Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
╰☆╮ ♪ ♫ ♩ ♬ ඔබ, මා සීත ගත් ගීත ♪ ♫ ♩ ♬ ╰☆╮
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ අම්මා හමුදාවට මාව දුන්නම..

මාව බදාගෙන හැඩුවේ මලේ කුටමද..

අපේ ගෙදර බලාගනින් මන් ඉදිරියට..

රටක් නැතිව අපි ජීවත් වෙලා මොකටද..

අප්පච්චී හමුදාවෙන් ඉවන් උනාම..

එතන අඩුව පිරවෙනවා මමත් ගියාම..

පරිස්සමින් රට බේරන් ආපසු එන්න..

දිරිය දියන් ඔබේ කදුලු අතින් පිහාන..

මේ කරදර හැකි විගසින් නිමා උනාම..

අපට හැකියි හොද විදියට ජීවත් වෙන්න..

අම්මා දුන්න මව් කිරිවල ණය බෑ දෙන්න..

පුළුවන් නම් උඹත් වරෙන් මාත් එක්කම..

තල් අරනට සද ඇවිදින් අහසෙ දිලෙනකොට..

මගේ දුවේ මට මැවෙන්නෙ ඔයාගෙ සිනහව..

නිවාඩුවට කල් තියෙනවා ගෙදර එන්න තව..

අම්මා එක්ක මග බල බල ඉන්න එපා නුඹ..

මේ රැය අදුරුයි පාලුයි නෙත නිදි නෑ මගේ..

මගේ දුවේ නුඹ නම් ඇති අම්මගෙ උණුසුමේ..

නුඹේ සුවද විදගන්නට ඉවසුම් නෑ සිතේ..

ඉගිල්ලිලා එන්න හිතයි තුරුළට මට නුඹේ..

නුඹට හෙටක් හදන්න අද රුදුරු සටන් බිමේ..

දුක් විදින්නෙ නුඹ හින්දයි මගේ පුංචි දුවේ..

මගේ ඇස්දෙක පියවුනොතින් මේ රුදු සටනෙදි..

අම්මා එක්ක හොදට ඉදින් මගේ පුංචි දුවේ..

ආදරයට මායිම් නෑ, පිච්ච මලේ..

තල් වැට ඉහළින් සද පායා එනවා හැන්දැකරේ..

තිලකයත් හැඩයි නුඹ ඊට හැඩයි..

ආදරයට මායිම් නෑ, පිච්ච මලේ..

පුරවරය දවා අවි ගැටෙන වෙලේ..

කළු අදුරු වළා සද මකයි රැයේ..

බොද දෑස මගේ මතකයෙන් නොයේ..

ආදරයට මායිම් නෑ, පිච්ච මලේ..

මේ සටන් බිමේ දුක් සුසුම් මැදින්..

ඔබ දෑස නුඹේ නිවි නිවී දිලේ..

මට එන්න හිතයි මායිමෙන් එහා..

ආදරයට මායිම් නෑ, පිච්ච මලේ..

සුදු පරවියනේ අහන්න..

මගෙ මැණිකෙව මට බලන්න නෑ..

යුද්ධය හඩ ඇසෙන නිසා..

හිතුමතේට ගමේ එන්න බෑ..

නැව් බද මුහුදේ නැලවෙයි..

ගෙදර යහන වගේ නින්ද නෑ..

නුඹ මගෙ හිත ළග නැලවෙයි..

මට ඒ සුව දරාගන්න බෑ..

අහසෙ තාරුකා දිලිසෙයි..

ඔය ඇස්දෙක වගෙ ලස්සන නෑ..

උපන්දිනේ ළග එන වග..

මං අමතක කලේ එහෙම නෑ..

තල් ගස් සෙවනේ යුධබිම යායිම..

බංකරයේ අද තනියෙන්..

යුධ වැද කතරේ ඔබ මගෙ ආදර..

කුමරිය සිහිවෙයි සැනකින්..

මගෙ රට නිබදේ රැකගතමුත් අද..

හෙට ඔබ මගෙමයි සෙනෙහෙන්..

ඔබ මගෙමයි සෙනෙහෙන්..

හෙට හිරු පායන අළුත්ම දවසක..

රට නොබෙදෙන තැන සාමෙන්..

ඔබ මගෙ කරගෙන ළගටම කැදවමි..

ඔබ සුරතට ගෙන සෙනෙහෙන්..

සුරතට ගෙන සෙනෙහෙන්..

සාමය හිනැහෙන මව්බිම රැකගෙන..

සැනෙකින් එන්නම් පියඹන්..

ඔබ හිත පොපියන ආදර හැගුමක..

ගීයක එන්නම් සුළගින්..

ඔබ වෙත එන්නද සුළගින්..

මම තිතක් වී නොපෙනි යන තුරු ඔබ බලා උන්නා..

එපා යන්නට කියා කියු හැටි හිතේ රැව් දුන්නා..

කදවුරේ මගෙ යාළුවන්ටත් ඔයා ගැන කිව්වා..

හුගක් කලකට පස්සෙ දවසක ගමට ආ හන්දා..

කියාගන්නට බැරිව දෙන්නම ගොලුවෙලා උන්නා..

කදවුරේ මගෙ යාලුවන්ටත් ඔයා ගැන කිව්වා..

රට රකින්නට නොයා ඉන්නට හිතක් නැති හන්දා..

ජය ලබාගෙන ඔයාවත් මම අරන් එමි කැන්දා..

කදවුරේ මගෙ යාලුවන්ටත් ඔයා ගැන කිව්වා..

රටදැයට මගේ සමයට බැදි ඇල්ම වැඩි නිසා..

ලක් මව්ගෙ පුතෙක් ලෙස යුධ වැද රකිමි මව් සදා..

ගමේ සිටිය සමයෙදි ඔබෙ සෙනෙහෙ සිහිවෙලා..

ගිණි අවිය තුරුළු කරගෙන සිත සනසගමි මෙදා..

තල් අරණෙ අදුරු සෙවනැලි රැදි බටහිර අහසේ..

මුවාවෙලා හිරු බැස යන විට හොර රහසේ..

වෙඩි හඩ අතරින් මසිතට ඔබ ගැන සිහිවේ..

මුව මඩල සිහි තබා යුධ පිටියට පිවිසේ..

සුදු සුසිනිදු සළු ගත දවටා මනාලියක වී..

මා සමගින් ඔබ එන දින කියන්න නොහැකි..

මගෙ යුතුකම ඉටුකල පසු හිටියොත් සුරැකී..

මා ඔබෙ ළග ඔබ මා ළග වෙන්කල නොහැකි..

සද රෑ අවිදින් විමසයි ඔබ ගැන..

මං බන්කරයේ තනියෙම හද යට..

ගමේ පන්සලේ පින්කම ගත්තද..

ගෙදරට එවු ලිපි ඔක්කොම ලැබුනද..

පන්සල් දානය අරගෙන ගියාද..

අපි වෙනුවෙන් පින් දී ඔබ ආවද..

අම්මා තාත්තා ඇවිදින් ගියාද..

උපන්දිනේ දා ඔක්කොම ආවද..

ගොයම් කපන්නට හැමෝම ආවද..

මං එව් මුදලින් ඇදුමක් ගත්තද..

එක මොහොතක් හරි සතුටින් උන්නද..

මං නැතිවුන එක ඔයාට දුකක්ද..

තුවක්කුවක් අතේ තියන් මමත් උන්නට..

සිතයි කයයි නුඹ ගාවයි ගෙදර ආවම..

ආදරයේ අඩුවක් නෑ ඔයාට පිදුව..

මම මැරුනත් අඩන්නෙපා කිසිම දවසක..

මේ ලෝකේ දිනයක තනිවුනොත් ඔයාව..

තවත් සෙබල සිතකට ආදරේ කරන්න..

ඔබත් රටට යමක් කලා කියා සිතන්න..

ඔබත් හොදින් හැකි විදියට ජීවත් වෙන්න..

හමුදා සෙබලෙකුගේ පෙම්වතිය උනාම..

පුදුම හිතක් ඔබට ඕනෙ අපටත් වැඩිය..

ඕනම මොහොතක ඕනම දෙයක් දරන්න..

පුරුදු වෙන්න රත්තරනේ ඔයා අද සිට..

අපි දෙන්නා සටන් බිමේ එකටම උන්නා..

සතුරන්ගේ මහ බලමුලු බිදලා දැම්මා..

එක දවසක අපේ ගෙදර යමු කී දෙන්නා..

නිමේෂෙකින් ඒ සිහිනය බිදලා දැම්මා..

වෙඩිපිට වෙඩි වරුසාවක් වැටෙනා මැද්දේ..

නුඹෙ පපුවට වෙඩි උන්ඩය වැදුනා මිතුරේ..

මගෙ උකුලේ නුඹ තියාන යෙදුනා සටනේ..

ඒ අතරෙත් සටන ගැනයි නුඹනම් කීවේ..

අවසානම වතුර පොදත් මම පෙව්වාම..

දෙනෙත් පියාගත්තා නුඹ මගෙ උකුලේම..

අපි දිනුවා අපේ සටන කියා කියන්න..

මිතුරේ නුඹ සිටියා නම් කොච්චර හොදද..

මුහුද දෙබෑ කරන, අහස පොළොව සිඹින..

රටට සෙනෙහෙ පුදන, ලෙයින් මසින් සැදුන..

සැබෑ පියෙකි දරු දහසකි, මුළු රටේම ලේ නෑයෙකි..

අපේ එකෙකි සිය දහසකි, ඒ දරු හට මව් දහසකි..

යෞවනයේ මේ සගයා අපේ එකෙකි මේ මිනිසා..

මේ මිනිසා........

දිරිය බල ඔබහට ලැබේ

දෙවියො රැකදෙයි ඔබ පුතේ

පෙරට යන්නේ දිවි

පුදන්නේ රකිනු මව්බිම පණ වගේ

[QUOTE="crazybuddy, post: 12401629, member: 326070"] [SIZE=5]අපේ අම්මා හමුදාවට මාව දුන්නම.. මාව බදාගෙන හැඩුවේ මලේ කුටමද.. අපේ ගෙදර බලාගනින් මන් ඉදිරියට.. රටක් නැතිව අපි ජීවත් වෙලා මොකටද.. අප්පච්චී හමුදාවෙන් ඉවන් උනාම.. එතන අඩුව පිරවෙනවා මමත් ගියාම.. පරිස්සමින් රට බේරන් ආපසු එන්න.. දිරිය දියන් ඔබේ කදුලු අතින් පිහාන.. මේ කරදර හැකි විගසින් නිමා උනාම.. අපට හැකියි හොද විදියට ජීවත් වෙන්න.. අම්මා දුන්න මව් කිරිවල ණය බෑ දෙන්න.. පුළුවන් නම් උඹත් වරෙන් මාත් එක්කම.. ________________________________ තල් අරනට සද ඇවිදින් අහසෙ දිලෙනකොට.. මගේ දුවේ මට මැවෙන්නෙ ඔයාගෙ සිනහව.. නිවාඩුවට කල් තියෙනවා ගෙදර එන්න තව.. අම්මා එක්ක මග බල බල ඉන්න එපා නුඹ.. මේ රැය අදුරුයි පාලුයි නෙත නිදි නෑ මගේ.. මගේ දුවේ නුඹ නම් ඇති අම්මගෙ උණුසුමේ.. නුඹේ සුවද විදගන්නට ඉවසුම් නෑ සිතේ.. ඉගිල්ලිලා එන්න හිතයි තුරුළට මට නුඹේ.. නුඹට හෙටක් හදන්න අද රුදුරු සටන් බිමේ.. දුක් විදින්නෙ නුඹ හින්දයි මගේ පුංචි දුවේ.. මගේ ඇස්දෙක පියවුනොතින් මේ රුදු සටනෙදි.. අම්මා එක්ක හොදට ඉදින් මගේ පුංචි දුවේ.. [/SIZE][SIZE=5]________________________________ [/SIZE][SIZE=5]ආදරයට මායිම් නෑ, පිච්ච මලේ.. තල් වැට ඉහළින් සද පායා එනවා හැන්දැකරේ.. තිලකයත් හැඩයි නුඹ ඊට හැඩයි.. ආදරයට මායිම් නෑ, පිච්ච මලේ.. පුරවරය දවා අවි ගැටෙන වෙලේ.. කළු අදුරු වළා සද මකයි රැයේ.. බොද දෑස මගේ මතකයෙන් නොයේ.. ආදරයට මායිම් නෑ, පිච්ච මලේ.. මේ සටන් බිමේ දුක් සුසුම් මැදින්.. ඔබ දෑස නුඹේ නිවි නිවී දිලේ.. මට එන්න හිතයි මායිමෙන් එහා.. ආදරයට මායිම් නෑ, පිච්ච මලේ.. [/SIZE][SIZE=5]________________________________ සුදු පරවියනේ අහන්න.. මගෙ මැණිකෙව මට බලන්න නෑ.. යුද්ධය හඩ ඇසෙන නිසා.. හිතුමතේට ගමේ එන්න බෑ.. නැව් බද මුහුදේ නැලවෙයි.. ගෙදර යහන වගේ නින්ද නෑ.. නුඹ මගෙ හිත ළග නැලවෙයි.. මට ඒ සුව දරාගන්න බෑ.. අහසෙ තාරුකා දිලිසෙයි.. ඔය ඇස්දෙක වගෙ ලස්සන නෑ.. උපන්දිනේ ළග එන වග.. මං අමතක කලේ එහෙම නෑ.. [/SIZE][SIZE=5]________________________________ [/SIZE][SIZE=5]තල් ගස් සෙවනේ යුධබිම යායිම.. බංකරයේ අද තනියෙන්.. යුධ වැද කතරේ ඔබ මගෙ ආදර.. කුමරිය සිහිවෙයි සැනකින්.. මගෙ රට නිබදේ රැකගතමුත් අද.. හෙට ඔබ මගෙමයි සෙනෙහෙන්.. ඔබ මගෙමයි සෙනෙහෙන්.. හෙට හිරු පායන අළුත්ම දවසක.. රට නොබෙදෙන තැන සාමෙන්.. ඔබ මගෙ කරගෙන ළගටම කැදවමි.. ඔබ සුරතට ගෙන සෙනෙහෙන්.. සුරතට ගෙන සෙනෙහෙන්.. සාමය හිනැහෙන මව්බිම රැකගෙන.. සැනෙකින් එන්නම් පියඹන්.. ඔබ හිත පොපියන ආදර හැගුමක.. ගීයක එන්නම් සුළගින්.. ඔබ වෙත එන්නද සුළගින්.. [/SIZE][SIZE=5]________________________________ මම තිතක් වී නොපෙනි යන තුරු ඔබ බලා උන්නා.. එපා යන්නට කියා කියු හැටි හිතේ රැව් දුන්නා.. කදවුරේ මගෙ යාළුවන්ටත් ඔයා ගැන කිව්වා.. හුගක් කලකට පස්සෙ දවසක ගමට ආ හන්දා.. කියාගන්නට බැරිව දෙන්නම ගොලුවෙලා උන්නා.. කදවුරේ මගෙ යාලුවන්ටත් ඔයා ගැන කිව්වා.. රට රකින්නට නොයා ඉන්නට හිතක් නැති හන්දා.. ජය ලබාගෙන ඔයාවත් මම අරන් එමි කැන්දා.. කදවුරේ මගෙ යාලුවන්ටත් ඔයා ගැන කිව්වා.. [/SIZE][SIZE=5]________________________________ රටදැයට මගේ සමයට බැදි ඇල්ම වැඩි නිසා.. ලක් මව්ගෙ පුතෙක් ලෙස යුධ වැද රකිමි මව් සදා.. ගමේ සිටිය සමයෙදි ඔබෙ සෙනෙහෙ සිහිවෙලා.. ගිණි අවිය තුරුළු කරගෙන සිත සනසගමි මෙදා.. තල් අරණෙ අදුරු සෙවනැලි රැදි බටහිර අහසේ.. මුවාවෙලා හිරු බැස යන විට හොර රහසේ.. වෙඩි හඩ අතරින් මසිතට ඔබ ගැන සිහිවේ.. මුව මඩල සිහි තබා යුධ පිටියට පිවිසේ.. සුදු සුසිනිදු සළු ගත දවටා මනාලියක වී.. මා සමගින් ඔබ එන දින කියන්න නොහැකි.. මගෙ යුතුකම ඉටුකල පසු හිටියොත් සුරැකී.. මා ඔබෙ ළග ඔබ මා ළග වෙන්කල නොහැකි.. [/SIZE][SIZE=5]________________________________ සද රෑ අවිදින් විමසයි ඔබ ගැන.. මං බන්කරයේ තනියෙම හද යට.. ගමේ පන්සලේ පින්කම ගත්තද.. ගෙදරට එවු ලිපි ඔක්කොම ලැබුනද.. පන්සල් දානය අරගෙන ගියාද.. අපි වෙනුවෙන් පින් දී ඔබ ආවද.. අම්මා තාත්තා ඇවිදින් ගියාද.. උපන්දිනේ දා ඔක්කොම ආවද.. ගොයම් කපන්නට හැමෝම ආවද.. මං එව් මුදලින් ඇදුමක් ගත්තද.. එක මොහොතක් හරි සතුටින් උන්නද.. මං නැතිවුන එක ඔයාට දුකක්ද.. [/SIZE][SIZE=5]________________________________ තුවක්කුවක් අතේ තියන් මමත් උන්නට.. සිතයි කයයි නුඹ ගාවයි ගෙදර ආවම.. ආදරයේ අඩුවක් නෑ ඔයාට පිදුව.. මම මැරුනත් අඩන්නෙපා කිසිම දවසක.. මේ ලෝකේ දිනයක තනිවුනොත් ඔයාව.. තවත් සෙබල සිතකට ආදරේ කරන්න.. ඔබත් රටට යමක් කලා කියා සිතන්න.. ඔබත් හොදින් හැකි විදියට ජීවත් වෙන්න.. හමුදා සෙබලෙකුගේ පෙම්වතිය උනාම.. පුදුම හිතක් ඔබට ඕනෙ අපටත් වැඩිය.. ඕනම මොහොතක ඕනම දෙයක් දරන්න.. පුරුදු වෙන්න රත්තරනේ ඔයා අද සිට.. [/SIZE][SIZE=5]________________________________ [/SIZE][SIZE=5]අපි දෙන්නා සටන් බිමේ එකටම උන්නා.. සතුරන්ගේ මහ බලමුලු බිදලා දැම්මා.. එක දවසක අපේ ගෙදර යමු කී දෙන්නා.. නිමේෂෙකින් ඒ සිහිනය බිදලා දැම්මා.. වෙඩිපිට වෙඩි වරුසාවක් වැටෙනා මැද්දේ.. නුඹෙ පපුවට වෙඩි උන්ඩය වැදුනා මිතුරේ.. මගෙ උකුලේ නුඹ තියාන යෙදුනා සටනේ.. ඒ අතරෙත් සටන ගැනයි නුඹනම් කීවේ.. අවසානම වතුර පොදත් මම පෙව්වාම.. දෙනෙත් පියාගත්තා නුඹ මගෙ උකුලේම.. අපි දිනුවා අපේ සටන කියා කියන්න.. මිතුරේ නුඹ සිටියා නම් කොච්චර හොදද.. [/SIZE][SIZE=5]________________________________ මුහුද දෙබෑ කරන, අහස පොළොව සිඹින.. රටට සෙනෙහෙ පුදන, ලෙයින් මසින් සැදුන.. සැබෑ පියෙකි දරු දහසකි, මුළු රටේම ලේ නෑයෙකි.. අපේ එකෙකි සිය දහසකි, ඒ දරු හට මව් දහසකි.. යෞවනයේ මේ සගයා අපේ එකෙකි මේ මිනිසා.. මේ මිනිසා........ [/SIZE][SIZE=5]________________________________ [/SIZE][CENTER][SIZE=5]දිරිය බල ඔබහට ලැබේ [/SIZE] [SIZE=5]දෙවියො රැකදෙයි ඔබ පුතේ [/SIZE] [SIZE=5]පෙරට යන්නේ දිවි[/SIZE] [SIZE=5]පුදන්නේ රකිනු මව්බිම පණ වගේ[/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom