Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
◄◄ PTC (ඇඩ් ක්ලික් ) හෙළුව --Exposed ►►
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නෑ මචන් මම දැන් කරන්නෙ නෑ. ඒත් මම බරටම කරපු කාලයක් තිබ්බ. මෙහෙමයි යතාර්තවදීව උඩින් පේන දේ බැලුවොත් කිසිම දෙයක් කරන්න බෑ. ඇත්තම කියනව සිල්ලර කඩයක් වත් කරන්න බෑ, අද සිගරට් එකක් යෝගට් එකක් වික්කත් ඔය දේම තමයි මචෝ. එකකින් ලාභය රුපියල් සත ගනන්. එහෙමයි කියල උඩින් පේන දේට ගනන් හැදුවොත් සදා අනාතයි. හොදට ගෙවන PTC සයිට් තියෙනව. Neo bux, click sense කියන්නෙ එහෙම සයිට් දෙකක්. තව on bux එකත් හොදට මට ඒ කාලෙ ගෙව්ව. දැන් ගෙවනවද දන්නෙ නෑ. කිසිම දේකින් නිකන් සල්ලි හොයන්න බෑ. එ වෙනුවෙන් මහන්සියක් කැපකිරීමක් කරන්න වෙනව. ඒ වගේම බින්දුවෙන් පටන් අරන් යනවට වඩා යම් තැනකින් පටන් ගත්තොත් ඉස්සරහට යන්න පුලුවන් හැකියාව වැඩියි. ඒක සාමන්ය පොදු කරුනක් නෙ.

තරුණ ජීවිතේ විනාස වෙනවත් කියනවනෙ. අපි බලමු මේ විදියට..,

මන් ගන්නම් neobux සයිට් එක.

Golden Requirements:

Have 50 clicks Credited

Have Rented referrals two times

Registered at least 15 days ago

Week 03 [Requirement-03]

Earnings

Invest 90$ [12 Months Golden Membership] + 50$ [250 RR] = $140 [Rs.18,480]

[2,000 RR available]

Assume 1 RR = 1 clicks per day [Max 04 clicks] $0.01Ad*1 = $0.01

user clicks [$0.01Ad*4+0.001*9] = 0.049 = total $0.045

250RR * 1 * 0.01Ad = $2.5

User clicks = $0.045

Total Earnings per day = $2.545

Total Earnings per month= $2.545*30 = 76.35$

Deduction 250 RR for next month = -$50

Gross Total = $26.35

Payout fee Roughly = -$6.35

Net Total = $20 [$20*132 = Rs.2,640]

Per Year = 2,640 * 12 = 31,680

Profit = 31,680 - 18,480 = 13,200

per month = 1,100

Time consume

1 min per click = total 1*13 = 13 mins

invest 18,480 yearly and 15 mins daily and get profit 1,100 per month...; fair enough to me.

Fix Deposit 1 year

18,480 * 10% Interest = 1,848/12 =154

Rs.154 << 1,100

ඉන්වෙස්ට්මන්ට් එකකදි කොහොමත් රිස්ක් එකක් තියෙනව. ඒක කොයි බිස්නස් එකටත් පොදුයි. මේ විදියටම වෙන්නෙ නැ. Average clicks 1ටත් අඩු වෙනව. ඒක තමයි ඉතිං හැටි. $26 ආයිත් ඉන්වෙස්ට් කලොත් තව RR 123ක් ගන්න පුලුවන්. මම දැන් කරන්නෙ නෑ. ඒත් මුලින්ම ඉන්ටර්නෙට් එකෙන් සල්ලි හොයන්න හදන කෙනෙකුට හොදටම හොදයි.. හේතුව දෙයක් කෙනෙකුට එක රැයින් ඉගෙන ගන්න බෑ. [Programming, design, etc] ඒව ඉගෙන ගන්න කාලයක් යනව. ඉතිං ඒ ඉගෙන ගන්න කාලෙදි මෙවැනි දෙයක් කරන එක අවුලක්ම නෑ.

ලබන මාසෙ අලුත් ජොබක් සෙට් වෙන ලයින් එකක් මට තියෙන්නෙ. එහෙම උනොත් ලොකු ගානකින් ඉන්වෙස්ට් කරල කරන්න අදහසකුත් තියෙනව. ජොබ සෙට් උනොත් බලමු.

