Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
►. නෙළුම් කුලූන ජනතා අයිතියට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙරට තොරතුරු සහ සන්නිවේදන කේෂත්රයේ පෙරගමන්කරු ලෙසින් එහි සිය විශිෂ්ඨත්වය සහ ජ්‍යේෂ්ඨත්වය තවදුරටත් සනාථ කරමින් දකුණු ආසියාවේ උසම ඉදිකිරීම මෙන්ම බහුකාර්ය, රූපවාහිනී සහ විදුලි සංදේශ කුලූනක් ලෙසින් මෙම 16 වැනිදා විවෘත වන ‘නෙළුම් කුලූන’ හි සන්නිවේදන යටිතල පහසුකම් සැපයුම්කරු බවට ශ්‍රී ලංකා ටෙලිකොම් (SLT) පත්ව සිටියි.

මේ දැවැන්ත ඉදිකිරීමේ, අතිශයින්ම වැදගත් සහ සංවේදී අංශ රැසක් සම්පාදනය කිරීමේ අති දැවැන්ත වගකීම හිමිවීමෙන් අදාළ කේෂත්රයේ SLT හි ධාරිතාව තවදුරටත් ඔප්පු වනු ඇත.

‘නෙළුම් කුලූන’හි භාරකාරීත්වය පැවරෙන ජාතික විදුලි සංදේශ කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය අතර ‘නෙළුම් කුලූන’ ඉදිවෙමින් පවතින සමයේදී අත්සන් තැබුණු අවබෝධතා ගිවිසුමක් මගින් එහි විදුලි සංදේශ යටිතලය සම්පාදනය කිරීමේ අධිකාරීත්වය SLT වෙත පැවරුණි.

ඒ අනුව SLT හී දායකත්වය මූලික අංශ දෙකක් යටතේ සිදුවේ. ඉන් එකක් නම් එහිදී ‘ඔප්ටිකල් ෆයිබර්’ තාක්ෂණය ආදියෙන් දෙස් විදෙස් ජාලයන් සමග බැඳෙන, විදුලිසංදේශය යටිතල සංවර්ධනයයි.

එහිදී කිසිම මොහොතක ජාල බිඳවැටීම් සිදු නොවන සේ ඉතාම ශක්තිමක් සහ ස්ථාවර ලෙස එම යටිතලය ස්ථාපිත කිරීමට SLT ආයතනය කටයුතු යොදා තිබීම කැපී පෙනෙයි.

මෙකී ජාල පහසුකම් යටිතලය ස්ථාපිත කිරීම යටතේ ලබාදෙන සේවාවන් කොටස් තුනකින් යුක්තය. ඉන් එකක් නම්, නෙළුම් කුලූන පරිශ්‍රයේ ස්ථාපිත මහා පරිමාන ආයතන මෙන්ම සුළු හෝ මධ්‍ය පරිමාන ව්‍යාපාර ආදියට ද එහි ප්‍රවේශ වන සාමාන්‍ය ජනතාවට ද අවශ්‍ය සියළුම සන්නිවේදන පහසුකම් සම්පාදනය කිරීමයි.

නෙළුම් කුලූන පරිශ්‍රයේ සිය සේවා සපයන මෙරට අනෙකුත් තොරතුරු සහ සන්නිවේදන සේවා සම්පාදකයන්ට එ් වෙනුවෙන් අවශ්‍ය සියලූ සන්නිවේදන යටිතලය සැපයීමද එ් යටතේම SLT විසින් සිදුකරන තවත් කාර්යයකි.

මූලික විදුලි සංදේශ යටිතල සංවර්ධනය යටතේ එකී කාර්යයන් දෙකට අමතරව ‘නෙළුම් කුලූන’ ඩිජිටල් රූපවාහිනී සම්පේ්රක්ෂණ කුලූනක් ලෙසින් යොදාගැනීමේදී එම රූපවාහිනී නාලිකා මැදිරිවල සිට අදාළ වැඩසටහන් (අන්තර්ගතයන්) නෙළුම් කුලූන වෙත යැවීම පිණිස අවශ්‍ය සියළු ජාල සම්බන්ධතා පහසුකම් ද SLT විසින් සම්පාදනය කර තිබේ.

