Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
╰☆╮ ♪ ♫ ♩ ♬ ඔබ, මා සීත ගත් ගීත ♪ ♫ ♩ ♬ ╰☆╮
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දුර ඈත අතීතයෙ

ඔබ හා ඇවිද ගොසින්

ආසයි ආ මඟ ආයෙත් එන්නට

අප පෙම බිඳුණු තැනින්...

ඔබ සිත මා සිත දෙලොවක රැඳුනා

නොසිතූ නොපැතූ ලෙසින් ගැටී

එනමුදු තාමත් සිහින මැවෙනවා

මතකය හදවත පතුලෙ රැඳී...

බොළඳ සිහිනයකි මා සිත දකිනා

සැබෑ ලොවක ඉටු නොවනු ඇතී

ආසයි එනමුදු නැවත දකින්නට

ඒ සිහිනේ... සැරිසරමු අපී...

පද රචනය - හෙසලා ගුණතිලක

ගායනය/සංගීතය - චන්ද්‍රසේන හෙට්ටිආරච්චි

දුර ඈත අතීතයට අපිට ආයෙත් යන්න ඇත්නම්... කවුරුත් ඒකට ආසාවෙයි. එතකොට අපිට පුළුවන් අපෙන් වූ වැරැදි, ජීවිතයේ ඇතිවූ ගැටුම් මඟහැර අලුතෙන් ආයෙත් ජීවිතය ගෙන එන්න. ඒත්... ඒත්... ඒක කවදාවත් සිදු නොවන දෙයක්. අපිට ආයෙත් ඇත්තටම අපේ ළමා කාලයට, අතීතයට යන්න බැහැ. පුළුවන් වෙන්නේ මතකය විතරක් ඈතට අරගෙන යන්න විතරයි.

විරහා වේදනාව අලුත් විදිහකට යථාර්ථවාදීව දකින ගීයක්. කැමැත්ත සහ සත්‍යය අතර වෙනස, හඬා දොඩා වැළපීම නොවේ එය ඉක්මවා ගිය ස්වරූපයක් මේ ගීතයේ තියෙනවා. කෙසේ වෙතත් චන්ද්‍රසේනගේ හඬත් මේ ගීතයේ අර්ථය හදවතට ළංකරන්න වඩාත් හොඳ කාර්යභාරයක් ඉටු කරනවා.

[QUOTE="crazybuddy, post: 12343601, member: 326070"] [COLOR=Blue][B][SIZE=4]දුර ඈත අතීතයෙ ඔබ හා ඇවිද ගොසින් ආසයි ආ මඟ ආයෙත් එන්නට අප පෙම බිඳුණු තැනින්... ඔබ සිත මා සිත දෙලොවක රැඳුනා නොසිතූ නොපැතූ ලෙසින් ගැටී එනමුදු තාමත් සිහින මැවෙනවා මතකය හදවත පතුලෙ රැඳී... බොළඳ සිහිනයකි මා සිත දකිනා සැබෑ ලොවක ඉටු නොවනු ඇතී ආසයි එනමුදු නැවත දකින්නට ඒ සිහිනේ... සැරිසරමු අපී... පද රචනය - හෙසලා ගුණතිලක ගායනය/සංගීතය - චන්ද්‍රසේන හෙට්ටිආරච්චි [/SIZE][SIZE=4]දුර ඈත අතීතයට අපිට ආයෙත් යන්න ඇත්නම්... කවුරුත් ඒකට ආසාවෙයි. එතකොට අපිට පුළුවන් අපෙන් වූ වැරැදි, ජීවිතයේ ඇතිවූ ගැටුම් මඟහැර අලුතෙන් ආයෙත් ජීවිතය ගෙන එන්න. ඒත්... ඒත්... ඒක කවදාවත් සිදු නොවන දෙයක්. අපිට ආයෙත් ඇත්තටම අපේ ළමා කාලයට, අතීතයට යන්න බැහැ. පුළුවන් වෙන්නේ මතකය විතරක් ඈතට අරගෙන යන්න විතරයි. [/SIZE][SIZE=4]විරහා වේදනාව අලුත් විදිහකට යථාර්ථවාදීව දකින ගීයක්. කැමැත්ත සහ සත්‍යය අතර වෙනස, හඬා දොඩා වැළපීම නොවේ එය ඉක්මවා ගිය ස්වරූපයක් මේ ගීතයේ තියෙනවා. කෙසේ වෙතත් චන්ද්‍රසේනගේ හඬත් මේ ගීතයේ අර්ථය හදවතට ළංකරන්න වඩාත් හොඳ කාර්යභාරයක් ඉටු කරනවා. [/SIZE][/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom