ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Full Sri Lanka Team Eke ma inne Annada Un witharai ethakota :lol::lol:

    Anik unta No Chance :P:P

    Chandi Captain Wenne Mathews Ain Karai Captancy walin :yes::yes:

    Ananada Players = Sri Lanka Cricket Teams :lol::lol:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Un Thirimanna wa Dala Moko Une Bun Wadak Una da :P

    Form eke Nathi batsman la Oyw wage series Ekakata Danawa da :P:P

    Wada wadi nam yanna thiyenne :angry::angry:

    Arjuna Hdala Dennam kiyala thiyenne Team ekak :D:D:D

    මෙහෙමයි බන් ඔතනට එන මනුස්සයෝ ගැන තමයි හොදට බලන්න ජොලියට ගහලා කරුමෙට ආපු උන් ඔතන මුල් පුටුවට ආවොත් ඉවරයි පිං පඩියකුත් අරන් ටීම් එකේ උන් එක්කලා පිටරටවල් වල ගිහින් ෆන් ගන්න ආසාවෙන් ආවොත් ඉවරෙට ඉවරයි

    තත්වය මොකක් උනත් කොහෙන් ආවත් කමක් නැ ක්‍රීඩාව ගැන දැනුමක් තියන බිසනස් කරන්න බලන් නොඑන / පාගා පප්පලා නොවෙන , ක්රිදාකයන් ගැනත් වගකීමක් ගන්න පුළුවන් කට්ටියක් පත් වුනොත් හොදයි :)
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    සොහොන;19951484 said:
    මෙහෙමයි බන් ඔතනට එන මනුස්සයෝ ගැන තමයි හොදට බලන්න ජොලියට ගහලා කරුමෙට ආපු උන් ඔතන මුල් පුටුවට ආවොත් ඉවරයි පිං පඩියකුත් අරන් ටීම් එකේ උන් එක්කලා පිටරටවල් වල ගිහින් ෆන් ගන්න ආසාවෙන් ආවොත් ඉවරෙට ඉවරයි

    තත්වය මොකක් උනත් කොහෙන් ආවත් කමක් නැ ක්‍රීඩාව ගැන දැනුමක් තියන බිසනස් කරන්න බලන් නොඑන / පාගා පප්පලා නොවෙන , ක්රිදාකයන් ගැනත් වගකීමක් ගන්න පුළුවන් කට්ටියක් පත් වුනොත් හොදයි :)


    Arjuna Nam Horkam Karana Ekak na e Unta Pora ge Ayiyala Malli la Set eka gannawa ne mans giyama un tika ithin Loka Horu :lol:

    Anika Sumathipala Hariyanne na Oka maha Hora gediya :(:(

    ara 1996 Team ekata Sup karapau Chairman Damma Nam hari anna minissu Sumathipala Othana Inne Salli walata Oka Minissunta Karana dekuth na

    Parliment Eketh :growl::growl:

    Ministerslata eka eka dewal wadi karaganna hadanne Oka thama :growl::growl:


    Hari Mimissu araganna one ban

    battinb Coach kenek Onemay Team ekata

    England Balapan batting Anthimai Root witharai Hondata Play Kale

    Mahela Consult Kala Balapan un Final Awa :D:D Ape un ithin Melo Deyak danne nathi atahapaththuwa :growl::growl: aragena Kagaththa :growl::growl: :(:(:(

    uuta Cocah Wenna Monawada Bun Sudusu kam :lol::lol:

    Hathura blapan bangaloyo haduwa elatama

    Watmore Karaya Aye ganna wenawa Coach karanna nathnam Team eka goda gannawa boru :(:(:(
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    12931075_1059841754055001_5919672566653661038_n.jpg
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,704
    1
    10,997
    113
    අර throw එක wicket එකේ වැදුනානම් game එක change වෙන්න හිබුනා :yes:

    නෑ මචන් ඉතින් ලකුණු දෙකනේ ගහන්ඩ තිබ්බෙ...දැන් පිරිමි ටීම් එකත් පට්ට ගැම්මෙන් ඇත්තේ...
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    කෙල්ලො ගැහුවා නේද සිංහලු...:)
    මහ චාටර් මැච් එකක් බන්. ඕසි කෙල්ලන්ට යන්න තිබ්බ කප් එක. වෙස්ට් ඉන්දීස් කෙල්ලො ලක් එක හින්ද දිනුවෙ. නැත්තන් හැරෙන්න වත් බෑ ඕසි කෙල්ලො එක්ක.
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    මහ චාටර් මැච් එකක් බන්. ඕසි කෙල්ලන්ට යන්න තිබ්බ කප් එක. වෙස්ට් ඉන්දීස් කෙල්ලො ලක් එක හින්ද දිනුවෙ. නැත්තන් හැරෙන්න වත් බෑ ඕසි කෙල්ලො එක්ක.

    lankawe kello hitiya nan oya ekek tawath happenna ba nadda?