Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
▄¤°බුදු¤°▄3_
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

(ඉහත ඒ වායෙ ඉතුරු ටික)මෙ ධාතුන් හතර මොනම විදියකින්වත් තනියම තියෙන්නේ නෑ. මෙ ලොකේ ඇති හැම වස්තුවකම, මිනිස් ශරිරයේ සෑම ඉන්ද්‍රියකම, සෛලයකම මෙ ධාතු 04 අඩු වැඩි වශයෙන් තියෙනවා. මෙ ධාතු 04 න් එකක් හරි බිදිල ගියොත් අනිත් ධාතුත් විසිරිල යනවා. මෙ ධාතු 04 එකට තියෙන අඩුම අවස්ථාව රැප කලාප කියල හදුන්වනවා. රැපකලාප කියන මාතෘකාව ලොකුම ලොකු කථාවක් නිකන් සදහන් කලේ. (මෙ පිළිබදව වැඩි විස්තර අභිධර්ම පොත් වල සදහන් කරල තියෙනවා.)

දැන් අපි කලින් උපමාවෙ යකඩ කුටිටිය ගමු. මෙ යකඩ කුටිටිය අපි අල්ලල බලපුවාම අපිට තද ගතියක් දැනෙනවා. ඒක නිසා අපි කියනවා යකඩ තදයි කියල. ඇයි යකඩ තද වෙලා වතුර දියාරැ වුනේ?. යකඩ වල පථවි ධාතුව වැඩි නිසයි යකඩ තද, වතුරේ පථවි ධාතුව අඩු නිසයි වතුර දියාරැ. එත් බාහිරෙන් ලබා දෙන තේජෝ ධාතුව මගින් මෙ දෙකම වෙනස් කරන්න පුලුවන්. වතුර සිසිල් කලාම අයිස් වෙනවා. එතකොට වතුරේ පඨවි ගතිය වැඩිවෙලා කැට වෙනවා. කැට වෙනවාත් එක්කම වතුරේ අර චලනය වෙන ගතිය සහ පිමිබුන ගතිය කියන දෙකම අඩු වෙනවා ඒ කියන්නේ වායෝ ධාතුවෙත්, ආපෝ ධාතුවෙත් අඩුවක් වෙනවා කියන එක. ඒ වගේම තමයි, යකඩ කුටිටියටත් තේජෝ ධාතුව උනුසුම විදියට දිල එක උනුකලාම එකේ තේජෝ ධාතුවත්, වායෝ ධාතුවත්, ආපෝ ධාතුවත් වැඩි වෙලා දියවෙලා යනවා. අනුමාන වශයෙන් අපිට නිගමනය කරන්න පුලුවන්, බුදු දහමෙ මෙ ධාතු කියල කථා කරන්නේ බන්ධන ශක්තිය ගැන කියල. රසායන විද්‍යාවෙ එන්තැල්පිය කියල මනින්නේ ඔන්න ඔය තේජෝ ධාතුව කියන එකයි. කොහොම උනත් උසස් පෙළ රසායන විද්‍යාව කරල තියෙන ඔනම කෙනෙක් දන්නවා, අපේ මෙ ශරිරයත් අපිට පේන්න තියෙන මෙ හැම දෙයක්මත් මෙ විදියට පෙනුනට, අන්තිමට බෙදාගෙන බෙදාගෙන ගියාම ඉතිරිවන්නේ ශක්තියක් විතරයි කියල. ඒ නිසා මෙ ලොකේ අපි දකින අහන හැම දෙයක්ම ශක්තින් විතරයි.

මෙ ප්‍රධාන රැපයත් එක්කම උපත ලබන තවත් රැප තියෙනවා. උපාදාන රැප කියන්නේ ඒවට, ඒවා 24 ක්ම තියෙනවා. ඒ 24 ගැන නමි පොතක්, ලියන්න තරමි කරැණු තියෙනවා. ඒක නිසා එක පස්සට කල් තියන එක තමයි හොද.

මෙ විදියට මෙ ධාතුන් 04 සමව පවතින තුරැ මෙ ලොකයේත් සත්වයන්ගෙත් පැවැත්ම පවතිනවා. මෙ ධාතුන් අඩුවිම, වැඩිවිම හෝ නැතිවිම නිසා ලොකය හා සත්වයින්ගේ විනාශය සිදුවෙනවා. උදාහරණයකට, මෙ මිනිස් සිරැරේ පෘඨිවි ධාතුව වැඩිවුවහොත් එය දරදඩු වෙනවා. පෘඨිවි ධාතුව අධික වි ආපෝ ධාතුව අඩු වුවහොත් ශරිරය ධුවිලි බවට පත්වි විසිරි යනවා. තේජෝ ධාතුව අධික වුවහොත් ඉදිමෙන්නට වනවා. ආපෝ ධාතුව අධික වුවහොත් ශරිරය දියවි යනවා. මෙ අනුව බලන විට මෙ මනුශ්‍ය ශරිරයත්, තිරිසන් සියලුම සත්වයන්ගේ ශරිරත්, ගස්වැල් ආදියත්, ගංගා ඇල දොලත්, පස්, කදුවැටි, පොත් මෙස, ආදි මෙ හැම දෙයක්ම හැදිල තියෙන්නේ මෙ මහා භුත රැප 04 නුයි. උපාධාන රැප 24 නුයි කියන මෙ රැප 28 නුයි. ඒක නිසා මෙ උපදින සත්ත්වයින්ගේ ශරිර ධාතුන්ගේ සමිමිශ්රණය අනුව මොනම ආකාරයක් හෝ විය හැකියි. ඒ කියන්නේ අපේ මෙ රෑපය කියන දේ මිනිස් සුවභාවය හෝ, ඒසේත් නැත්නමි තිරිසන් සත්ත්වයෙකුගේ ස්වභාවය හෝ, චිත්‍රපටි වල දැක්වෙන විකාර රෑපි රැපයක් හෝ භයානක

ස්වරැපයක් හෝ විය හැකියි. ඒ මොනදේ වුනත් රැප කියන සේරම නිර්මාණය වෙලා තියෙන්නේ මෙ මහා භුත රෑප 04 න් නිසා තමයි, මෙ ලොකේ මනුශ්‍ය ශරිරය ගත්තත් ගහක් කොලක් ගත්තත්, ඒවායේ සමාණතා තියෙන්නේ. මිනිස්සුන්ගේ රැප කියන මෙ මහා භුතයන්ගේ එකතුවිමක් පමණයි. මිනිස්සුන්ගෙනුත් එක් අයෙක් ලස්සන වෙලා අනිත් කෙනා කැත වෙන්නෙත්, කෙනක් උස වෙලා කෙනෙක් කොට වෙන්නෙත් ඇයි? ඒ මෙ මහා භුත රැපයන්ගේ ස්වභාවය සෘතුවත්, ආහාරයත්, කර්මයත්, චිත්තයත් යන කරැණු මත වෙන්ස් වෙන නිසයි.

මෙ මිනිස්සු ඇතුලු මුලු ලොකෙම රැප වලින් පිරිල තිබුනත් මිනිස්සු වෙනස්, තිරිසන් සත්වයෝ වෙනස්. මොකද ගස්වැල් වගේ නෙමෙයි. ඒ ඔවුන්ට මෙ රැප ස්කන්ධයට අමතරව තවත් සකන්ධ 04 ක් තියෙන නිසා. ඒ තමයි වෙදනා, සංඥා, සංකාර, විඥාන කියන ස්කන්ධ 04. මෙ ස්කන්ධ 04 නිසා තමයි මිනිස්සුන්ටත්, තිරිසන් සත්ත්වයින්ටත් පණ කියල දෙයක් තියෙන්නේ. ඒ කියන්නේ මිනිස්සුයි ගස් ගල් කියන දේවලුයි වෙනස් වෙන්නේ. විද්‍යාවෙ කියන විදියේ ජිවි බවෙ ලක්ෂණ කියන දේවල් මිනිස්සුන්ගේ තියෙන්නේ. ඒ ස්කන්ධ 04 නැතිව රැප ස්කන්ධය විතරක් තියෙන නිසා තමයි කෙසෙල් කොටෙට පණ කියල දෙයක් නැත්තේ. මෙ ස්කන්ධ 04 තියෙන නිසා තමයි, මිනිස්සු මෙ ලොකේ හෝ වෙනත් ලොක වල උපත ලබන්නේ. මෙ ස්කන්ධ 04 තියෙන නිසා තමයි සත්ත්වයින් ජිවත් වෙන්නේ, ඉගෙන ගන්නේ ,දුකසැප විදින්නේ, විවිධ ක්‍රියා සිදු කරන්නේ, සිතන්නේ.. මිනිස්සු මරණයට පත්වුනාම රැප ස්කන්ධය ඇර අනිත් ස්කන්ධ 04 නැතිවෙලා යනවා. එතකොට ඉතිරි වෙන්නේ අර මහා භුතරැප වලින් හැදුන රැප ස්කන්ධය විතරයි. මළ මිනියක රැපස්කන්ධය හැර අනිත් ස්කන්ධ 04 නැහැ. එක තමයි මම කලින් ලිපියේ කිවිවෙ මලහම අපේ මෙ ශරිරයයි කෙසෙල් කදකුයි අතර කිසි වෙනසක් නැ කියල. අපි මළාම මෙ ශරිරයේ අර කියපු ධාතු කොටස් 04 ආයෙමත් භාහිර පරිසරයේ ධාතු කොටස් 04 ටම මිශුවෙලා යනවා. මෙකට අපි කියන්නේ දිරායනවා කියලයි. මෙචිචර වෙලා මෙ කලේ එ කියපු කථාව බුදු දහමිනුයි, විද්යාවෙනුයි ඔප්පු කරපු එක.

මෙ චිදියට මෙ පංච ස්කන්ධයක් සමග ලොකයේ සත්වයින්ගේ උපත සිදුවන ආකාරයත් එහෙම සත්ත්වයින් උපදින්නේ ඇයි කියන දේත් බුදු දහමෙ විස්තර කරල තියෙන්නේ පටිචිච සමුපාද දේශනාවෙ.

මතු සමිබන්ධයි....

[QUOTE="shenl, post: 8598487, member: 309104"] [CENTER][SIZE=5](ඉහත ඒ වායෙ ඉතුරු ටික)මෙ ධාතුන් හතර මොනම විදියකින්වත් තනියම තියෙන්නේ නෑ. මෙ ලොකේ ඇති හැම වස්තුවකම, මිනිස් ශරිරයේ සෑම ඉන්ද්‍රියකම, සෛලයකම මෙ ධාතු 04 අඩු වැඩි වශයෙන් තියෙනවා. මෙ ධාතු 04 න් එකක් හරි බිදිල ගියොත් අනිත් ධාතුත් විසිරිල යනවා. මෙ ධාතු 04 එකට තියෙන අඩුම අවස්ථාව රැප කලාප කියල හදුන්වනවා. රැපකලාප කියන මාතෘකාව ලොකුම ලොකු කථාවක් නිකන් සදහන් කලේ. (මෙ පිළිබදව වැඩි විස්තර අභිධර්ම පොත් වල සදහන් කරල තියෙනවා.) [/SIZE][/CENTER] [SIZE=5] [/SIZE][SIZE=5] දැන් අපි කලින් උපමාවෙ යකඩ කුටිටිය ගමු. මෙ යකඩ කුටිටිය අපි අල්ලල බලපුවාම අපිට තද ගතියක් දැනෙනවා. ඒක නිසා අපි කියනවා යකඩ තදයි කියල. ඇයි යකඩ තද වෙලා වතුර දියාරැ වුනේ?. යකඩ වල පථවි ධාතුව වැඩි නිසයි යකඩ තද, වතුරේ පථවි ධාතුව අඩු නිසයි වතුර දියාරැ. එත් බාහිරෙන් ලබා දෙන තේජෝ ධාතුව මගින් මෙ දෙකම වෙනස් කරන්න පුලුවන්. වතුර සිසිල් කලාම අයිස් වෙනවා. එතකොට වතුරේ පඨවි ගතිය වැඩිවෙලා කැට වෙනවා. කැට වෙනවාත් එක්කම වතුරේ අර චලනය වෙන ගතිය සහ පිමිබුන ගතිය කියන දෙකම අඩු වෙනවා ඒ කියන්නේ වායෝ ධාතුවෙත්, ආපෝ ධාතුවෙත් අඩුවක් වෙනවා කියන එක. ඒ වගේම තමයි, යකඩ කුටිටියටත් තේජෝ ධාතුව උනුසුම විදියට දිල එක උනුකලාම එකේ තේජෝ ධාතුවත්, වායෝ ධාතුවත්, ආපෝ ධාතුවත් වැඩි වෙලා දියවෙලා යනවා. අනුමාන වශයෙන් අපිට නිගමනය කරන්න පුලුවන්, බුදු දහමෙ මෙ ධාතු කියල කථා කරන්නේ බන්ධන ශක්තිය ගැන කියල. රසායන විද්‍යාවෙ එන්තැල්පිය කියල මනින්නේ ඔන්න ඔය තේජෝ ධාතුව කියන එකයි. කොහොම උනත් උසස් පෙළ රසායන විද්‍යාව කරල තියෙන ඔනම කෙනෙක් දන්නවා, අපේ මෙ ශරිරයත් අපිට පේන්න තියෙන මෙ හැම දෙයක්මත් මෙ විදියට පෙනුනට, අන්තිමට බෙදාගෙන බෙදාගෙන ගියාම ඉතිරිවන්නේ ශක්තියක් විතරයි කියල. ඒ නිසා මෙ ලොකේ අපි දකින අහන හැම දෙයක්ම ශක්තින් විතරයි. [/SIZE][SIZE=5][IMG]http://www4.picturepush.com/photo/a/4437197/640/fdg/4.jpg[/IMG] [/SIZE] [CENTER][SIZE=5]මෙ ප්‍රධාන රැපයත් එක්කම උපත ලබන තවත් රැප තියෙනවා. උපාදාන රැප කියන්නේ ඒවට, ඒවා 24 ක්ම තියෙනවා. ඒ 24 ගැන නමි පොතක්, ලියන්න තරමි කරැණු තියෙනවා. ඒක නිසා එක පස්සට කල් තියන එක තමයි හොද. [/SIZE][SIZE=5] [/SIZE][SIZE=5] මෙ විදියට මෙ ධාතුන් 04 සමව පවතින තුරැ මෙ ලොකයේත් සත්වයන්ගෙත් පැවැත්ම පවතිනවා. මෙ ධාතුන් අඩුවිම, වැඩිවිම හෝ නැතිවිම නිසා ලොකය හා සත්වයින්ගේ විනාශය සිදුවෙනවා. උදාහරණයකට, මෙ මිනිස් සිරැරේ පෘඨිවි ධාතුව වැඩිවුවහොත් එය දරදඩු වෙනවා. පෘඨිවි ධාතුව අධික වි ආපෝ ධාතුව අඩු වුවහොත් ශරිරය ධුවිලි බවට පත්වි විසිරි යනවා. තේජෝ ධාතුව අධික වුවහොත් ඉදිමෙන්නට වනවා. ආපෝ ධාතුව අධික වුවහොත් ශරිරය දියවි යනවා. මෙ අනුව බලන විට මෙ මනුශ්‍ය ශරිරයත්, තිරිසන් සියලුම සත්වයන්ගේ ශරිරත්, ගස්වැල් ආදියත්, ගංගා ඇල දොලත්, පස්, කදුවැටි, පොත් මෙස, ආදි මෙ හැම දෙයක්ම හැදිල තියෙන්නේ මෙ මහා භුත රැප 04 නුයි. උපාධාන රැප 24 නුයි කියන මෙ රැප 28 නුයි. ඒක නිසා මෙ උපදින සත්ත්වයින්ගේ ශරිර ධාතුන්ගේ සමිමිශ්රණය අනුව මොනම ආකාරයක් හෝ විය හැකියි. ඒ කියන්නේ අපේ මෙ රෑපය කියන දේ මිනිස් සුවභාවය හෝ, ඒසේත් නැත්නමි තිරිසන් සත්ත්වයෙකුගේ ස්වභාවය හෝ, චිත්‍රපටි වල දැක්වෙන විකාර රෑපි රැපයක් හෝ භයානක[/SIZE][SIZE=5] [/SIZE][SIZE=5][IMG]http://www5.picturepush.com/photo/a/4437198/640/fdg/5.jpg[/IMG] [/SIZE][SIZE=5]ස්වරැපයක් හෝ විය හැකියි. ඒ මොනදේ වුනත් රැප කියන සේරම නිර්මාණය වෙලා තියෙන්නේ මෙ මහා භුත රෑප 04 න් නිසා තමයි, මෙ ලොකේ මනුශ්‍ය ශරිරය ගත්තත් ගහක් කොලක් ගත්තත්, ඒවායේ සමාණතා තියෙන්නේ. මිනිස්සුන්ගේ රැප කියන මෙ මහා භුතයන්ගේ එකතුවිමක් පමණයි. මිනිස්සුන්ගෙනුත් එක් අයෙක් ලස්සන වෙලා අනිත් කෙනා කැත වෙන්නෙත්, කෙනක් උස වෙලා කෙනෙක් කොට වෙන්නෙත් ඇයි? ඒ මෙ මහා භුත රැපයන්ගේ ස්වභාවය සෘතුවත්, ආහාරයත්, කර්මයත්, චිත්තයත් යන කරැණු මත වෙන්ස් වෙන නිසයි. [/SIZE][SIZE=5] [/SIZE][SIZE=5] මෙ මිනිස්සු ඇතුලු මුලු ලොකෙම රැප වලින් පිරිල තිබුනත් මිනිස්සු වෙනස්, තිරිසන් සත්වයෝ වෙනස්. මොකද ගස්වැල් වගේ නෙමෙයි. ඒ ඔවුන්ට මෙ රැප ස්කන්ධයට අමතරව තවත් සකන්ධ 04 ක් තියෙන නිසා. ඒ තමයි වෙදනා, සංඥා, සංකාර, විඥාන කියන ස්කන්ධ 04. මෙ ස්කන්ධ 04 නිසා තමයි මිනිස්සුන්ටත්, තිරිසන් සත්ත්වයින්ටත් පණ කියල දෙයක් තියෙන්නේ. ඒ කියන්නේ මිනිස්සුයි ගස් ගල් කියන දේවලුයි වෙනස් වෙන්නේ. විද්‍යාවෙ කියන විදියේ ජිවි බවෙ ලක්ෂණ කියන දේවල් මිනිස්සුන්ගේ තියෙන්නේ. ඒ ස්කන්ධ 04 නැතිව රැප ස්කන්ධය විතරක් තියෙන නිසා තමයි කෙසෙල් කොටෙට පණ කියල දෙයක් නැත්තේ. මෙ ස්කන්ධ 04 තියෙන නිසා තමයි, මිනිස්සු මෙ ලොකේ හෝ වෙනත් ලොක වල උපත ලබන්නේ. මෙ ස්කන්ධ 04 තියෙන නිසා තමයි සත්ත්වයින් ජිවත් වෙන්නේ, ඉගෙන ගන්නේ ,දුකසැප විදින්නේ, විවිධ ක්‍රියා සිදු කරන්නේ, සිතන්නේ.. මිනිස්සු මරණයට[/SIZE][SIZE=5] පත්වුනාම රැප ස්කන්ධය ඇර අනිත් ස්කන්ධ 04 නැතිවෙලා යනවා. එතකොට ඉතිරි වෙන්නේ අර මහා භුතරැප වලින් හැදුන රැප ස්කන්ධය විතරයි. මළ මිනියක රැපස්කන්ධය හැර අනිත් ස්කන්ධ 04 නැහැ. එක තමයි මම කලින් ලිපියේ කිවිවෙ මලහම අපේ මෙ ශරිරයයි කෙසෙල් කදකුයි අතර කිසි වෙනසක් නැ කියල. අපි මළාම මෙ ශරිරයේ අර කියපු ධාතු කොටස් 04 ආයෙමත් භාහිර පරිසරයේ ධාතු කොටස් 04 ටම මිශුවෙලා යනවා. මෙකට අපි කියන්නේ දිරායනවා කියලයි. මෙචිචර වෙලා මෙ කලේ එ කියපු කථාව බුදු දහමිනුයි, විද්යාවෙනුයි ඔප්පු කරපු එක. [/SIZE][SIZE=5]මෙ චිදියට මෙ පංච ස්කන්ධයක් සමග ලොකයේ සත්වයින්ගේ උපත සිදුවන ආකාරයත් එහෙම සත්ත්වයින් උපදින්නේ ඇයි කියන දේත් බුදු දහමෙ විස්තර කරල තියෙන්නේ පටිචිච සමුපාද දේශනාවෙ.[/SIZE][SIZE=5] [/SIZE][SIZE=5][IMG]http://www1.picturepush.com/photo/a/4437199/640/fdg/6.jpg[/IMG] [/SIZE][SIZE=5][IMG]http://www3.picturepush.com/photo/a/4437201/640/fdg/7.jpg[/IMG] [/SIZE][SIZE=5]මතු සමිබන්ධයි....[/SIZE][SIZE=5][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom