(╬▔皿▔)╯ Telegram එකෙන් auto ම log out කරල Rs. 375/= ගෙවන්න උනා අයෙ ලොග් වෙන්න😡💢

rukmalranaweera

Well-known member
  • Jan 1, 2007
    2,712
    1,512
    113
    ඕක free කරගන්න පුළුවන්. මමත් කළා. වැඩ!
    ඉස්සෙල්ලම Telegram පරණ version එකක් install කරන්න. V12.9.0 දාගන්න. ඊට පස්සේ log වෙන්න. update කරන්න.
     
    Last edited:

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,852
    932
    113
    internet එකේ තියෙන හැම මගුලක්ම ට්‍රයි කරා. ඒත් හරියන්නෑ. අන්තිමට premium එකක් ගත්තා සතියට.
    pc එකෙත් තිබ්බාට ඒකට login එන්නෑ. email passcode එක්කෝම තිබ්බා.
    උන් කියන්නේ අඩු කුලේ spam කාරයෝ ටික අඩු කරන්න කරන එකක් කියලා