►. නෙළුම් කුලූන ජනතා අයිතියට
නෙළුම් කුලූන 16 දා ජනතා අයිතියට
දකුණු ආසියාවේ දෙවැනි උසම කුලූන ලෙස සැලකෙන නෙළුම් කුලූන ලබන 16 දා සවස ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා අතින් විවෘත කිරීමට නියමිතය.
මීටර් 350 ක් උසැති මෙම සන්නිවේදන කුලූන චීන රජයේ ණය මත 2012 දී මහින්ද රාජපක්‍ෂ රජය යටතේ ඉදිකිරීම් ආරම්භ කරන ලදී.
ඇමෙරිකානු ඩොලර් මිලියන 104.3 ක වියදමෙන් කොළඹ ඞී. ආර්. විජේවර්ධන මාවතේ ඉදිකෙරුණු නෙළුම් කුලූන තට්ටු 17 කින් සමන්විතය.
නෙළුම් කුලූන විවෘත කිරීමේ අවස්ථාවට ජනපති, අගමැති, විපක්‍ෂ නායක ඇතුළු මැති ඇමැතිවරුන් පිරිසක් මෙන්ම චීන රජයේ නියෝජිතයන් ද සහභාගිවීමට නියමිතය.
source