◄◄◄ කරුණාකර සැලකිල්ලෙන් කියවන්න ►►►

chinsara

Member
Mar 3, 2012
562
137
0
◄◄◄ කරුණාකර සැලකිල්ලෙන් කියවන්න ►►►

ඉහත ඡායා රූපයේ ඔබට බැලූ බැල්මට දැකගත හැක්කේ ගැහැණියක සහ පිරිමියෙකු වැලඳ සිටින බවක් නේද? නමුත් පර්යේෂණයකට අනුව කුඩා දරුවන් හට දැකගත හැක්කේ ඩොල්ෆීන් මත්ස්‍යයින් 9 දෙනෙකු පමණක් බව කිවහොත් පුදුමයි නේද? ඊට හේතුව වන්නේ කුඩා දරුවන්ගේ මනස එවන් ලිංගික ක්‍රියාකාරකම් පිළිබඳව දැනුවත් නොවී තිබීමයි.

කවුරුම හරි කෙනෙකුට තවමත් ඩොලිෆීන් මත්ස්‍යයින් 9 දෙනා දැක ගැනීමට තත්පර 6ට වඩා ගත වේ නම් ඔබගේ මනස විකෟති වී ඇත...:P:P:P:P:P:P:P
 

Attachments

  • oya.jpg
    oya.jpg
    35.8 KB · Views: 73