ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    සොහොන;19952913 said:
    අපි ඩාන්ස් එකක් බලන්න ඉන්නේ සහෝ චැම්පියන් බ්‍ර්වෝ ඩාන්ස්
    eka patta song eka neda ban? arun eda hotel eke athule daana eka patta.. :D
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    11ම අවුට් උනොත්...
    තනි එකා හරි ගහන්න ඉඩ තියෙනවා තනි අලියා වගේ මුන්, කොයි වෙලෙත් මඳ කිපිලා ඉන්නේ :lol::lol:

    ow ban ekanam aththa munge anthima eka awilla neluwaht ekath 6 yak yanawa ape eun wage thani uda yanen nathuwa.:(:(:(:lol::lol::lol:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    දවසේ පැනය

    ජෝ රූට් බැන වැදුනේ කාටද?

    මෙම ප්‍රශ්නයට පිළිතුරු ඒවා කැරිබියන් දූපත් වලට වටිනා ගුවන් ටිකට් පතක් දිනාගන්න.

    BENN Ponsta wenna one Kauru hari Boundy eke hitapu ekek Bravo wennath Puluwan :lol::lol:
     
    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    ow ban ekanam aththa munge anthima eka awilla neluwaht ekath 6 yak yanawa ape eun wage thani uda yanen nathuwa.:(:(:(:lol::lol::lol:

    අනේ විවේක සුවයෙන් ඉන්න අපේ කොල්ලොන්ට බනින්න එපා බන්
    කොච්චර මහන්සි උනාද ඉක්මනට ගෙදර ඇවිත් ගෙදර ඉඳන් final බලන්න
    අපේ කුහක මිනිස්සුන්ට ඕක තේරෙන්නේ නෑනේ:rolleyes::rolleyes:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    අනේ විවේක සුවයෙන් ඉන්න අපේ කොල්ලොන්ට බනින්න එපා බන්
    කොච්චර මහන්සි උනාද ඉක්මනට ගෙදර ඇවිත් ගෙදර ඉඳන් final බලන්න
    අපේ කුහක මිනිස්සුන්ට ඕක තේරෙන්නේ නෑනේ:rolleyes::rolleyes:

    ow ekanam aththa ape eunta mara hadsiyak thbbe aya geara enan ganu daruwo balanne nathuwa inan bari atho unta.:yes::yes::yes:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,704
    1
    10,998
    113
    සැමුවෙල් අපිට කරා වගේ බලු වැඩක් කරයිද...:confused: