මහ චාටර් මැච් එකක් බන්. ඕසි කෙල්ලන්ට යන්න තිබ්බ කප් එක. වෙස්ට් ඉන්දීස් කෙල්ලො ලක් එක හින්ද දිනුවෙ. නැත්තන් හැරෙන්න වත් බෑ ඕසි කෙල්ලො එක්ක.
සර්ම ජි ඉතින් ඉතින්...
කොයි කෙල්ලද වැඩියෙන්ම ලස්සන...කලු කෙල්ලොත් සෝයි....
මහ චාටර් මැච් එකක් බන්. ඕසි කෙල්ලන්ට යන්න තිබ්බ කප් එක. වෙස්ට් ඉන්දීස් කෙල්ලො ලක් එක හින්ද දිනුවෙ. නැත්තන් හැරෙන්න වත් බෑ ඕසි කෙල්ලො එක්ක.
කොයි කෙල්ලද වැඩියෙන්ම ලස්සන...කලු කෙල්ලොත් සෝයි....
ඇයි මතක නැද්ද ඕසි කෙල්ලන්ගෙන් රජ කෑමක් කෑව ලංකාවෙ කෙල්ලො. 6ක් ගහන්න පන තියනවද බන් අපේ උන්ට. ඕසි කෙල්ලො බලපන්කො උන්ගෙ පිරිමින්ගෙ ටීම් එකට වඩා හොද ෆිට්නස් තියන කෙල්ලො ටිකක්. ලංකාවෙ කෙල්ලො ගැන කතා කරන්න දෙයක් තියනවද බන්.lankawe kello hitiya nan oya ekek tawath happenna ba nadda?
ඇයි මතක නැද්ද ඕසි කෙල්ලන්ගෙන් රජ කෑමක් කෑව ලංකාවෙ කෙල්ලො. 6ක් ගහන්න පන තියනවද බන් අපේ උන්ට. ඕසි කෙල්ලො බලපන්කො උන්ගෙ පිරිමින්ගෙ ටීම් එකට වඩා හොද ෆිට්නස් තියන කෙල්ලො ටිකක්. ලංකාවෙ කෙල්ලො ගැන කතා කරන්න දෙයක් තියනවද බන්.

කොල්ලොන්ගෙ ටීම් එකේ එහෙම වෙන්න ඇති. කෙල්ලන්ගෙ ටීම් එකේ කොහෙද බන්. ලංකාවෙ ගෑනුන්ගෙ ෆිට්නස් අනිත් රටවල අය එක්ක සන්සන්දනය කරන්නවත් බෑ බන්.Unui Ape Kattiyai kana Kama Eka da Bun Fitness thiyenne unge wage ape unta
![]()
Ubaz match eka balala nethuwa.....anthimeta comments denawa.....මහ චාටර් මැච් එකක් බන්. ඕසි කෙල්ලන්ට යන්න තිබ්බ කප් එක. වෙස්ට් ඉන්දීස් කෙල්ලො ලක් එක හින්ද දිනුවෙ. නැත්තන් හැරෙන්න වත් බෑ ඕසි කෙල්ලො එක්ක.

කොල්ලොන්ගෙ ටීම් එකේ එහෙම වෙන්න ඇති. කෙල්ලන්ගෙ ටීම් එකේ කොහෙද බන්. ලංකාවෙ ගෑනුන්ගෙ ෆිට්නස් අනිත් රටවල අය එක්ක සන්සන්දනය කරන්නවත් බෑ බන්.

Na...WI national song eka kiyanne bob marli da bn![]()
Ann ENG Kanawa wicket 2i![]()