►▬◄කිකිලිද බිත්තරේද කතාවේ අලුත් Version එක►▬◄

chinsara

Member
Mar 3, 2012
562
137
0
►▬◄කිකිලිද බිත්තරේද කතාවේ අලුත් Version එක►▬◄

ABC සමාගමේ CEO තමන්ගේ පෞද්ගලික ලේකම්ට : "සතියකට අපි දෙන්නට ඉන්දියාවේ යන්න වෙනවා,ඒ ටුවර් එක ලෑස්ති කරන්න."

පෞද්ගලික ලේකම් තමන්ගේ සැමියාට : "මට සතියකට බොස් එක්ක ඉන්දියාවේ යන්න වෙනවා,ඔයාට ඒ සතියේ වැඩ තනියම කරගන්න වෙයි"

සැමියා තමන්ගේ අනියම් පෙම්වතියට : "වයිෆ් සතියකට රට යනවා,අපි දෙන්නා ඒ සතියේ කොහේ හරි ඇවිදින්න යමු."

අනියම් පෙම්වතිය තමන් ටියුෂන් දෙන පොඩි පිරිමි ළමයට : "පුතේ මට සතියක දුර ගමනක් යන්න වෙනවා,ඔයා ඒ සතියේ පන්ති එන්න එපා."

පොඩි පිරිමි ළමයා තමන්ගේ සීයාට : "සීයා... සතියක් මට පන්ති නෑ,ටීචර්ට ගමන් යන්න තියනවා කිව්වා,සීයා එන්න මාව බලන්න."

සීයා (ABC සමාගමේ CEO ) තමන්ගේ පෞද්ගලික ලේකම්ට: "මේ සතිය මම මගේ මුනුපුරාව බලන්න යනව,ඉන්දියාවේ ගමන කැන්සල් කරන්න"

පෞද්ගලික ලේකම් තමන්ගේ සැමියාට : "සුභ ආරංචියක් අනේ...අපේ ටුවර් එක කැන්සල් උනා"

සැමියා තමන්ගේ අනියම් පෙම්වතියට : "හරි වැඩේ, වයිෆ්ගේ ටුවර් එක කැන්සල් වෙලා,අපිට කොහෙවත් යන්න වෙන්නේ නෑ"

අනියම් පෙම්වතිය තමන් ටියුෂන් දෙන පොඩි පිරිමි ළමයට : "පුතේ මේ සතියේ පන්ති තියනවා...ඔයා වෙනදා වගේම එන්න"

පොඩි පිරිමි ළමයා තමන්ගේ සීයාට : "සීයා... මේ සතියේ පන්ති තියනවා...සීයා මාව බලන්න එන්න එපා"

සීයා (ABC සමාගමේ CEO ) තමන්ගේ පෞද්ගලික ලේකම්ට: "අපි ඉන්දියාවේ ටුවර් එක යනවා,ඒක ලෑස්ති කරන්න."

1. ABC සමාගමේ CEOට ඉන්දියාවේ යන්න පුලුවන් වෙයිද?
2. පෞද්ගලික ලේකම්ගේ සැමියාට අනියම් පෙම්වතිය එක්ක සතියක් පෙම් කෙලින්න පුලුවන් වෙයිද?
3. පොඩි පිරිමි ළමයට තමන් ගේ සීයා එක්ක සතියක් ගත කරන්න පුලුවන් වෙයිද?:shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
:lol::lol::lol::lol::lol::lol::lol:
 
Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ඔය වගේ මටත් තියෙනවා ගැටලුවක්.. එලකිරිය මුලින්ම බිහිවුන දවසේ සාමාජිකත්වය ලබාගත් සියල්ලගේම රෙප් පවර් එක 0 නම්, සීනියර්ස්ලා වු පසුවත් එකිනෙකාට රෙප් දීගත්තේ කෙසේද.. දුන්නත් ලැබෙනුයෙ සුදු කොටු පමනී..
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    ඔය වගේ මටත් තියෙනවා ගැටලුවක්.. එලකිරිය මුලින්ම බිහිවුන දවසේ සාමාජිකත්වය ලබාගත් සියල්ලගේම රෙප් පවර් එක 0 නම්, සීනියර්ස්ලා වු පසුවත් එකිනෙකාට රෙප් දීගත්තේ කෙසේද.. දුන්නත් ලැබෙනුයෙ සුදු කොටු පමනී..

    oyaage rep power eka keeyada. mata nam 6 k tiyanawa
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ඔය වගේ මටත් තියෙනවා ගැටලුවක්.. එලකිරිය මුලින්ම බිහිවුන දවසේ සාමාජිකත්වය ලබාගත් සියල්ලගේම රෙප් පවර් එක 0 නම්, සීනියර්ස්ලා වු පසුවත් එකිනෙකාට රෙප් දීගත්තේ කෙසේද.. දුන්නත් ලැබෙනුයෙ සුදු කොටු පමනී..

    ඉතින් බන් අවුරුද්දක් ගියාම රෙප් පවර් එකක් වැඩි වෙනව නේද?
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    ඔය වගේ මටත් තියෙනවා ගැටලුවක්.. එලකිරිය මුලින්ම බිහිවුන දවසේ සාමාජිකත්වය ලබාගත් සියල්ලගේම රෙප් පවර් එක 0 නම්, සීනියර්ස්ලා වු පසුවත් එකිනෙකාට රෙප් දීගත්තේ කෙසේද.. දුන්නත් ලැබෙනුයෙ සුදු කොටු පමනී..
    :confused::confused::confused:
    රේප් පවර් එක අවුරුද්දකට සැරයක් වැඩි වෙනවා නේද
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ඉතින් බන් අවුරුද්දක් ගියාම රෙප් පවර් එකක් වැඩි වෙනව නේද?

    :confused::confused::confused:
    රේප් පවර් එක අවුරුද්දකට සැරයක් වැඩි වෙනවා නේද
    එතකොට අවුරුද්දක් යනකම් කට්ටියම සුදු කොටුද බන්..
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    එතකොට අවුරුද්දක් යනකම් කට්ටියම සුදු කොටුද බන්..
    ඒක නම් මටත් මටක නැ බන් පොස්ට් ගොඩක් දැන්මමත් රේප් පවර් එක වැඩි වෙනවද කොහෙද
    ඒ ගැන නුලක් තිබ්බ හොයල බලපන්:eek:
     
    sandak_nam

    Member
    Jul 22, 2008
    1,030
    189
    0
    ඔය වගේ මටත් තියෙනවා ගැටලුවක්.. එලකිරිය මුලින්ම බිහිවුන දවසේ සාමාජිකත්වය ලබාගත් සියල්ලගේම රෙප් පවර් එක 0 නම්, සීනියර්ස්ලා වු පසුවත් එකිනෙකාට රෙප් දීගත්තේ කෙසේද.. දුන්නත් ලැබෙනුයෙ සුදු කොටු පමනී..
    :angry::angry:

    e kale rep denna tibune naha. meka upgrade karata passe tamai e facility eka awe..