►. දඩ කොළය තැපෑලෙන් ගෙදරටම

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ආණ්ඩුවට සල්ලි ඕන වුනාම ටක් ටික් ටුක් කියල වාහන නම්බර් ටිකක් තෝර ගත්ත දඩ කොල ටිකක් එව්වා, අපිට වෙන්නෙ ගෙවන්න තමයි මොකෝ පොලිස් කාරයො එක්ක වගේ ටෝක් කරන්නද...? උසාවි ගෙනියන්න කලින් ගෙවන්න තියෙන්නෙ....

    නළුවෙක් නෙවෙයි මොළයක්.... මොළ රාජයෙක්... මොළ ගෙනාපු නැවක්


    ඔන්න සංවර්දනය ගෙනවාහම අඩලපු කණකොකෙක්.. Photo proof එක්ක එනවා නම් නොගෙවා ඉන්න බෑනේ.. :angry::angry:
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    අපි විනය ඇතිකරන්න දඩ කොළයක් දුන්නාම පොලිස් නිලධාරීන් බැණුම් අහන්න ඕන රියදුරන්ගෙන්. ඊට පස්සේ වීඩියෝ කරලා ෆේස්බුක් දාල තවත් බනිනවා. කවුරු වැරදි කරලා තිබුණත් හැම වෙලාවෙම බැණුම් අහන්නේ පොලිස් නිලධාරියා

    hammata talk eka
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    දින සියය කාලෙ අග්‍රාමාත්‍ය තුමා කිව්වෙ ඊසි කෑශ් ක්‍රමේට රථ වාහන දඩ ගෙවන්න පුළුවන් ක්‍රමයක් ඇතිකරනව කියල
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,891
    9,682
    113
    ඔක නෙවෙ කරන්න්න ඔනි,. On the spot දඩ ගෙවන ක්‍රමයක් හදන එක.

    වෙන රටවල් වල දඩ කොලේ දුන්නට පස්සේ සති තුනක් ඇතුලත online හරි,post ඔෆිස් එකෙන් හරි ගෙවන්න පුළුවන්.සති තුනක් ඇතුළත ගෙව්වේ නැත්නම් තමා උසාවි යන්න ඕන.ලංකාවේ තමා මේ වගේ නීති ගෙනල්ලා මිනිස්සුන්ට පුළුවන්තරම් වද දෙන්නේ.
     

    hussainanver52

    Active member
  • Aug 18, 2012
    292
    111
    43
    hodata thiyei
    ape gewal gawa postman guru parawal wala liyum ae pare aine thiyena gewal walata dala yanawa.
    dade kapu ewunta budu saranai devi pihitai hitan
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,636
    13,347
    113
    මේ ක්‍රමය සාර්ථක වෙන්න නම් ඇමරිකාවේ ,ඩුබායි වල වගේ වාහන licence plate no එක වහනය නැතිව අයිතිකාරයාගේ නමට තියෙන්න ඕන . එහෙ වාහනයක් විකුනද්දී licence plate no එක ගලවල අයිතිකාරයා තියා ගන්නවා එක එයාගේ ඊලග වාහනයට හිකර ගන්නවා එතකොට licence plate no එක වාහනේ අයිතිකාරයා මත depend වෙනවා . මෙහෙ තියෙන්නේ එහෙම නෙමයි නිසා licence plate no එකට දඩේ එව්වට අයිති කරය වෙන කෙනක් වෙන්න පුළුවන්