Gale kaarayaa kawadaawath india wata gahanney naa![]()


Apo Bun IPL nam Balanne ne![]()
Ekath Drama ne Bun Salli karayo Wins Saaruk bhiya thama Salli VisiKaranne![]()




Hmmmm...
ඔව් උන් ගේම් එක ගහන නිසා කියන්න බෑ
පැලෑන නියමෙට ගෙනියනවා ඉන්දියාවෙන් නේ..
කලින් සෙට් කරලා කියන්නවත් බෑ![]()




දාපන් 5ක්.. දැන් අවුරුදු 3ක් එක දිගට බැලුවේ නෑ..
ආයේ බලන්න පුළුවන් වෙයි කියල හිතෙන්නෙත් නෑ
![]()



Kari ponnayage commentry
No no kiya kiya andanava kariya




විජය මල්හොත්රා සල්ලි දෙන්න ඇති ගෙල්ට නම්..උන්ට උනේ කොහොම හරි දිනන්න..උට සල්ලි වලින් වැඩක් නැනේ..
2011 යුවරජට හෙලිකොපර් එකක් දුන්නේ දිනන්නම
ඉන්දියා ෆෑන්ස් එකෙක් කියනවද බලපන් හෙට විකුන්නා කියලා...උන්ගේ මානස හදලා තියෙන්නේ රටට ආදරය කරන්න
අපේ ඔහොම දෙයක් උනා නම් අපේ උන් සර්වසදරණය කතා කරනව සුවර්![]()




සොහොන;19940411 said:කොහොමද සිනහලුනේ පාවාදීම අති විශිටයි නේ
හ්ම්ම්.. අනේ මන්දා බන්..
ඒක නෙමෙයි බුම්රා මාර දක්ෂයෙක් නෙ..
යකෝ මු වගේ ටැලන්ටඩ් එකෙක් දැක්කේ නෑ හෙන කාලෙකින්,
කැච් අල්ලනවා, යෝකර් (වගේ ඒවා) දානවා.
කිස් ගේල්වත් අවුට් කොලානේ යකෝ සාලේ...![]()







