ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
සොහොන;19915619 said:
මට අවු 100 වුනත් තොට මොකද ලොන්තයෝ නිකන් වැඩක් බලන් ඉදපන් මුසලයෝ :lol:

අයියෝ මෙහෙමත් බුරුවෙක්...මන් කොහෙවත් කියලා නැහැ සොහොන = අවුරුදු 22 චු කොල්ලෙක් කියලා

තොම පිලි ගත්තනේ උබ චු කොල්ලෙක් කියලා :rofl::rofl: :lol::lol:
 
3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
man kiuwe WC eka yako :rofl:

හරි දැන් අපි world-cup final එනවා කියලද උබ කියන්නේ,එහෙම නැත්නම් එළකිරි එකෙන් යනවා..මොකද කියන්නේ :love:
 
සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අයියෝ මෙහෙමත් බුරුවෙක්...මන් කොහෙවත් කියලා නැහැ සොහොන = අවුරුදු 22 චු කොල්ලෙක් කියලා

    තොම පිලි ගත්තනේ උබ චු කොල්ලෙක් කියලා :rofl::rofl: :lol::lol:

    තෝ බුරු ලොන්තයා මගේ උපන්දිනේ යුසර් cp එකෙන් බලලා 22 කියද්දී මට අන්දයෙක් වාගේ ඉන්නද කියන්නේ නෙදකින් මුසලයා පල අපායට :lol:
     
    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    බලපන් උබයි, තව අවුරුදු 22 චු කොල්ලෙක් විතරයි quote කරන්නේ,උබලා දෙන්නවම ෆෝම් කරන්නමයි ආවේ..අයිත මැච් එක ඉවර උනාම එන්නම් උබලා ෆෝම් කරන්න :P:P

    සොහොන;19915619 said:
    මට අවු 100 වුනත් තොට මොකද ලොන්තයෝ නිකන් වැඩක් බලන් ඉදපන් මුසලයෝ :lol:

    අයියෝ මෙහෙමත් බුරුවෙක්...මන් කොහෙවත් කියලා නැහැ සොහොන = අවුරුදු 22 චු කොල්ලෙක් කියලා

    තොම පිලි ගත්තනේ උබ චු කොල්ලෙක් කියලා :rofl::rofl: :lol::lol:

    එල එල මුන් දෙන්න අදත් පටන් අරන් හෙන්රියත් ඉන්නවා..
    මරු මරු, මැච් එකත් ෆන් එකේ බලන්න පුළුවන්

    :lol::lol::lol:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    හරි දැන් අපි world-cup final එනවා කියලද උබ කියන්නේ,එහෙම නැත්නම් එළකිරි එකෙන් යනවා..මොකද කියන්නේ :love:

    uba me math ekka ottu allanna issella ube me thread ekata enne nathuwa idapan okkotama kalin :lol::lol::lol::lol::lol:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Balapan Mam bOruda Kiyanne Kiyala Spin walain patanganne Nathuwa Mathews Danna Yanne :frown::frown:

    Gon Wada Mathews ge :dull::dull:

    Oka innakam Match dinana eka Boru :lol::lol:

    Afgahn Un Oita Wada Attack ekak Dunna :dull::dull:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    uba me math ekka ottu allanna issella ube me thread ekata enne nathuwa idapan okkotama kalin :lol::lol::lol::lol::lol:

    අන්න උබ බය උනා :lol::lol: :rofl::rofl:

    කොන්දක් තියෙනවා නම් වරෙන් අල්ලමු ඔට්ටුවක් :growl::growl:
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    එල එල මුන් දෙන්න අදත් පටන් අරන් හෙන්රියත් ඉන්නවා..
    මරු මරු, මැච් එකත් ෆන් එකේ බලන්න පුළුවන්

    :lol::lol::lol:

    කාලකන්නි මුසලයා මන් මේ බියර් එකක් බොන්න යන්නේ ආතල් එකේ මැච් එක බලන ගමන් මුත් එනවානේ හැමිනෙන්න නෙදකින් කාලකන්නියා අපිටමනෙ සෙට් වෙන්නේ මේ වෙලාවට මෙහෙම උන් තුක් විතරක්
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    අන්න උබ බය උනා :lol::lol: :rofl::rofl:

    කොන්දක් තියෙනවා වරෙන් අල්ලමු ඔට්ටුවක් :growl::growl:

    kondak thiyenawa nan kiyapu wachaneta wada karapan :lol::lol:

    මුන්ගේ ත්‍රෙඩ් වලට එන අපිට බු හනස්සකින් ගහන්න ඕන බන්..

    මන් තවත් මේ තෙඩ් එකට එන්නේ නැහැ.. රෙෆ් දීපු යට තැන්ක්ස්..පුළුවන් වෙලාවට return දෙන්නම් :P

    kattiya බු හනස්සකින් muta gahapalla :lol::lol::lol:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ei uth utto alluwada yanaw kiyala :shocked: issara wela uba gihin hitapanko anunta kiyanne :lol::rofl: yanawa kiyana ekekwath yanne ne ridilata gihillath inna bariwa awa :D

    අඩෝ උබටත් මතකයි නේද මු කිව්වා, Asia Cup එක පැරදුනොත් යනවා කියලා..දැන් මු කියනව කිව්වේ WCලු :lol::lol: