►►මවකගේ ආදරය◄◄

GayanSV

Member
Aug 16, 2011
2,632
210
0
ගෙදර
►►මවකගේ ආදරය◄◄

►►මවකගේ ආදරය◄◄

d6tlk.jpg


ඉතා දරුණු මොළයේ පිලිකාවකින් පීඩා විදින කාන්තාවක් රෝහල් ගත කල අතර ඇය පසු වූයේ ඉතා අසාධ්‍ය තත්වයෙන්. ඇයගේ සැමියා පුතා ඇතුලු නෑදෑ හිතවතුන් ඇය අසලම රැදී සිටියා. වෛද්‍යවරුන් මහත් පරිශ්‍රමයක් දැරුවත් ඇයව බේරා ගැනීමට හැකි වුනේ නෑ,පැය කීපයකින් ඇය මිය ගියා.

ඇයගේ එකම පුතා මහත් ශෝකයෙන් දවස පුරා හඩා වැලපුනා.


පසු දින නිවසට පැමිනි ඔහු මවගේ අල්මාරිය ලගට ගොස් එය විවෘත කලා.

ඔහු දුටුවා අල්මාරියේ මවගේ ඇදුම් වලට උඩින් යම් පාර්සලයක් සමග ලිපියක් ඇති බව. පාර්සලයේ තිබුනේ පෙති කීපයක්.

මවගේ අත් අකුරින් ලිපියේ මෙසේ ලියැවී තිබුනා...


"මගේ පුතා මේ බෙහෙත් බීලා ටිකක් නිදා ගන්න.මම දන්නව ගොඩක් ඇඩුවම පුතාට උන හැදෙන බව"

.
.
.
.
.
.
.
මවගේ ආදරයට සම කල හැකි ආදරයක් ලබා දීමට මිහිපිට කිසිවෙකුට නොහැක.

please add reps

source

 

HATE

Junior member
  • Aug 5, 2009
    270
    12
    18
    kelange adare gana kiya kiya godak aya dangalnwa thread dada but amma kenekge adare gana kiyanaa thread harima adui me wage....REP + fr u bro! :yes: