Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
► අම්මටයි දුවටයි දෙන්නටම ඇනලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

► අම්මටයි දුවටයි දෙන්නටම ඇනලා

මවක් හා දියණියකට අනින විටදී බේරන්න ගිය මරණකරු කුලප්පුවූ මීහරකාගේ ප්‍රහාරයෙන් ගැලවීමට නිවසකට ගියත් දොරත් කඩාගෙන ගොස් ඇනලා!

කුලප්පු වූ මී හරකාගේ ප්‍රහාරයෙන් තරුණ මවක් හා දියණියක් බේරා ගැනීමට ගිය දැදුරු ඔය ජලාශයේ ධීවර සමිතියේ සභාපති, මී හරකාගේ අංපහරට ලක්වීමෙන් පෙරේදා (09 දා* මරණයට පත්ව තිබේ.

මෙලෙස කනගාටුදායක ලෙස මිය ගියේ වැල්ලව පොලිස් වසමේ කැකුලාවල තඹගල්ලේ ප්‍රියන්ත ප්‍රසාද් නැමැති (40* හැවිරිදි දෙදරු පියෙකි.

පාරේ ගමන් කරමින් සිටි මවක් හා දියණියකට කැකුලාවල ප්‍රදේශයේ ගොවියකුගේ මී ගවයකු විසින් දරුණු ලෙස අනින විටදී ඔවුන් බේරා ගැනීමට යෑමේ දී මෙම සිද්ධිය සිදුවී තිබේ.

මේ අවස්ථාවේ දී මී ගවයා මෙම පුද්ගලයාට අනිද්දී ඔහු අසලට නිවසකට දිව ගොස් තිබේ. ඔහු පසුපස පැමිණි මී ගවයා එහි දොරද බිඳ දමා මරණකරුට ඇන තිබේ.

ප්‍රහාරයට ලක් වූ කාන්තාවන්ගේ උදර ප්‍රදේශයට බරපතල තුවාල සිදුව ඇති බැවින්් ඔවුන් කුරුණෑගල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ.

ගව හිමියා වැල්ලව පොලිසියෙන් අත්ඩංගුවට ගෙන ඇත.

source

[QUOTE="Lejayange, post: 25155018, member: 529216"] [b]► අම්මටයි දුවටයි දෙන්නටම ඇනලා[/b] [SIZE="3"][COLOR="Teal"][B][U]මවක් හා දියණියකට අනින විටදී බේරන්න ගිය මරණකරු කුලප්පුවූ මීහරකාගේ ප්‍රහාරයෙන් ගැලවීමට නිවසකට ගියත් දොරත් කඩාගෙන ගොස් ඇනලා![/U][/B] කුලප්පු වූ මී හරකාගේ ප්‍රහාරයෙන් තරුණ මවක් හා දියණියක් බේරා ගැනීමට ගිය දැදුරු ඔය ජලාශයේ ධීවර සමිතියේ සභාපති, මී හරකාගේ අංපහරට ලක්වීමෙන් පෙරේදා (09 දා* මරණයට පත්ව තිබේ. මෙලෙස කනගාටුදායක ලෙස මිය ගියේ වැල්ලව පොලිස් වසමේ කැකුලාවල තඹගල්ලේ ප්‍රියන්ත ප්‍රසාද් නැමැති (40* හැවිරිදි දෙදරු පියෙකි. පාරේ ගමන් කරමින් සිටි මවක් හා දියණියකට කැකුලාවල ප්‍රදේශයේ ගොවියකුගේ මී ගවයකු විසින් දරුණු ලෙස අනින විටදී ඔවුන් බේරා ගැනීමට යෑමේ දී මෙම සිද්ධිය සිදුවී තිබේ. මේ අවස්ථාවේ දී මී ගවයා මෙම පුද්ගලයාට අනිද්දී ඔහු අසලට නිවසකට දිව ගොස් තිබේ. ඔහු පසුපස පැමිණි මී ගවයා එහි දොරද බිඳ දමා මරණකරුට ඇන තිබේ. ප්‍රහාරයට ලක් වූ කාන්තාවන්ගේ උදර ප්‍රදේශයට බරපතල තුවාල සිදුව ඇති බැවින්් ඔවුන් කුරුණෑගල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ. ගව හිමියා වැල්ලව පොලිසියෙන් අත්ඩංගුවට ගෙන ඇත. [URL="http://divaina.com/daily/index.php/pradeshiya-puwath/39106-2020-02-11-13-22-61"]source[/URL][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom