Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
▄¤°බුදු¤°▄3_
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇයි මිනිස්සුන්ට පණ තියෙන්නේ ගස් වලට පණ නැත්තේ?

මෙහිදි ධාතු 04 පිළිබදව විස්තරයක් කරන්නේ සැකවෙනි. ඒ මාගේ මාතෘකාවට ප්රවෙශයක් වශයෙන් හා පංචස්කන්ධය පිළිබදව සදහනක් නොකර සත්ත්වයාගේ උපත පිලිබදව සදහන් කිරිම අපහසු කාර්යයක් වන බැවිනි. පංචස්කන්ධය යන්න බුදු දහමෙ මුලික ඉගැන්විමකි. පංචස්කන්ධය යන වදනේ තෙරැම වන්නේ ගොඩවල් 05 ක් යන්නය. එසේත් නැත්නමි 05 ක්වු මහා බර යන්නය.

මෙ පංචස්කන්ධයට අයත් වන්නේ,

01)රැප

02)වෙදනා

03)සංඥා

04)සංකාර

05)විඥාන කියන මෙ කොටස් 05 යි.

මෙයිනුත් මා මිට පෙර ලිපියේ සදහන් කල කෙසෙල් කොටයේත් අපේ මෙ ශරිරයෙත් ඇති සමාණත්වය මොකද්ද කියල තේරැමි ගන්න පුලුවන් වෙන්නේ මෙ රැප පිළිබදව දැනුමක් ඇති විටයි.

මොනාද මෙ රැප කියන්නේ?

රැප කියන වචනයේ නියම තේරැමෙන්, සැම කාලයකම එකම අයුරින් පැවැත්මක් නොමැතිව කලින් තිබු ස්වරැපය වෙනස් වි, වෙනත් ස්වරැපයක් ගන්නා හෝ විනාශ වන දෙය යන අර්ථය ප්‍රකාශ වෙයි. බුදු රජානන් වහන්සේ රෑප යනු කුමක්දැයි විස්තර කර ඇත්තේ මෙ ආකාරයටයි.

"කතමඤ්ච භික්ඛවෙ රැපං? චත්තාරෝ මහා භුතා චතුන්නඤ්ච මහා භුතානං උපාදාය රෑපං, ඉදං වුචිචති භික්ඛවෙ රෑපං"

එහි අර්ථය වන්නේ

" මහණෙනි, රෑපය යනු කවරේද? සතරමහා භුතයෝය. මෙ සතර මහා භුතයන් නිසා (හටගන්නා)උපාදාය රැපයෝය යන මෙ

සියල්ල රෑප වෙ" යනුවෙන් බුදුපියාණන් වහන්සේ රැප පිළිබදව දක්වා ඇත.

එසේනමි මොනාද මෙ සතර මහා භුතයෝ කියන්නේ?

01)පඨවි ධාතුව

02)ආපෝ ධාතුව

03)තේජෝ ධාතුව

04)වායෝ ධාතුව කියන මෙ ධාතු කොටස් 04 ට තමයි මහා භුතයෝ එහෙමත් නැත්නමි මහා භුත රෑප කියල කියන්නේ. මෙවාට මහා භුත රැප කියන්නේ සාගර, පස් ,භුමිය , සුලග, ගින්න ආදි වශයෙන් මෙම රැපයන් අති මහත්ව ලොව පහල වන නිසයි.

මෙ රැප හතර මුලින්ම විද්‍යාවෙන් පහදාගෙන ඉන්න එක ගොඩක් වටිනවා. වැඩි විස්තරයක් පස්සේ කරන්න තියාගෙන සරල විස්තරයක් විතරක් මෙතනදි බලමු. දැන් අපි හිතමු මෙතන යකඩ කුටිටියකුයි, වතුර විදුරැවකුයි තියෙනවා කියල. රසායන විද්‍යාවට අනුව

මෙ යකඩ කුටිටියෙත් මෙ වතුර වලත් තියෙන දේවල් අපි විශ්ලේෂණය කලොත් අපිට බලන්න පුලුවන් වතුර හැදිල තියෙන්නේ හයිඩ්රිජන් අණු දෙකක් හා ඔක්සිජන් අනුවක් එකතු විමෙන්. මෙ අනුවත් අපි බිදල බැලුවොත් මෙකේ තියෙන්නේ හයිඩ්රිජන් පරමානු දෙකයි ඔක්සිජන් පරමානුවයි. මෙම පරමානු තවත් විශ්ලේෂණය කලොත් අපිට පේනවා මෙවායේ තියෙන්නේ වෙගයෙන් චලනය වන ඉලොක්ට්රාන වලාවන් කියල. ඉලෙක්ට්‍රොන වලාවක තියෙන්නේ ශක්තියක් මිසක් වෙන ස්පර්ශ කරන්න පුලුවන් භෞතික දෙයක් නෙමෙයි. මෙ ඉලෙක්ට්‍රොන වලාවනුත් අන්තර් බන්ධන හා අන්ත'ක් බන්ධන වලින් බැදිලයි තියෙන්නේ. එචිචර දුරට ගියොත් කථාව තොර ගන්න අමාරැ වෙන නිසා

අණුව කියන තැනින් නවතිමු. මෙ හයිඩ්රිජන් පරමානු දෙකයි ඔක්සිජන් පරමානුවයි නිකන් තිබිබට බන්ධනඇති වෙන්නේ නැ. බන්ධන ඇති ටුනේ නැත්නමි ජල අණු නිර්මාණය විමකුත් නැ. බන්ධන ඇතිවෙලා ජල අනුවක් හැදෙන්න නමි. එම පරමාණු වල භාහිර කවචයේ ඇති ඉලෙක්ට්‍රෝන ඉවත් කිරිමට ශක්තිය අවශ්‍යයි. මෙම ශක්තිය ලබා දෙන්නේ සිසිලස හෝ උණුසුම මගිනි. එම සිසිලස හෝ උනුසුම මගින් ලබා දෙන ශක්තියට කියන්නේ තේජෝ ධාතුව කියලයි. මෙහෙම මෙ විදියට අනුව බැදුනහම සැදෙන ජල අනුවෙ, ධ්‍රැවිය බවක් කියල දෙයක් තියෙනවා. ඒ ධ්‍රැවිය බව නිසා මෙ ඔක්සිජන් අනුවයි හයිඩ්රිජන් අණු දෙකයි බැදෙන්නේ අංශක 105 ක කොනයක් ඇතිව. එක නිසා ජලයේ පිමිබුන ස්වභාවයක් තියෙනවා. මෙන්න මෙ පිමිබුන ගතිය වායෝ ධාතුව කියල කියන්න පුලුවන්. මෙ අනු අනු අතර චලනය වන සුලු ස්වභාවයක් තියෙනවා. එක නිසා ජලයට ගලා යන්න පුලුවන් මෙන්න මෙ ස්වභාවය ජලයේ ඇති ආපෝ ධාතුවයි.

ඒ වගේම මෙ ජලයේ යමි තද ගතියක් තියෙනවා. පෘශ්ඨික ආතතිය කියන සිද්ධාන්තය ඇතිවෙන්නේ මෙන්න මෙ නිසයි, දිය මකුනණා වගේ සත්තු ජලය මත ඇවිදින්නේ මෙ තද ගතිය නිසයි. ඒක තමයි ජලයේ පඨවි ගතිය. මෙක තමයි කියන්න පුලුවන් අමාරැම උදාහරණය ඒක තේරැණා නමි. මෙ ධාතු හතර හරියටම තේරැමි ගන්න පුලුවන්.

පඨවි ධාතුව.

වස්තුන්හි ඇත්තාවු තද ගතිය, රළු ගතිය, මෘදු ගතිය මොලොක් ගතිය කියන මෙ හැම දෙයක්ම පඨවි ධාතුවයි.

ආපෝ ධාතුව

තෙත ගතිය එහෙමත් නැත්නමි ඇලෛන ගතියට කියන්නේ ආපෝ ධාතුව කියලයි.

තේජෝ ධාතුව

සිසිල්ගතිය, උණුසුමිගතිය කියන මෙවට කියන්නේ තේජෝ ධාතුව කියලයි.

වායෝ ධාතුව

පිමිබෙන ගතිය, සැලෙන ගතිය, සෙලවෙන ගතියට කියන්නේ වායෝ ධාතුව කියලයි.

[QUOTE="shenl, post: 8598473, member: 309104"] [CENTER][U][SIZE=5][B]ඇයි මිනිස්සුන්ට පණ තියෙන්නේ ගස් වලට පණ නැත්තේ?[/B][/SIZE][/U] [SIZE=5]මෙහිදි ධාතු 04 පිළිබදව විස්තරයක් කරන්නේ සැකවෙනි. ඒ මාගේ මාතෘකාවට ප්රවෙශයක් වශයෙන් හා පංචස්කන්ධය පිළිබදව සදහනක් නොකර සත්ත්වයාගේ උපත පිලිබදව සදහන් කිරිම අපහසු කාර්යයක් වන බැවිනි. පංචස්කන්ධය යන්න බුදු දහමෙ මුලික ඉගැන්විමකි. පංචස්කන්ධය යන වදනේ තෙරැම වන්නේ ගොඩවල් 05 ක් යන්නය. එසේත් නැත්නමි 05 ක්වු මහා බර යන්නය.[/SIZE] [SIZE=5] මෙ පංචස්කන්ධයට අයත් වන්නේ,[/SIZE] [SIZE=5] [U]01)රැප[/U][/SIZE] [SIZE=5] [U]02)වෙදනා[/U][/SIZE] [SIZE=5] [U]03)සංඥා[/U][/SIZE] [SIZE=5] [U]04)සංකාර[/U][/SIZE] [SIZE=5] [U]05)විඥාන[/U] කියන මෙ කොටස් 05 යි. [/SIZE] [SIZE=5]මෙයිනුත් මා මිට පෙර ලිපියේ සදහන් කල කෙසෙල් කොටයේත් අපේ මෙ ශරිරයෙත් ඇති සමාණත්වය මොකද්ද කියල තේරැමි ගන්න පුලුවන් වෙන්නේ මෙ රැප පිළිබදව දැනුමක් ඇති විටයි.[/SIZE] [SIZE=5] මොනාද මෙ රැප කියන්නේ?[/SIZE] [SIZE=5] රැප කියන වචනයේ නියම තේරැමෙන්, සැම කාලයකම එකම අයුරින් පැවැත්මක් නොමැතිව කලින් තිබු ස්වරැපය වෙනස් වි, වෙනත් ස්වරැපයක් ගන්නා හෝ විනාශ වන දෙය යන අර්ථය ප්‍රකාශ වෙයි. බුදු රජානන් වහන්සේ රෑප යනු කුමක්දැයි විස්තර කර ඇත්තේ මෙ ආකාරයටයි. [/SIZE] [SIZE=5] "කතමඤ්ච භික්ඛවෙ රැපං? චත්තාරෝ මහා භුතා චතුන්නඤ්ච මහා භුතානං උපාදාය රෑපං, ඉදං වුචිචති භික්ඛවෙ රෑපං"[/SIZE] [SIZE=5] එහි අර්ථය වන්නේ[/SIZE] [SIZE=5] " මහණෙනි, රෑපය යනු කවරේද? සතරමහා භුතයෝය. මෙ සතර මහා භුතයන් නිසා (හටගන්නා)උපාදාය රැපයෝය යන මෙ[/SIZE] [SIZE=5] සියල්ල රෑප වෙ" යනුවෙන් බුදුපියාණන් වහන්සේ රැප පිළිබදව දක්වා ඇත.[/SIZE] [SIZE=5] එසේනමි මොනාද මෙ සතර මහා භුතයෝ කියන්නේ?[/SIZE] [SIZE=5] [U]01)පඨවි ධාතුව[/U][/SIZE] [SIZE=5] [U]02)ආපෝ ධාතුව[/U][/SIZE][U] [SIZE=5] 03)තේජෝ ධාතුව[/SIZE][/U] [SIZE=5] [U]04)වායෝ ධාතුව[/U] කියන මෙ ධාතු කොටස් 04 ට තමයි මහා භුතයෝ එහෙමත් නැත්නමි මහා භුත රෑප කියල කියන්නේ. මෙවාට මහා භුත රැප කියන්නේ සාගර, පස් ,භුමිය , සුලග, ගින්න ආදි වශයෙන් මෙම රැපයන් අති මහත්ව ලොව පහල වන නිසයි.[/SIZE] [SIZE=5] මෙ රැප හතර මුලින්ම විද්‍යාවෙන් පහදාගෙන ඉන්න එක ගොඩක් වටිනවා. වැඩි විස්තරයක් පස්සේ කරන්න තියාගෙන සරල විස්තරයක් විතරක් මෙතනදි බලමු. දැන් අපි හිතමු මෙතන යකඩ කුටිටියකුයි, වතුර විදුරැවකුයි තියෙනවා කියල. රසායන විද්‍යාවට අනුව[/SIZE] [SIZE=5] [IMG]http://www1.picturepush.com/photo/a/4437194/640/fdg/1.jpg[/IMG][/SIZE] [SIZE=5] මෙ යකඩ කුටිටියෙත් මෙ වතුර වලත් තියෙන දේවල් අපි විශ්ලේෂණය කලොත් අපිට බලන්න පුලුවන් වතුර හැදිල තියෙන්නේ හයිඩ්රිජන් අණු දෙකක් හා ඔක්සිජන් අනුවක් එකතු විමෙන්. මෙ අනුවත් අපි බිදල බැලුවොත් මෙකේ තියෙන්නේ හයිඩ්රිජන් පරමානු දෙකයි ඔක්සිජන් පරමානුවයි. මෙම පරමානු තවත් විශ්ලේෂණය කලොත් අපිට පේනවා මෙවායේ තියෙන්නේ වෙගයෙන් චලනය වන ඉලොක්ට්රාන වලාවන් කියල. ඉලෙක්ට්‍රොන වලාවක තියෙන්නේ ශක්තියක් මිසක් වෙන ස්පර්ශ කරන්න පුලුවන් භෞතික දෙයක් නෙමෙයි. මෙ ඉලෙක්ට්‍රොන වලාවනුත් අන්තර් බන්ධන හා අන්ත'ක් බන්ධන වලින් බැදිලයි තියෙන්නේ. එචිචර දුරට ගියොත් කථාව තොර ගන්න අමාරැ වෙන නිසා[/SIZE] [SIZE=5] [IMG]http://www2.picturepush.com/photo/a/4437195/640/fdg/2.jpg[/IMG][/SIZE] [SIZE=5] අණුව කියන තැනින් නවතිමු. මෙ හයිඩ්රිජන් පරමානු දෙකයි ඔක්සිජන් පරමානුවයි නිකන් තිබිබට බන්ධනඇති වෙන්නේ නැ. බන්ධන ඇති ටුනේ නැත්නමි ජල අණු නිර්මාණය විමකුත් නැ. බන්ධන ඇතිවෙලා ජල අනුවක් හැදෙන්න නමි. එම පරමාණු වල භාහිර කවචයේ ඇති ඉලෙක්ට්‍රෝන ඉවත් කිරිමට ශක්තිය අවශ්‍යයි. මෙම ශක්තිය ලබා දෙන්නේ සිසිලස හෝ උණුසුම මගිනි. එම සිසිලස හෝ උනුසුම මගින් ලබා දෙන ශක්තියට කියන්නේ තේජෝ ධාතුව කියලයි. මෙහෙම මෙ විදියට අනුව බැදුනහම සැදෙන ජල අනුවෙ, ධ්‍රැවිය බවක් කියල දෙයක් තියෙනවා. ඒ ධ්‍රැවිය බව නිසා මෙ ඔක්සිජන් අනුවයි හයිඩ්රිජන් අණු දෙකයි බැදෙන්නේ අංශක 105 ක කොනයක් ඇතිව. එක නිසා ජලයේ පිමිබුන ස්වභාවයක් තියෙනවා. මෙන්න මෙ පිමිබුන ගතිය වායෝ ධාතුව කියල කියන්න පුලුවන්. මෙ අනු අනු අතර චලනය වන සුලු ස්වභාවයක් තියෙනවා. එක නිසා ජලයට ගලා යන්න පුලුවන් මෙන්න මෙ ස්වභාවය ජලයේ ඇති ආපෝ ධාතුවයි.[/SIZE] [SIZE=5] ඒ වගේම මෙ ජලයේ යමි තද ගතියක් තියෙනවා. පෘශ්ඨික ආතතිය කියන සිද්ධාන්තය ඇතිවෙන්නේ මෙන්න මෙ නිසයි, දිය මකුනණා වගේ සත්තු ජලය මත ඇවිදින්නේ මෙ තද ගතිය නිසයි. ඒක තමයි ජලයේ පඨවි ගතිය. මෙක තමයි කියන්න පුලුවන් අමාරැම උදාහරණය ඒක තේරැණා නමි. මෙ ධාතු හතර හරියටම තේරැමි ගන්න පුලුවන්.[/SIZE] [SIZE=5] [U]පඨවි ධාතුව.[/U][/SIZE] [SIZE=5] වස්තුන්හි ඇත්තාවු තද ගතිය, රළු ගතිය, මෘදු ගතිය මොලොක් ගතිය කියන මෙ හැම දෙයක්ම පඨවි ධාතුවයි. [/SIZE] [SIZE=5] [U]ආපෝ ධාතුව[/U][/SIZE] [SIZE=5] තෙත ගතිය එහෙමත් නැත්නමි ඇලෛන ගතියට කියන්නේ ආපෝ ධාතුව කියලයි.[/SIZE] [SIZE=5] [U]තේජෝ ධාතුව[/U][/SIZE] [SIZE=5] සිසිල්ගතිය, උණුසුමිගතිය කියන මෙවට කියන්නේ තේජෝ ධාතුව කියලයි.[/SIZE] [U] [SIZE=5] වායෝ ධාතුව[/SIZE][/U] [SIZE=5] පිමිබෙන ගතිය, සැලෙන ගතිය, සෙලවෙන ගතියට කියන්නේ වායෝ ධාතුව කියලයි.[/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom