► අම්මටයි දුවටයි දෙන්නටම ඇනලා

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    ► අම්මටයි දුවටයි දෙන්නටම ඇනලා

    මවක් හා දියණියකට අනින විටදී බේරන්න ගිය මරණකරු කුලප්පුවූ මීහරකාගේ ප‍්‍රහාරයෙන් ගැලවීමට නිවසකට ගියත් දොරත් කඩාගෙන ගොස් ඇනලා!

    කුලප්පු වූ මී හරකාගේ ප‍්‍රහාරයෙන් තරුණ මවක් හා දියණියක් බේරා ගැනීමට ගිය දැදුරු ඔය ජලාශයේ ධීවර සමිතියේ සභාපති, මී හරකාගේ අංපහරට ලක්වීමෙන් පෙරේදා (09 දා* මරණයට පත්ව තිබේ.

    මෙලෙස කනගාටුදායක ලෙස මිය ගියේ වැල්ලව පොලිස් වසමේ කැකුලාවල තඹගල්ලේ ප‍්‍රියන්ත ප‍්‍රසාද් නැමැති (40* හැවිරිදි දෙදරු පියෙකි.

    පාරේ ගමන් කරමින් සිටි මවක් හා දියණියකට කැකුලාවල ප‍්‍රදේශයේ ගොවියකුගේ මී ගවයකු විසින් දරුණු ලෙස අනින විටදී ඔවුන් බේරා ගැනීමට යෑමේ දී මෙම සිද්ධිය සිදුවී තිබේ.

    මේ අවස්ථාවේ දී මී ගවයා මෙම පුද්ගලයාට අනිද්දී ඔහු අසලට නිවසකට දිව ගොස් තිබේ. ඔහු පසුපස පැමිණි මී ගවයා එහි දොරද බිඳ දමා මරණකරුට ඇන තිබේ.

    ප‍්‍රහාරයට ලක් වූ කාන්තාවන්ගේ උදර ප‍්‍රදේශයට බරපතල තුවාල සිදුව ඇති බැවින්් ඔවුන් කුරුණෑගල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ.

    ගව හිමියා වැල්ලව පොලිසියෙන් අත්ඩංගුවට ගෙන ඇත.

    source
     
    Last edited:

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,204
    34,819
    113
    හුට්ටිගේ මී හරක් නාම්බාව මස් කරලා කන්න තිබ්බේ. ඇයි යකෝ මී හරක් මීහරක් විදියට ඉන්න ඕන
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,096
    3,543
    113
    Pls wear a MASK
    වන්‍ ෂොට් ඵතන හිටියනම් මී හරකා නොකවුට්.පිලුම් වල කොහොමද මිනිහ දාන වැඩ කිඩ..
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest


    කුලප්පු වූ මී හරකාගේ ප‍්‍රහාරයෙන් තරුණ මවක් හා දියණියක් බේරා ගැනීමට ගිය දැදුරු ඔය ජලාශයේ ධීවර සමිතියේ සභාපති මී හරකාගේ අංපහරට ලක්වීමෙන් පෙරේදා (09 දා* මරණයට පත්ව තිබේ.



    source

    :oo:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    වන්‍ ෂොට් ඵතන හිටියනම් මී හරකා නොකවුට්.පිලුම් වල කොහොමද මිනිහ දාන වැඩ කිඩ..


    මී ගවයගෙ අධෝ මාර්ගයෙන් අතදාල දිවෙන් අල්ලගෙන කණපිට ගහයි ශිං... ශිං... ගාලා....
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    Capture.jpg


    34-2.gif


    මෙන්නෙ... සෘජු කරගෙන ආපු දෙන්නෙක්ට මල පැනලා....
     
    • Like
    Reactions: HKavinda

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    යකො ඇන්නා කිව්වම මම හිතුවෙ වෙන එකක් , ඒකයි දුවන් ආවෙ

    26.gif


    ඉතිං හරකා ඇනලා කියලයි කිව්වෙ... වෙන කොහොමද කියන්නෙ ඒක
    ඔයා හිතුවෙ පුරුෂ ලිංගයෙන් ස්ත්‍රී ලිංගයට ඇනලා කියලා නේද...