ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    12923333_1603004053292713_7380050813507914618_n.jpg
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,704
    1
    10,998
    113
    න්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර තීරණාත්මක තරගය පැවැත්වෙන මොහාලි තණ තීරුව හදිසියේ වෙනස් කර තිබෙනවා.
    එ් ඉන්දීය කි‍්‍රකට් කණ්ඩායමේ කළමනාකාරිත්වයේ ඉල්ලීම මතයි.
    ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලයද එය තහවුරු කර ඇතැයි හින්දුස්ථාන් ටයිම්ස් වෙබ් අඩවිය අද (27)වාර්තා කළා.
    අද තරගයට සූදානම් කර තිබුණේ ඕස්ට්‍රේලියාව සහ පාකිස්තානය අතර ඉකුත්දා පැවති තරගයට සමාන තණ තීරුවක්.

    එහෙත් ඉන්දීය කණ්ඩායම ඊට අකමැත්ත පළ කර ඇති අතර දැන් සකස් කර ඇත්තේ දඟ පන්දු යවන්නන්ට වැඩි වාසි අත්වන තණ තීරුවක් බවයි එම වෙබ් අඩවියේ දැක්වෙන්නේ.

    http://offair.nethfm.com/article/35968

    - See more at: http://offair.nethfm.com/article/35968#sthash.WVHtezgO.dpuf

    තුන් පාරක් කියන්න ඕනේ නෑ මචන්,එක පාරින් තේරෙනවා....:lol:
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,491
    3,492
    113
    සිංහලේ

    Patta talk eka bn eka nam
    Adenawa :D
    Malinga hitiya nisa thamai awankenma 2014 WC eka api dinneth ekenma
    Eka nisa uta IPL yana cene eka nam daana narakai mokada api perfect information danne na ne u ge injury eka gana
    Mona unath miniha ratata match godak dinnala deela tiyenawa
    Salli nam perethayo thamai onee ekek
    Eka ne minissu kiyanne
    Angita wada nam malinga hodai captain ta ta nam :D
     
    Last edited:

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,491
    3,492
    113
    සිංහලේ
    amaruma nm gahnne nathi wei.
    injury ekak thiyan gahana eka thawath risk ekak nisa gahnne nathi wei...

    bindumal captain wei :lol::lol:

    Ow bn angi nam gahanne nathuwa inna eka hodai
    Kohomath kaala gedara inna eke mathews wa api rakinna onee
    U thamai itin future of srilankan cricket
    Aluth kollo tikak eka paararama hadena maha amuthu ratak meka
    Lets hope for the best
    T20 gahanna nam habai oya lankaawe bodybuilding meet nagina awurudu 20-25 wage kollo 4k 5k aran practise kerewwa nam hari
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    kohli wage player kenek nam hoyaganna hambenne ne me century ekata nam ODI T20 run karanne miniha thamay. apita okawa kochchara penna bari unath aththama kathawa danata t20 ODI wala inna number 1 player u thamay. thiththa unath aththa ekai

    හෝම් ට්‍රැක් බුලී :lol::lol:
    ඕකා එංග්ලන්ඩ් ටුවර් එකේද කොහෙද නෑව නෑම අපි දැක්ක නෙ
    pfffff
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113

    Eka ne bng
    Matath maara dukak tiyenne
    Indian kaarayonta luck eka wagema talent ekath tiyenawa bng
    Othanin dhoni giya dawasata thamai balapanko indian team eka watenna patan ganne
    Hama daama,hama welema nagala tiyenne na
    Oka bahinawama thamai,nathan sobaadarmayata patahani wenawa ne :P
    Kohlita dhoni wage captain karanna ba
    Dhoni calm eke innawa
    Caption kenek ta kohli aggressive wadi,issara pontin ge kaale ausi team eka wage thamai dan india team eka

    ඔය වගේ කතා කියල අගෞරව කරන්නෙපා බං ඒ ඕස්ට්‍රෙලියා ටීම් එකට :lol: දැන් ඉන්දියන් ටීම් එකට නෙවෙයි දැන් ඉන්න ඕස්ට්‍රෙලියා ටීම් එකටවත් බෑ පොන්ටින් කැප්ටන් කරපු ටීම් එකේ දූවිලි කැටයක් තරං වත් සමාන කරන්න. දැන් ඉන්න ඉන්දියන් ටීම් එක තනිකර රන් වෙන්නෙ කෝලි ගහනකන් විතරයි ඌ අවුට් උන ගමන් ඉන්දියන් ටීම් එක ඇෆ්ගන් ටීම් එකටත් වඩා අන්තයි.
     
    Wild Cat

    Member
    Mar 24, 2016
    796
    214
    0
    Sri Lanka
    ඔය වගේ කතා කියල අගෞරව කරන්නෙපා බං ඒ ඕස්ට්‍රෙලියා ටීම් එකට :lol: දැන් ඉන්දියන් ටීම් එකට නෙවෙයි දැන් ඉන්න ඕස්ට්‍රෙලියා ටීම් එකටවත් බෑ පොන්ටින් කැප්ටන් කරපු ටීම් එකේ දූවිලි කැටයක් තරං වත් සමාන කරන්න. දැන් ඉන්න ඉන්දියන් ටීම් එක තනිකර රන් වෙන්නෙ කෝලි ගහනකන් විතරයි ඌ අවුට් උන ගමන් ඉන්දියන් ටීම් එක ඇෆ්ගන් ටීම් එකටත් වඩා අන්තයි.

    True :yes::yes: kohli nethnam indian team eaka dinanne ne. u hinda thamai dinapu tharamak dinne.