අදාළ අවබෝධතා ගිවිසුම යටතේ SLT වෙතින් සිදුවන අනෙක් මූලික කාර්යය වන්නේ අභ්‍යන්තර දුරකථන පද්ධතිය, Local Area Network හෙවත් LAN,Wide Area Network , හෙවත් WAN සහ IPTV ගොඩනැගිලි කළමනාකරණ ක්‍රමවේදය, තොරතුරු ප්රසිද්ධකිරීම, වීඩියෝ නිරීක්ෂණය සහ පාලනය, ප්‍රවේශ පාලන ක්‍රමවේදය, පොදු මහජන ඇමතුම් පද්ධතිය, අභ්‍යන්තර ජංගම ගමන් කථන පද්ධතිය, ආරක්ෂක පද්ධතිය, බලශක්ති කළමනාකරණය, ගිනි හඳුනාගැනීමේ සහ අනතුරු හැ ඟවීමේ සංඥ පද්ධතිය, විශේෂ අමුත්තන්ගේ කලාප වල සුහුරු විසඳුම් පිරිනැමීම, ආපන ශාලා ආදියෙහි වයර්ලස් ඇනවුම් විසඳුම්, GPS සැබැඳි ඩිජිටල් ඔරලෝසු පද්ධතිය ද ලෙසින් ගොඩනැගිලි අභ්‍යන්තරයේ ඇති ක්‍රමවේද සහ උප පද්ධති 14ක්ද SLT යටතේ ක්‍රියාත්මක වේ.

source

[QUOTE="Lejayange, post: 24776316, member: 529216"] [SIZE="3"][COLOR="#085d6a"][CENTER][IMG]http://s3.amazonaws.com/bizsinhala/wp-content/uploads/2019/09/16151600/Lotus-Tower-HighRes-Image.jpg[/IMG][/CENTER] මෙරට තොරතුරු සහ සන්නිවේදන කේෂත්රයේ පෙරගමන්කරු ලෙසින් එහි සිය විශිෂ්ඨත්වය සහ ජ්‍යේෂ්ඨත්වය තවදුරටත් සනාථ කරමින් දකුණු ආසියාවේ උසම ඉදිකිරීම මෙන්ම බහුකාර්ය, රූපවාහිනී සහ විදුලි සංදේශ කුලූනක් ලෙසින් මෙම 16 වැනිදා විවෘත වන ‘නෙළුම් කුලූන’ හි සන්නිවේදන යටිතල පහසුකම් සැපයුම්කරු බවට ශ්‍රී ලංකා ටෙලිකොම් (SLT) පත්ව සිටියි. මේ දැවැන්ත ඉදිකිරීමේ, අතිශයින්ම වැදගත් සහ සංවේදී අංශ රැසක් සම්පාදනය කිරීමේ අති දැවැන්ත වගකීම හිමිවීමෙන් අදාළ කේෂත්රයේ SLT හි ධාරිතාව තවදුරටත් ඔප්පු වනු ඇත. ‘නෙළුම් කුලූන’හි භාරකාරීත්වය පැවරෙන ජාතික විදුලි සංදේශ කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය අතර ‘නෙළුම් කුලූන’ ඉදිවෙමින් පවතින සමයේදී අත්සන් තැබුණු අවබෝධතා ගිවිසුමක් මගින් එහි විදුලි සංදේශ යටිතලය සම්පාදනය කිරීමේ අධිකාරීත්වය SLT වෙත පැවරුණි. ඒ අනුව SLT හී දායකත්වය මූලික අංශ දෙකක් යටතේ සිදුවේ. ඉන් එකක් නම් එහිදී ‘ඔප්ටිකල් ෆයිබර්’ තාක්ෂණය ආදියෙන් දෙස් විදෙස් ජාලයන් සමග බැඳෙන, විදුලිසංදේශය යටිතල සංවර්ධනයයි. එහිදී කිසිම මොහොතක ජාල බිඳවැටීම් සිදු නොවන සේ ඉතාම ශක්තිමක් සහ ස්ථාවර ලෙස එම යටිතලය ස්ථාපිත කිරීමට SLT ආයතනය කටයුතු යොදා තිබීම කැපී පෙනෙයි. මෙකී ජාල පහසුකම් යටිතලය ස්ථාපිත කිරීම යටතේ ලබාදෙන සේවාවන් කොටස් තුනකින් යුක්තය. ඉන් එකක් නම්, නෙළුම් කුලූන පරිශ්‍රයේ ස්ථාපිත මහා පරිමාන ආයතන මෙන්ම සුළු හෝ මධ්‍ය පරිමාන ව්‍යාපාර ආදියට ද එහි ප්‍රවේශ වන සාමාන්‍ය ජනතාවට ද අවශ්‍ය සියළුම සන්නිවේදන පහසුකම් සම්පාදනය කිරීමයි. නෙළුම් කුලූන පරිශ්‍රයේ සිය සේවා සපයන මෙරට අනෙකුත් තොරතුරු සහ සන්නිවේදන සේවා සම්පාදකයන්ට එ් වෙනුවෙන් අවශ්‍ය සියලූ සන්නිවේදන යටිතලය සැපයීමද එ් යටතේම SLT විසින් සිදුකරන තවත් කාර්යයකි. මූලික විදුලි සංදේශ යටිතල සංවර්ධනය යටතේ එකී කාර්යයන් දෙකට අමතරව ‘නෙළුම් කුලූන’ ඩිජිටල් රූපවාහිනී සම්පේ්රක්ෂණ කුලූනක් ලෙසින් යොදාගැනීමේදී එම රූපවාහිනී නාලිකා මැදිරිවල සිට අදාළ වැඩසටහන් (අන්තර්ගතයන්) නෙළුම් කුලූන වෙත යැවීම පිණිස අවශ්‍ය සියළු ජාල සම්බන්ධතා පහසුකම් ද SLT විසින් සම්පාදනය කර තිබේ. අදාළ අවබෝධතා ගිවිසුම යටතේ SLT වෙතින් සිදුවන අනෙක් මූලික කාර්යය වන්නේ අභ්‍යන්තර දුරකථන පද්ධතිය, Local Area Network හෙවත් LAN,Wide Area Network , හෙවත් WAN සහ IPTV ගොඩනැගිලි කළමනාකරණ ක්‍රමවේදය, තොරතුරු ප්රසිද්ධකිරීම, වීඩියෝ නිරීක්ෂණය සහ පාලනය, ප්‍රවේශ පාලන ක්‍රමවේදය, පොදු මහජන ඇමතුම් පද්ධතිය, අභ්‍යන්තර ජංගම ගමන් කථන පද්ධතිය, ආරක්ෂක පද්ධතිය, බලශක්ති කළමනාකරණය, ගිනි හඳුනාගැනීමේ සහ අනතුරු හැ ඟවීමේ සංඥ පද්ධතිය, විශේෂ අමුත්තන්ගේ කලාප වල සුහුරු විසඳුම් පිරිනැමීම, ආපන ශාලා ආදියෙහි වයර්ලස් ඇනවුම් විසඳුම්, GPS සැබැඳි ඩිජිටල් ඔරලෝසු පද්ධතිය ද ලෙසින් ගොඩනැගිලි අභ්‍යන්තරයේ ඇති ක්‍රමවේද සහ උප පද්ධති 14ක්ද SLT යටතේ ක්‍රියාත්මක වේ. [URL="http://biz.adaderana.lk/%e0%b6%b1%e0%b7%99%e0%b7%85%e0%b7%94%e0%b6%b8%e0%b7%8a-%e0%b6%9a%e0%b7%94%e0%b7%85%e0%b7%94%e0%b6%ab%e0%b7%9a-%e0%b6%b4%e2%80%8d%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b6%b0%e0%b7%8f%e0%b6%b1-%e0%b7%83/"]source[/URL] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom