▲ සිරස Mega Sangeeth පළමු නා.. ගැනීම ▲
සිරස ගෙනෙන නවතම රියලිටි වැඩසටහන වන්නේ මෙගා සංගීත් වැඩසටහනයි.
මෙහිදී දැනට ජනප්‍රියව සිටින ගායකයන් කණ්ඩයාම් වලට බෙදී තරඟ කරනු ලබයි.
පසුගියදා (08) විකාශය වූ සිරස මෙගා සංගීතේ අමල් පෙරේරාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමේ බුද්දික උෂාන් ගායනය කල ගීතය වෙනුවෙන් ලබාදුන් ලකුණු එකතුකිරිමේදී සිරස වැඩියෙන් ලකුණු 10 ක් එකතුකොට තිබුණි.
ඒ කණ්ඩායම් නායකයන්ගෙන් ලකුණු 54 ක් සහ ප්‍රේක්ෂක ජන්දයෙන් 28 ක් එකතුකොට 82 දක්වනවා වෙනුවට 92 ක් ලෙස දක්වනු ලැබිය.
එහි වීඩියෝව
වැඩසටහන අවසානයේදී එම වැරැද්ද නිවැරදි කිරීමට ඉඩකඩ තිබුනත් එය එලෙස නිවැරදි වුයේ නැහැ.
තරගය අවසානේ ප්‍රතිපල ප්‍රකාශකළ අයුරු
උපුටා ගැනීම:

Code:
www.gossip9.com

Last edited:

ewai hari waradi 