සැලකිල්ලෙන් බලන්න

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    සැලකිල්ලෙන් බලන්න

    378.jpg


    ඉහත ඡායා රූපයේ ඔබට බැලූ බැල්මට දැකගත හැක්කේ ගැහැණියක සහ පිරිමියෙකු වැලඳ සිටින බවක් නේද? නමුත් පර්යේෂණයකට අනුව කුඩා දරුවන් හට දැකගත හැක්කේ ඩොල්ෆීන් මත්ස්‍යයින් 9 දෙනෙකු පමණක් බව කිවහොත් පුදුමයි නේද? ඊට හේතුව වන්නේ කුඩා දරුවන්ගේ මනස එවන් ලිංගික ක්‍රියාකාරකම් පිළිබඳව දැනුවත් නොවී තිබීමයි.



    කවුරුම හරි කෙනෙකුට තවමත් ඩොලිෆීන් මත්ස්‍යයින් 9 දෙනා දැක ගැනීමට තත්පර 6ට වඩා ගත වේ නම් ඔබගේ මනස විකෟති වී ඇත..:shocked::shocked:



    හොඳනම් කැමති එකක් දීල යන්නකෝ


    2ql8vwo.gif
    .
     
    • Like
    Reactions: chanakamanjula

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    අනේ පලයන් බන් යන්න... මාළුන්ට කලින් ඩබල පේනවා බන්... අදුරු පසුබිමක සුදු වර්ණය ඉක්මනින් මොලේට සන්නිවේදනය වෙනවා... ඩොල්ෆින් මාළුවෝ අදුරගන්න පුළුවන් තරමේ දැනුමක් තියෙන පොඩි එකෙක්ට මේ මානව රූප දෙක පේනවා. එහෙම නැත්නම් මේක බලන හැම එකාගේම මනස විකෘර්ති වෙන්න ඕනේ. :oo:


    රෙප් දෙන්න නෑලු
     
    Last edited:

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    මල කෙලියයි මට 9ක් තියා එකෙක්වත් පෙන්නේ නෑ.


    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:

    capturevbi.jpg



    ඔය ගෑනිගේ අහවල් එක මාළුවාගේ පිටිපස්සේ වරල කියල හිතල බලපන්.. රූපයේ අදුරු පෙදෙස් මතුකරලා තියෙන්නේ මලුවන්ගේ හැඩ වලින්. රූපය නිර්මනාත්මකයි. දෙකක් නෑ... එත් ඕක නොදැක්කයි කියල මනස විකෘති වෙන්නනම් විදියක් නැතෝ....

    :rolleyes::rolleyes::rolleyes:
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    අනේ පලයන් බන් යන්න... මාළුන්ට කලින් ඩබල පේනවා බන්... අදුරු පසුබිමක සුදු වර්ණය ඉක්මනින් මොලේට සන්නිවේදනය වෙනවා... ඩොල්ෆින් මාළුවෝ අදුරගන්න පුළුවන් තරමේ දැනුමක් තියෙන පොඩි එකෙක්ට මේ මානව රූප දෙක පේනවා. එහෙම නැත්නම් මේක බලන හැම එකාගේම මනස විකෘර්ති වෙන්න ඕනේ. :oo:
    රෙප් දෙන්න නෑලු


    අනේ මට බයින්නෙපා බන්
    en-larme.gif
    en-larme.gif
    .මටත් හම්බුන එකක්නේ
    pleure.gif
    pleure.gif
    pleure.gif
    pleure.gif