[QUOTE="MihiCherub, post: 16958309, member: 238676"] [SIZE=3] නෑ මචන් මම දැන් කරන්නෙ නෑ. ඒත් මම බරටම කරපු කාලයක් තිබ්බ. මෙහෙමයි යතාර්තවදීව උඩින් පේන දේ බැලුවොත් කිසිම දෙයක් කරන්න බෑ. ඇත්තම කියනව සිල්ලර කඩයක් වත් කරන්න බෑ, අද සිගරට් එකක් යෝගට් එකක් වික්කත් ඔය දේම තමයි මචෝ. එකකින් ලාභය රුපියල් සත ගනන්. එහෙමයි කියල උඩින් පේන දේට ගනන් හැදුවොත් සදා අනාතයි. හොදට ගෙවන PTC සයිට් තියෙනව. Neo bux, click sense කියන්නෙ එහෙම සයිට් දෙකක්. තව on bux එකත් හොදට මට ඒ කාලෙ ගෙව්ව. දැන් ගෙවනවද දන්නෙ නෑ. කිසිම දේකින් නිකන් සල්ලි හොයන්න බෑ. එ වෙනුවෙන් මහන්සියක් කැපකිරීමක් කරන්න වෙනව. ඒ වගේම බින්දුවෙන් පටන් අරන් යනවට වඩා යම් තැනකින් පටන් ගත්තොත් ඉස්සරහට යන්න පුලුවන් හැකියාව වැඩියි. ඒක සාමන්ය පොදු කරුනක් නෙ. තරුණ ජීවිතේ විනාස වෙනවත් කියනවනෙ. අපි බලමු මේ විදියට.., මන් ගන්නම් neobux සයිට් එක. Golden Requirements: Have 50 clicks Credited Have Rented referrals two times Registered at least 15 days ago Week 03 [Requirement-03] Earnings Invest 90$ [12 Months Golden Membership] + 50$ [250 RR] = $140 [Rs.18,480] [2,000 RR available] Assume 1 RR = 1 clicks per day [Max 04 clicks] $0.01Ad*1 = $0.01 user clicks [$0.01Ad*4+0.001*9] = 0.049 = total $0.045 250RR * 1 * 0.01Ad = $2.5 User clicks = $0.045 Total Earnings per day = $2.545 Total Earnings per month= $2.545*30 = 76.35$ Deduction 250 RR for next month = -$50 Gross Total = $26.35 Payout fee Roughly = -$6.35 Net Total = $20 [$20*132 = Rs.2,640] Per Year = 2,640 * 12 = 31,680 Profit = 31,680 - 18,480 = 13,200 per month = 1,100 Time consume 1 min per click = total 1*13 = 13 mins invest 18,480 yearly and 15 mins daily and get profit 1,100 per month...; fair enough to me. :yes: Fix Deposit 1 year 18,480 * 10% Interest = 1,848/12 =154 Rs.154 << 1,100 :yes: ඉන්වෙස්ට්මන්ට් එකකදි කොහොමත් රිස්ක් එකක් තියෙනව. ඒක කොයි බිස්නස් එකටත් පොදුයි. මේ විදියටම වෙන්නෙ නැ. Average clicks 1ටත් අඩු වෙනව. ඒක තමයි ඉතිං හැටි. $26 ආයිත් ඉන්වෙස්ට් කලොත් තව RR 123ක් ගන්න පුලුවන්. [/SIZE][SIZE=3][SIZE=3]මම දැන් කරන්නෙ නෑ. [/SIZE]ඒත් මුලින්ම ඉන්ටර්නෙට් එකෙන් සල්ලි හොයන්න හදන කෙනෙකුට හොදටම හොදයි.. හේතුව දෙයක් කෙනෙකුට එක රැයින් ඉගෙන ගන්න බෑ. [Programming, design, etc] ඒව ඉගෙන ගන්න කාලයක් යනව. ඉතිං ඒ ඉගෙන ගන්න කාලෙදි මෙවැනි දෙයක් කරන එක අවුලක්ම නෑ. :yes: [COLOR=Silver] ලබන මාසෙ අලුත් ජොබක් සෙට් වෙන ලයින් එකක් මට තියෙන්නෙ. එහෙම උනොත් ලොකු ගානකින් ඉන්වෙස්ට් කරල කරන්න අදහසකුත් තියෙනව. ජොබ සෙට් උනොත් බලමු. ;)[/COLOR] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom