►බිල් ගෙට්ස් ගැන ඔබ නොදන්නා දේ...◄

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    ►බිල් ගෙට්ස් ගැන ඔබ නොදන්නා දේ...◄

    මේ Microsoft හිමිකරු BILL GATES පිළිබද අරුම පුදුම තොරතුරු කිහිපයක්...

    1.) Bill Gates සෑම තප්පරයකටම ඇමෙරිකානු ඩොලර් US$250ක් උපයයි.දවසකට ඇමෙරිකානු ඩොලර් මිලියන 20 ත්, අවුරුද්දකට ඇමෙරිකානු ඩොලර් බිලියන 7.8 ද වේ.

    2.) ඔහු අතින් ඩොලර් 1000ක නෝට්ටුවක් බිම වැටුනහොත් ඔහු එය අහිදීමට කරදර නොවේ, මොකද එයට ගත වන තප්පර 4 ක කාලය තුල ඔහු එය උපාය ගෙන ඇත.

    3.) ඇමෙරිකාවේ ජාතික ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 5.62 වේ, Bill Gates එය තමන් විසින්ම ගෙවන්නේ නම් අවුරුදු 10 ට වඩා අඩු කාලයකින් ඔහුට එය ගෙවා නිම කල හැක.

    4.) පෘතුවියේ සිටින සෑම පුද්ගලයෙකුටම ඇමෙරිකානු ඩොලර් 15 ගානේ ප්‍රධානය කරත් ඔහුට ඇමෙරිකානු ඩොලර් මිලියන 5ක මුදලක් ඉතිරි වේ.

    5.) Michael Jordan ඇමෙරිකාවේ වැඩිම ගෙවීමක් කරන ක්‍රීඩකයා වේ,ඔහු නොකා නොබී තම වාර්ෂික අදායම ඩොලර් මිලියන 30ක යයි සිතුවහොත්, Michael Jordan හට Bill Gates දැනට සිටින තරම් පොහොසත් වීමට තව අවුරුදු 227 බලා සිටීමට සිදුවේ.

    6.) ඔබට Bill Gates සතු සියලු මුදල් ඩොලර් එකේ නෝට්ටු කර ලබා දුන්නොත් ඔබට එම නෝට්ටු මගින් පෘතුවිය හා සද යාකරන දුරට 14 වරක් පිටවීමට හා ඒමට මාර්ගයක් සැදිය හැකි වේ, එහෙත් ඔබට එයට අවුරුදු 1,400 කාලයක් වැය වන අතර මුදල් රැගෙනයාමට BOEING 713 ගුවන් යානා 747 ක් ඔබට උපයෝගී කරගැනීමට සිදුවේ.

    7.) 56 වියේ පසුවන Bill Gates තව අවුරුදු 30 ක කාලයක් ජිවත් වෙයයයි අගය කලහොත් ඔහු මිය යන තෙක් ඔහු සතු සම්පුර්ණ මුදල් ඉවර කිරීම සදහා දවසකට ඩොලර් මිලියන 6.78 ක මුදලක් වියදම් කිරීමට සිදුවේ.

    8.) Bill Gates නම් නැමැත්තා රටක් ලෙස අනුමාන කළහොත් එම රට ලෝකයේ 37 වන පොහොසත්ම රට ලෙස නම් කල හැක.
     
    • Like
    Reactions: lakmadu and malinzu

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    Bill Gates familly

    Bill+Gates+and+family2.jpg

    Jennifer+Katherine+Gates.jpg
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    2.) ඔහු අතින් ඩොලර් 1000ක නෝට්ටුවක් බිම වැටුනහොත් ඔහු එය අහිදීමට කරදර නොවේ, මොකද එයට ගත වන තප්පර 4 ක කාලය තුල ඔහු එය උපාය ගෙන ඇත.

    ඈ බං ඕක අහුල ගන්න තත්පර 4ක් යනවද?? මට රුපියලක් ඊට වඩා ඉක්මනට අහුල ගන්න පුලුවන් රෝල් වෙලා නොයනව නම්..සල්ලි බිම වැ‍ටුනොත් දැකලත් නොදැක්ක වගේ යන කෙනෙක් ගාව සල්ලි වැඩි කාලයක් ‍රැ‍ඳෙන්නේ නෑලූ..

    3.) ඇමෙරිකාවේ ජාතික ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 5.62 වේ, Bill Gates එය තමන් විසින්ම ගෙවන්නේ නම් අවුරුදු 10 ට වඩා අඩු කාලයකින් ඔහුට එය ගෙවා නිම කල හැක.

    ඇමරිකාවත් ණයයි ද??? :baffled::baffled::baffled:

    7.) 56 වියේ පසුවන Bill Gates තව අවුරුදු 30 ක කාලයක් ජිවත් වෙයයයි අගය කලහොත් ඔහු මිය යන තෙක් ඔහු සතු සම්පුර්ණ මුදල් ඉවර කිරීම සදහා දවසකට ඩොලර් මිලියන 6.78 ක මුදලක් වියදම් කිරීමට සිදුවේ.

    දුවව බඳින් මහත්තයට එතකොට මොකුත්ම ඉතිරි කරන්න හිතේ නැද්ද?
    එල පහර දුවව එහෙනම් එක සිතින් අපේ දිහෑ ගෙනාවා හැකි..ඔ
    ය දේපල තිබුනොත් නේ ලෙඩේ...
    කොහො හම්බ කරන්නද එහෙම සල්ලියක්...
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    රෙප් දුන්න
    රෙප් දේන්න ට්‍රයි කරපු අයට
    එකී නොකී මෙකී අයට
    ‍සැලකුවා