැදයෝ ටිකක් නේ බන් එකෙක් ඉන්නවා මේ ඉන්නේ මුව මට පෙන්නන්න බැ වස මුසල පාටයි :baffled:

    images

    bangaliyon geth pade wadai una me langadi inala eka nissa okun kapu eka honda wade eka athakata okunge mole na anhtima tika play kara ganna.:growl::growl::growl: