ඇමිනුනා... ඉංග්ලන්ඩ් බෝල් වැඩ නොකලොත් අදත් සොරි තමයි
eith Eng dinai wage kiala hithenawa
ඇමිනුනා... ඉංග්ලන්ඩ් බෝල් වැඩ නොකලොත් අදත් සොරි තමයි
eith Eng dinai wage kiala hithenawa

දින්නොත් හොඳයි...
නැත්නම් ආයේ එකම දේ හැමදාම
අනික අපි කෝච්චියේ යන්නේ, තේ බොන්නේ මුන්ගේ සීයලා ආච්චිලා කරපු දේවල් නිසානේ
![]()

aith apiwa yatath karaganna kiamuda tika kalekata![]()

සොහොන;19952741 said:හීනෙන් තමා

සිංහල කමයි, බුද්ධාගමයි නැතිවෙයි...
රටනම් නියමෙට හැදෙයි.
එක අතකට අපේම එවුන් ඔය දෙකම කන නිසා මුන් ඇවිත් කෑවොත් උන්ට බනින්න පුළුවන්නේ ආගමයි සංස්කෘතියයි කෑවා කියලා....
අපේ එවුන් ඕක කරනවට බැන්නොත් එක්කෝ කොටි කියයි, නැත්නම් ටෝයියෝ, නැත්නම් බයියෝ..![]()

ක්රිකට් !ක්රිකට් ! බන් ඕවා ගැන කතා කරන්න ගියොත් මේක අනාත මාරුතයක් වෙයි සොහොන;19952778 said:ක්රිකට් !ක්රිකට් ! බන් ඕවා ගැන කතා කරන්න ගියොත් මේක අනාත මාරුතයක් වෙයි

සොහොන;19952778 said:ක්රිකට් !ක්රිකට් ! බන් ඕවා ගැන කතා කරන්න ගියොත් මේක අනාත මාරුතයක් වෙයි