ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

Wild Cat

Member
Mar 24, 2016
796
214
0
Sri Lanka
15.3
Russell to Rahane, OUT, caught right on the edge of the square leg boundary! Bravo is the catcher and he turns to the fans and does his champion celebration. It was a short ball and Rahane pulled it straight to the fielder
AM Rahane c Bravo b Russell 40 (35b 2x4 0x6) SR: 114.28
 

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    සින්හලුනේ... අදත් බලාපොරොත්තු සුන් වෙයි වගේ නේද.?:lol:

    thirimannawa mathak kara ganin laukika jeewithe siyaluma balaporoththu atha arala niskalankawa inna puluwan :)
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ආ පගාව ඉවරයි එකෙක් ගියා

    මොනවා කරන්නද මල්ලි දුක තමා තව දුන්නානම් දෙනවානේ 50 ගහන්න , සාමි මල්ලි පවසයි
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,703
    1
    10,997
    113
    අම්බෝ බ්‍රාවෝ කාරයගෙ සතුට.ඌ දන්නවනේ අජින්කය හිටියා නන් 160ක් විතරයි ගහන්නේ කියලා...
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    අම්බෝ බ්‍රාවෝ කාරයගෙ සතුට.ඌ දන්නවනේ අජින්කය හිටියා නන් 160ක් විතරයි ගහන්නේ කියලා...

    :lol:

    indiawa okath horata gahala final eka eng walin kawoth ela duke uparime wenna
     

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,410
    3,784
    113
    Maligawatta
    Afghan cricket team receives hero's welcome on homecoming



    56fa9c03410b4.jpg

    56fa9c052c1ca.jpg
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,703
    1
    10,997
    113
    කෝලිය දුවන දිවිල්ල අපේ චන්ඩි එහෙම දිව්ව නන් පොර මුම්බායි ඉස්පිරිතාලෙ...මවුන්ට් එලිසබෙත් යන්ඩ ගුවන් ආධාරත් ඉල්ලල...