Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
╰☆╮ ♪ ♫ ♩ ♬ ඔබ, මා සීත ගත් ගීත ♪ ♫ ♩ ♬ ╰☆╮
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබ පෙම් කරනා ඔබේ කුමාරී

ඔබට ආදරේ කියනා අයුරින්

පෙර දවසක මා පෙම් කරනා සඳ

මටද ආදරේ කියා තිබේ...

සාගර වෙරළේ සොඳුරු සෑඳෑවක

රඟහල කෙළවර අඳුරු නිමේෂක

අද ඔබ ළඟ ඔබ සනසාලන ඈ

පෙර දවසක මා තුරුළට වී හිඳ

මටද ආදරේ කියා තිබේ...

සක්මන් මළුවක දෙපා ගෙවෙද්දී

දොඩමළු පෙම්බස් ගොළුවී යද්දී

මා සමුගෙන ඔබ වෙතට පැමිණි ඈ

සනහස සඟවා දෙනෙත නුරාවෙන්

මටද ආදරේ කියා තිබේ...

පද රචනය - සුනිල් ආර්. ගමගේ

ගායනය/තනුව - විශාරද ගුණදාස කපුගේ

ආදරය... කොතරම් මිහිරිද... ඒත්... ඒත් ඒ මිහිර උපරිමයෙන් විඳින්න වාසනාව ලැබෙන්නේ පෙම්වතුන් කීයෙන් කී දෙනාටද... විරහවත් එක්ක ඒ මිහිර පළා යනවා... ඉන් පස්සේ සාගරය බඳු වේදනාවක් අබියස මේ පෙම්වතුන්ට තනිවෙන්න සිද්ධ වෙනවා...

වෙන්ව ගිය පෙම්වතා හෝ පෙම්වතිය යළි දිවි ඇතිතුරාවට දකින්න නොලැබෙනවා නම්... ඒක හිතට එක්තරා සහනයක්... ඒත්... කාලයක් ප්‍රේමයෙන් වෙලී සිටි ආදරවන්තිය... තවකෙකු සමඟ අතිනත බැඳන් යන ආකාරය දකින පරාජිත පෙම්වතාට.... ඇතිවන හැඟුම... වේදනාව... වචනයට හරවන්න පුලුවන්ද...සුනිල් ආර්. ගමගේ.... මේ ගීය ලියුවේ මීට වසර ගණනාවකට කළින්... තරුණ කාලේ... කපුගේ මහත්මයට තමයි ලියුවේ.

වසර ගණනාවක් ගත වුණත් මේ ගීය අපිට අදත් අලුත්... නැවුම්... කපුගේ මහතාගේ කහඬ ගැන කිව යුතු නැහැ... ඒත් මේ ගීය... ශුංගාරාත්මක සාහිත්‍ය රසයෙන් යුතු ගීයත්... පදමාලාව ඒ රසයට බොහෝ සේ ඉවහල්ව තිබෙනවා... ගීයේ රසභාවයන්ට සංගීත රස රාගයන් එක්ව තිබෙන නිසා ඉතාමත් හොඳින් රස විඳිය හැකි... පදමාලාවෙන් පමණක් නොවේ ගී තනු නිර්මාණය ඔස්සේද විරහ වේදනාව හොඳින් වින්දනය කළ හැකි ගීයක්.

[QUOTE="crazybuddy, post: 12343489, member: 326070"] [B][SIZE=4][COLOR=Blue]ඔබ පෙම් කරනා ඔබේ කුමාරී ඔබට ආදරේ කියනා අයුරින් පෙර දවසක මා පෙම් කරනා සඳ මටද ආදරේ කියා තිබේ... සාගර වෙරළේ සොඳුරු සෑඳෑවක රඟහල කෙළවර අඳුරු නිමේෂක අද ඔබ ළඟ ඔබ සනසාලන ඈ පෙර දවසක මා තුරුළට වී හිඳ මටද ආදරේ කියා තිබේ... සක්මන් මළුවක දෙපා ගෙවෙද්දී දොඩමළු පෙම්බස් ගොළුවී යද්දී මා සමුගෙන ඔබ වෙතට පැමිණි ඈ සනහස සඟවා දෙනෙත නුරාවෙන් මටද ආදරේ කියා තිබේ... පද රචනය - සුනිල් ආර්. ගමගේ ගායනය/තනුව - විශාරද ගුණදාස කපුගේ [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue]ආදරය... කොතරම් මිහිරිද... ඒත්... ඒත් ඒ මිහිර උපරිමයෙන් විඳින්න වාසනාව ලැබෙන්නේ පෙම්වතුන් කීයෙන් කී දෙනාටද... විරහවත් එක්ක ඒ මිහිර පළා යනවා... ඉන් පස්සේ සාගරය බඳු වේදනාවක් අබියස මේ පෙම්වතුන්ට තනිවෙන්න සිද්ධ වෙනවා... වෙන්ව ගිය පෙම්වතා හෝ පෙම්වතිය යළි දිවි ඇතිතුරාවට දකින්න නොලැබෙනවා නම්... ඒක හිතට එක්තරා සහනයක්... ඒත්... කාලයක් ප්‍රේමයෙන් වෙලී සිටි ආදරවන්තිය... තවකෙකු සමඟ අතිනත බැඳන් යන ආකාරය දකින පරාජිත පෙම්වතාට.... ඇතිවන හැඟුම... වේදනාව... වචනයට හරවන්න පුලුවන්ද...[/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue]සුනිල් ආර්. ගමගේ.... මේ ගීය ලියුවේ මීට වසර ගණනාවකට කළින්... තරුණ කාලේ... කපුගේ මහත්මයට තමයි ලියුවේ. [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue]වසර ගණනාවක් ගත වුණත් මේ ගීය අපිට අදත් අලුත්... නැවුම්... කපුගේ මහතාගේ කහඬ ගැන කිව යුතු නැහැ... ඒත් මේ ගීය... ශුංගාරාත්මක සාහිත්‍ය රසයෙන් යුතු ගීයත්... පදමාලාව ඒ රසයට බොහෝ සේ ඉවහල්ව තිබෙනවා... ගීයේ රසභාවයන්ට සංගීත රස රාගයන් එක්ව තිබෙන නිසා ඉතාමත් හොඳින් රස විඳිය හැකි... පදමාලාවෙන් පමණක් නොවේ ගී තනු නිර්මාණය ඔස්සේද විරහ වේදනාව හොඳින් වින්දනය කළ හැකි ගීයක්. [/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom