සොහොන;19912012 said:කොයි ජොබ් එක කරත් සල්ලි එනවා ක්රිකට් ටුත් එහෙම තමයි සල්ලි හොයන්න පුළුවන් තරමක් වැඩ කරලාමේ සෙල්ලම් කරන අයත් සල්ලි හොයනවා
මේක දන්සලක් නෙමේනේ රට වෙනුවෙන් කියලා පිං තකා සෙල්ලම් කරන්න මාලින්ගලට දිල්ෂාන් ලාට රකින්න පවුල් තියනවා මේ සෙල්ලම් කරන උනුත් අපි වාගේම තමයි සුපර් හිරෝලාවත් / රට වෙනුවෙන් ජීවිතය පුජා කරන්න යන්න කවුරුවත් නෙමේ
ජොබ් එක ඒ විදිහට කරලා මුදල් උපයන අය මේ ඇත්ත ලංකාවේ මිනිස්සු කවදා තේරුම් ගනීද
![]()
ithin eka thama ban math kiyala. .. pin thaka sellam karanna unta puke amaruwatai lankawe den yana cricket kisima consistency ekak ne ekai kiyala.

umba kiyala thiyena dema thama math kiyala thiyenne . meke samahara ewun match ekema ellila innawa. ekai mn kiwwe wedakuth karana gaman balapalla. adugane thamange wede hari godane.
මේ සෙල්ලම් කරන අයත් සල්ලි හොයනවා 



