►▬◄කිකිලිද බිත්තරේද කතාවේ අලුත් Version එක►▬◄

Mr.Gru

Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo

    :P:P:P:P:P:P:P:P:P:P:P:P:P

    ABC සමාගමේ CEO තමන්ගේ පෞද්ගලික ලේකම්ට : "සතියකට අපි දෙන්නට ඉන්දියාවේ යන්න වෙනවා,ඒ ටුවර් එක ලෑස්ති කරන්න."

    පෞද්ගලික ලේකම් තමන්ගේ සැමියාට : "මට සතියකට බොස් එක්ක ඉන්දියාවේ යන්න වෙනවා,ඔයාට ඒ සතියේ වැඩ තනියම කරගන්න වෙයි"

    සැමියා තමන්ගේ අනියම් පෙම්වතියට : "වයිෆ් සතියකට රට යනවා,අපි දෙන්නා ඒ සතියේ කොහේ හරි ඇවිදින්න යමු."

    අනියම් පෙම්වතිය තමන් ටියුෂන් දෙන පොඩි පිරිමි ළමයට : "පුතේ මට සතියක දුර ගමනක් යන්න වෙනවා,ඔයා ඒ සතියේ පන්ති එන්න එපා."

    පොඩි පිරිමි ළමයා තමන්ගේ සීයාට : "සීයා... සතියක් මට පන්ති නෑ,ටීචර්ට ගමන් යන්න තියනවා කිව්වා,සීයා එන්න මාව බලන්න."

    සීයා (ABC සමාගමේ CEO ) තමන්ගේ පෞද්ගලික ලේකම්ට: "මේ සතිය මම මගේ මුනුපුරාව බලන්න යනව,ඉන්දියාවේ ගමන කැන්සල් කරන්න"

    පෞද්ගලික ලේකම් තමන්ගේ සැමියාට : "සුභ ආරංචියක් අනේ...අපේ ටුවර් එක කැන්සල් උනා"

    සැමියා තමන්ගේ අනියම් පෙම්වතියට : "හරි වැඩේ, වයිෆ්ගේ ටුවර් එක කැන්සල් වෙලා,අපිට කොහෙවත් යන්න වෙන්නේ නෑ"

    අනියම් පෙම්වතිය තමන් ටියුෂන් දෙන පොඩි පිරිමි ළමයට : "පුතේ මේ සතියේ පන්ති තියනවා...ඔයා වෙනදා වගේම එන්න"

    පොඩි පිරිමි ළමයා තමන්ගේ සීයාට : "සීයා... මේ සතියේ පන්ති තියනවා...සීයා මාව බලන්න එන්න එපා"

    සීයා (ABC සමාගමේ CEO ) තමන්ගේ පෞද්ගලික ලේකම්ට: "අපි ඉන්දියාවේ ටුවර් එක යනවා,ඒක ලෑස්ති කරන්න."

    1. ABC සමාගමේ CEOට ඉන්දියාවේ යන්න පුලුවන් වෙයිද?
    2. පෞද්ගලික ලේකම්ගේ සැමියාට අනියම් පෙම්වතිය එක්ක සතියක් පෙම් කෙලින්න පුලුවන් වෙයිද?
    3. පොඩි පිරිමි ළමයට තමන් ගේ සීයා එක්ක සතියක් ගත කරන්න පුලුවන් වෙයිද?

    දැන් දීපල්ලකො උත්තර.....:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    උපුටා ගැනීමකි.

    රෙප් ++
     
    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    ABC කොම්පෑනිය loss හින්දා වහලා දානවා.. ඒතකොට සීයා ගෙදර. secretary තමන්ගේ මිනිහා සමග සතුටින් ජීවත් වන අතර අනියම් පෙම්වතිය ටියුශන් පන්තියක් කරගෙන අනුන්ගේ මගුල් වලට ඈගිලි නොගසා ජීවත්වෙයි. සීයා ගෙදර නිසා පොඩි එකා ටියුශන් නොයයි.

    මෙම ගෑබුරු සාමාජීය විශ්ලේශනය තුලින් කතුවරයා හුවා දක්වන්නේ මනුස්සකම පරයා ලෝක ධනවාදය ඉස්මතු වීමත් එහි අන්තයට ගිය තෑන ඈතිවන ආර්තික අවපාතය බහුතරය මධ්යම පාන්තිකයන් වු රටක අද්‍යාපන පද්දතිය කෙරෙහි ඈතිකරන රිනාත්මක බලපෑමත්ය.
    :frown:
     
    • Like
    Reactions: rusaku

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    ABC කොම්පෑනිය loss හින්දා වහලා දානවා.. ඒතකොට සීයා ගෙදර. secretary තමන්ගේ මිනිහා සමග සතුටින් ජීවත් වන අතර අනියම් පෙම්වතිය ටියුශන් පන්තියක් කරගෙන අනුන්ගේ මගුල් වලට ඈගිලි නොගසා ජීවත්වෙයි. සීයා ගෙදර නිසා පොඩි එකා ටියුශන් නොයයි.

    මෙම ගෑබුරු සාමාජීය විශ්ලේශනය තුලින් කතුවරයා හුවා දක්වන්නේ මනුස්සකම පරයා ලෝක ධනවාදය ඉස්මතු වීමත් එහි අන්තයට ගිය තෑන ඈතිවන ආර්තික අවපාතය බහුතරය මධ්යම පාන්තිකයන් වු රටක අද්‍යාපන පද්දතිය කෙරෙහි ඈතිකරන රිනාත්මක බලපෑමත්ය.
    :frown:

    ඕකෙන් නිර්ධන පන්තියට වෙන වැඩේ මොකද්ද ? අනේ නිකං පලයන් බං යන්න....
     
    aadsampath@gmai

    Active member
  • Mar 9, 2009
    688
    102
    43
    ABC කොම්පෑනිය loss හින්දා වහලා දානවා.. ඒතකොට සීයා ගෙදර. secretary තමන්ගේ මිනිහා සමග සතුටින් ජීවත් වන අතර අනියම් පෙම්වතිය ටියුශන් පන්තියක් කරගෙන අනුන්ගේ මගුල් වලට ඈගිලි නොගසා ජීවත්වෙයි. සීයා ගෙදර නිසා පොඩි එකා ටියුශන් නොයයි.

    මෙම ගෑබුරු සාමාජීය විශ්ලේශනය තුලින් කතුවරයා හුවා දක්වන්නේ මනුස්සකම පරයා ලෝක ධනවාදය ඉස්මතු වීමත් එහි අන්තයට ගිය තෑන ඈතිවන ආර්තික අවපාතය බහුතරය මධ්යම පාන්තිකයන් වු රටක අද්‍යාපන පද්දතිය කෙරෙහි ඈතිකරන රිනාත්මක බලපෑමත්ය.
    :frown:

    meka singahen dapan yako terenne na
     
    chamikara800

    Member
    Sep 14, 2008
    1,512
    60
    0
    Pearl of Indian ocean
    ABC කොම්පෑනිය loss හින්දා වහලා දානවා.. ඒතකොට සීයා ගෙදර. secretary තමන්ගේ මිනිහා සමග සතුටින් ජීවත් වන අතර අනියම් පෙම්වතිය ටියුශන් පන්තියක් කරගෙන අනුන්ගේ මගුල් වලට ඈගිලි නොගසා ජීවත්වෙයි. සීයා ගෙදර නිසා පොඩි එකා ටියුශන් නොයයි.

    මෙම ගෑබුරු සාමාජීය විශ්ලේශනය තුලින් කතුවරයා හුවා දක්වන්නේ මනුස්සකම පරයා ලෝක ධනවාදය ඉස්මතු වීමත් එහි අන්තයට ගිය තෑන ඈතිවන ආර්තික අවපාතය බහුතරය මධ්යම පාන්තිකයන් වු රටක අද්‍යාපන පද්දතිය කෙරෙහි ඈතිකරන රිනාත්මක බලපෑමත්ය.
    :frown:

    :shocked:
     
    LonelyLife

    Member
    Jun 12, 2011
    910
    239

    :P:P

    ඒ කිව්වේ?
    :angry::angry:
     
    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    ABC කොම්පෑනිය loss හින්දා වහලා දානවා.. ඒතකොට සීයා ගෙදර. secretary තමන්ගේ මිනිහා සමග සතුටින් ජීවත් වන අතර අනියම් පෙම්වතිය ටියුශන් පන්තියක් කරගෙන අනුන්ගේ මගුල් වලට ඈගිලි නොගසා ජීවත්වෙයි. සීයා ගෙදර නිසා පොඩි එකා ටියුශන් නොයයි.

    මෙම ගෑබුරු සාමාජීය විශ්ලේශනය තුලින් කතුවරයා හුවා දක්වන්නේ මනුස්සකම පරයා ලෝක ධනවාදය ඉස්මතු වීමත් එහි අන්තයට ගිය තෑන ඈතිවන ආර්තික අවපාතය බහුතරය මධ්යම පාන්තිකයන් වු රටක අද්‍යාපන පද්දතිය කෙරෙහි ඈතිකරන රිනාත්මක බලපෑමත්ය.
    :frown:

    උඹ දන්න දේවල්.............:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    ABC කොම්පෑනිය loss හින්දා වහලා දානවා.. ඒතකොට සීයා ගෙදර. secretary තමන්ගේ මිනිහා සමග සතුටින් ජීවත් වන අතර අනියම් පෙම්වතිය ටියුශන් පන්තියක් කරගෙන අනුන්ගේ මගුල් වලට ඈගිලි නොගසා ජීවත්වෙයි. සීයා ගෙදර නිසා පොඩි එකා ටියුශන් නොයයි.

    මෙම ගෑබුරු සාමාජීය විශ්ලේශනය තුලින් කතුවරයා හුවා දක්වන්නේ මනුස්සකම පරයා ලෝක ධනවාදය ඉස්මතු වීමත් එහි අන්තයට ගිය තෑන ඈතිවන ආර්තික අවපාතය බහුතරය මධ්යම පාන්තිකයන් වු රටක අද්‍යාපන පද්දතිය කෙරෙහි ඈතිකරන රිනාත්මක බලපෑමත්ය.
    :frown:

    makka???? therenne :eek::eek::eek::eek::eek::eek:
     
    gkcnalaka

    Well-known member
  • Jun 6, 2011
    1,729
    258
    83
    ...ලංකාවේ ...
    1)ABC කොම්පෑනිය loss හින්දා වහලා දානවා.. ඒතකොට සීයා ගෙදර. secretary තමන්ගේ මිනිහා සමග
    ABC සමාගමේ CEO තමන්ගේ පෞද්ගලික ලේකම්ට : "සතියකට අපි දෙන්නට ඉන්දියාවේ යන්න වෙනවා,ඒ ටුවර් එක ලෑස්ති කරන්න."

    පෞද්ගලික ලේකම් තමන්ගේ සැමියාට : "මට සතියකට බොස් එක්ක ඉන්දියාවේ යන්න වෙනවා,ඔයාට ඒ සතියේ වැඩ තනියම කරගන්න වෙයි"

    සැමියා තමන්ගේ අනියම් පෙම්වතියට : "වයිෆ් සතියකට රට යනවා,අපි දෙන්නා ඒ සතියේ කොහේ හරි ඇවිදින්න යමු."

    අනියම් පෙම්වතිය තමන් ටියුෂන් දෙන පොඩි පිරිමි ළමයට : "පුතේ මට සතියක දුර ගමනක් යන්න වෙනවා,ඔයා ඒ සතියේ පන්ති එන්න එපා."

    පොඩි පිරිමි ළමයා තමන්ගේ සීයාට : "සීයා... සතියක් මට පන්ති නෑ,ටීචර්ට ගමන් යන්න තියනවා කිව්වා,සීයා එන්න මාව බලන්න."

    සීයා (ABC සමාගමේ CEO ) තමන්ගේ පෞද්ගලික ලේකම්ට: "මේ සතිය මම මගේ මුනුපුරාව බලන්න යනව,ඉන්දියාවේ ගමන කැන්සල් කරන්න"

    පෞද්ගලික ලේකම් තමන්ගේ සැමියාට : "සුභ ආරංචියක් අනේ...අපේ ටුවර් එක කැන්සල් උනා"

    සැමියා තමන්ගේ අනියම් පෙම්වතියට : "හරි වැඩේ, වයිෆ්ගේ ටුවර් එක කැන්සල් වෙලා,අපිට කොහෙවත් යන්න වෙන්නේ නෑ"

    අනියම් පෙම්වතිය තමන් ටියුෂන් දෙන පොඩි පිරිමි ළමයට : "පුතේ මේ සතියේ පන්ති තියනවා...ඔයා වෙනදා වගේම එන්න"

    පොඩි පිරිමි ළමයා තමන්ගේ සීයාට : "සීයා... මේ සතියේ පන්ති තියනවා...සීයා මාව බලන්න එන්න එපා"

    සීයා (ABC සමාගමේ CEO ) තමන්ගේ පෞද්ගලික ලේකම්ට: "අපි ඉන්දියාවේ ටුවර් එක යනවා,ඒක ලෑස්ති කරන්න."

    1. ABC සමාගමේ CEOට ඉන්දියාවේ යන්න පුලුවන් වෙයිද?
    2. පෞද්ගලික ලේකම්ගේ සැමියාට අනියම් පෙම්වතිය එක්ක සතියක් පෙම් කෙලින්න පුලුවන් වෙයිද?
    3. පොඩි පිරිමි ළමයට තමන් ගේ සීයා එක්ක සතියක් ගත කරන්න පුලුවන් වෙයිද?

    දැන් දීපල්ලකො උත්තර.....

    උපුටා ගැනීමකි.

    2)සතුටින් ජීවත් වන අතර අනියම් පෙම්වතිය ටියුශන් පන්තියක් කරගෙන අනුන්ගේ මගුල් වලට ඈගිලි නොගසා ජීවත්වෙයි. සීයා ගෙදර නිසා පොඩි එකා ටියුශන් නොයයි.

    මෙම ගෑබුරු සාමාජීය විශ්ලේශනය තුලින් කතුවරයා හුවා දක්වන්නේ මනුස්සකම පරයා ලෝක ධනවාදය ඉස්මතු වීමත් එහි අන්තයට ගිය තෑන ඈතිවන ආර්තික අවපාතය බහුතරය මධ්යම පාන්තිකයන් වු රටක අද්‍යාපන පද්දතිය කෙරෙහි ඈතිකරන රිනාත්මක බලපෑමත්ය.

    1 da 2 jock eka
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702

    :eek: