machn muge job eka cheer karana ekana neme ne bn, fansla inne cheer karanna. mun inne vada pennanna apita cheer karanna. ehema nativa vena evunta cheer karanna neme![]()

machn muge job eka cheer karana ekana neme ne bn, fansla inne cheer karanna. mun inne vada pennanna apita cheer karanna. ehema nativa vena evunta cheer karanna neme![]()

poddak Mathews eeeye kiyana dewal balala waren nikan elawapan ganne nathuwaSR eken neme mitto hama deyakma balanne
SA un SR balapan eth kanawa match
![]()


සිරා සිරා ඕකුන් දෙන්නගෙන් එකෙක්ට චාන්ස් දෙන්න ඕනේ බං. මම නම් හිතන්නේ ලහිරු මිලන්තට ඉස්සෙල්ලා දීලා බලන්න ඕනේ.


කමිදු මෙන්ඩිස්. අත් දෙකෙන්ම බෝල දැම්මට වැඩක් නෑ බං විකට්ලස් වෙලා. චමීරය නම් හැදේවි. ඌ ආව කාලේ එක්ක බලද්දි දැන් නම් සුපිරියට හැදිලා. ඉස්සරහට ඌ තව හැදේවි. ඩෙත් බෝලර්ස්ලා නැති එක තමා අවුල. අතපත්තුවා බැටින් කෑවා, වාස් බෝලින් කෑවා.
බුනුර නම් වැඩක් ඇති එකෙක් නෙවෙයි. වේගේ හොඳටම මදි. කියන තරම් ස්විං එකකුත් නෑ. ......
හොයා ගන්න ඕනේ චමීර වගේ 140+ දාන්න පුලුවන් ඩයල් දෙකක් ..... එහෙම උනොත් ගොඩ.
dn Aravinda & sanga bord eke inna nisa un mkak hari karai....
aluth un danna one bn...
eetath siriwardana ehema dn bat karana hati balapnko..
oo apu kale nm supiri ekek..oo aparade nasthi wenwa![]()
පිස්සුද මචන් අරවින්දටයි සංගටයි තිරියගෙන් තොර ලෝකයක් නෑ...
machan aravindai sangai umbatai matai wadiya cricket dannawa ne. ithin un thiriwa select karanna aththe mokak hari wadagath hethuwakata. uoo sellam nokarapu eka ithin ara sanga ge waradda nevei. anika uoo me match eke runout ne une.
Kusal Hitiyanam Me tournament eka apata hena easy wenawa![]()

machan aravindai sangai umbatai matai wadiya cricket dannawa ne. ithin un thiriwa select karanna aththe mokak hari wadagath hethuwakata. uoo sellam nokarapu eka ithin ara sanga ge waradda nevei. anika uoo me match eke runout ne une.
අනේ මන්දා මචන්...මට නන් හිතෙන්නෙ තිරියා හරියන්නේ odi විතරයි...චන්ඩි ටෙස්ට්,odi විතරයි...
chameera thama hodata eka digata haduna eka...
oowa hodata thawa hadala gathoth hodai itn

Matath nam ekama hithenawa bro
Thirimanala anee manda bng
Kohe gahannada ohoma t20
T20 gahana ungen podima uda koheda
Kootu kaali wage atha paya
Ohoma nam amarui bng
Okkotama wada panditha kama nam tiyenawa
Chandimal ge awula Kohli ta thibila balapan England tour eke expose unata passe Kohli karaya eka hadagaththa ikmana.Chandimal kochchara kalayak oya boleta out wenawada? mahela ochchara sellam karala oya boletama ahu wenawada![]()
ඔව් මචන්...උන්ට fb චැට් වගේ ගොඩක් වැඩ ඇති ජිම් යන්ඩ ප්රැක්ටිස් කරන්න වෙලාවක් හොයා ගන්ඩ නැතුව ඇති....


Uta hapan ara dimuth karimrathnaya
U baluwoth tweet karanawa
Thirimanalath ehemai ne
Gym ekakata yannewath nathuwa athi bng
Penne nadda

එහෙම හරි ඔය පරයා ලංකාවේ ක්රිකට් වලින් අයින් වෙලා යනවනම් එකක්.![]()



කව්ද යකෝ චන්දිමාල්ට බනින වේසි..![]()



