╞^╡╞^╡-එලකිරි සොෆ්ට්වෙයාර් වැඩ්ඩා-╞^╡╞^╡
අපිට නම් සිංදු කියන්න අමාරුයි ඔන්න මම පටන්ගත්ත එලකිරි සොෆ්ට්වෙයාර් වැඩ්ඩා තේරීමේ තරගයක් කට්ටිය කැමති නම් එකතු වෙන්න තමන් දන්න ලැන්ග්වේජ් එකක් යූස් කරගෙන සොෆ්ට්වෙයාර් හදල ඉදිරිපත් කරන්න කවුරුත් සහයෝගය දෙන්න පිට රැටියන් අතර නෙවෙයි අපේ අතරත් හොද වැඩ කාරයො ඉන්නවා කවද හරි ලංකාවෙන් අපේම ඔපරේටින් සිස්යම් එකක් බිහිවෙයි මගේ පරමාර්ථය මෙක නව නිර්මාණ කරුවන් මෙන්ම ප්රවිනයන් තවත් දිරිමත් කිරීම සහ යාලුවන් මේ සම්බන්ධව රැචිකත්වයක් ඇති කිරීම සදහායි!අද ඉදල කට්ටියට මාසයක් කල් දෙනවා ඊට පස්සෙ කාගෙත් ප්රතිචාරය අනුව හොදම සොෆ්ට්වෙයාර් එක තෝරනවා!!
කට්ටියම බම්පියකින් හරි සහයෝගයක් දෙන්න

Last edited:
..Bump