► එපා......!

eMadushka

Well-known member
  • Sep 25, 2010
    1,065
    202
    63


    අපේම බෞද්ධ පිරිස් බුදුපියාණන් වහන්සේට නිගකරන චයරුප මුහුනුපොතේ පාලන අධිකාරිය රපොර්තු නොකර.!! ඔව්න් එය එකිනෙකා අතර හුවමාරු කරමින් , තමන් විසින්ම නිගා කරගනිති..!! පහද දුන් කල ක්‍රෝධයෙන් බැන වදින මේ අපුරු බෞද්ධ ජනය කරන කවට සිනා කෙලි කුමටා ? මේවා හට සමහර මුහුනු පෙත් මිතුරු පිටුද වගකිව යුතුයි.


    දසස් ගණනක් එවැනි චයරුප හුවමාරු කරගත් විට , එවැනි දෑ කරන මින්සුන්ගේ අභිමතාර්ථය ඉටුවනවා නොවේද ? එවැනි කිසියම් දහමකට නිගරුවන දෙයක් දුටු විට එය මුහුනුපොතේ පාලන අධිකාරිය රපොර්තු කරන්න..!! මෝඝ පුද්ගලයෙකු බෞද්ධයෙකු නොවෙත් !! සිහිනුවනින් කල්පනාකාර නිවැරදි දෙයම සිදුකරනු මැනවි..!! මෙසේ පැවසීමට සිදුවුයේ දුරුදිග නොබලා සිදුකරන මෝඩකම් අන්ශුමත්ර්යකින්වත් නිවැරදි කිරීමේ පරම චේතන්වෙනි..!!


    තෙරුවන් සරණයි !


    Source :
    Code:
    http://www.lowethna.com/?q=node/228


    .
     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්
    True.. please dont make your own blog or FB pages a referral to these bad photos etc.

    Sharing will only make the visibility o this bad stuff higher. and search engine crawlers will pick these up faster.
    so please dont share these shit dear friends
    Thanks for raising this point up machan