Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
◄ මෙහෙමත් ප්රශ්න 5ක් ►
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

◄ මෙහෙමත් ප්රශ්න 5ක් ►

From http://www.facebook.com/l0w3thna

◄ මෙහෙමත් ප්රශ්න 5ක් ►

මේ ප්රශ්න 5 ඇත්ත වශයෙන්ම රැකියාවකට සුදුසු දැයි තෝරාගැනීමේ පරීක්ෂණ වලදී අසන ලද ප්රශ්න 5ක්. ඒවාට රැකියා අයදුම්කරුවන් ලබාදුන් පිළිතුරු නිසාම ඒවා තවත් සුවිශේෂයි. අවසානය දක්වාම කියවලා බලන්නකෝ.

•ප්රශ්න අංක 1 : මම ඔබගේ සහෝදරිය සමඟ හොර රහසේම නිවසින් පිටව ගොස් ඇති බව ඔබ දැනගතහොත් ඔබ මොකද කරන්නේ?

පිළිතුර : මගේ සහෝදරියට ඔබට වඩා ගැලපෙන අයකු ලැබෙන්නේ නෑ සර්. ඒ නිසා මම ඔබ දෙපලට සුබ පතනවා.

•ප්රශ්න අංක 2 : (වයස 18ක් වූ තරුණියකගෙන්) ඔබ දිනක් රෑ නින්ඳට ගොස් පසුදින අවදිවන විට ඔබ ගැබ් ගෙන ඇති බව දැනගතහොත් ඔබ කුමක්ද කරන්නේ?

පිළිතුර : මම ගොඩාක් සතුටු වෙනවා, වහාම එදා දවස නිවාඩුවක් දානවා මගේ ස්වාමිපුරුෂයා හා ඒ සතුට බෙදා ගන්න. (ඒ වනවිට විවාහ නොවී සිටි ඇයවන් තරුණියක් සාමාන්යයෙන් එවන් ප්රශ්නයකදී පිළිතුරු දීමට නොහැකිව අතරමං වෙනවා, ඒ ගැන ඇයගෙන් විමසූ විට පවසා සිටියේ ''ඇයි මම නරක විධියට මගේ ජීවිතය ගැන දකින්නේ'' ලෙසයි.)

•ප්රශ්න අංක 3 : අයදුම්කරු පැමිණ වාඩිවුනු පසු ඔහු ඉදිරියෙන් කෝපි කෝප්පයක් ගෙනැවිත් තබනවා. ඉන් පසු ඔහුගෙන් අසන ප්රශ්නය නම් ''What is before you?'' යන්නයි.

පිළිතුර : අයදුම්කරු ක්ෂණයකින් ''Tea'' ලෙස පිළිතුරු දෙනවා.

(ඔහු ඉදිරියේ හොඳින්ම පෙනෙන්නට කෝපි කෝප්පයක් තබා තිබියදී ඔහු තේ ලෙස පිළිතුරු දුන්නේ ඇයිද කියලා කල්පනා කරනවා ඇති නේද? ඇත්තටම ඔහු ඒ ප්රශ්නය දුටුවේ අපි හැමෝම දකින ආකාරයට නෙවෙයි. ඉංග්රීසි හෝඩියට අනුකූලව ''What is before ''U'' යන්නට පිළිතුරු ලෙසයි ඔහු ''T'' ලෙස පිළිතුරු දුන්නේ.)

•ප්රශ්න අංක 4 : ඔබ දිනක් මහා වරුසා ඇද හැලෙන රාත්රියක ඔබගේ වාහනයේ ගමන් කරමින් සිටින විට ඔබ දකිනවා බස් නැවතුමක තිදෙනෙකු බසයක් පැමිණෙන තෙක් බලා සිටිනවා.

1.වහාම රෝහලක් වෙත ගෙන යෑමට නොහැකි වුවහොත් මිය යන වයසක ආච්චි කෙනෙක්.

2.වරක් ඔබගේ ජීවිතය බේරූ ඔබේ මිතුරෙක්.

3.ඔබ ඔබගේ ජීවිතය පුරාවටම සොයමින් සිටි ඔබගේ ජීවන සහකාරිය.

ඔබගේ වාහනයේ තවත් ඇත්තේ එක් ආසනයක් පමණයි. ඔබ කුමක්ද කරන්නේ?

පිළිතුර : ආච්චි අම්මව රෝහලකට ඇතුළත් කොට ඔහුට නිවසට යන ලෙස පවසා මම මගේ මිතුරාට වාහනයේ යතුර ලබා දෙනවා. ඒ අතරේ මම බසයක් එනතුරු මා මෙතෙක් කල් සිහින දුටු ඇය හා දොඩමලු වෙනවා. (නියමයි නේද?)

•ප්රශ්න අංක 5 : ''මා මේ ඔබගෙන් අසන අවසන් ප්රශ්නය, ඔබ ඔබගේ ලිපි ගොනුව තබා ඇති මේ මේසයෙහි හරි මැද තත්පර 10ක් තුළ මා හට පෙන්වන්න.''

පිළිතුර : ඔහු වහාම තම අත පොවන මානයෙන් ඔහුගේ ඇඟිල්ල තබා එය හරි මැදයයි පෙන්වනවා.

ඉන්පසු ඔහුගෙන් නැවතත් පරීක්ෂාකරු මෙසේ විමසනවා : ''ඔබ කොහොමද හරියටම ඒ හරි මැද කියලා තීරණය කරන්නේ?''

ඔහු මෙසේ පිළිතුරු දෙනවා : ''සමාවෙන්න සර්, ඒත් ඔබට තවත් ප්රශ්න අහන්න අවස්ථාවක් නෑ. කලින් ඔබ මට පැවසුවා ඒ ඔබ අහන අවසන් ප්රශ්නය බව.''

මෙවැනි ප්රශ්න අද කාලයේ තෝරාගැනීමේ පරීක්ෂණ වලදී අසන ප්රවනතාව වැඩියි. එසේ කරනුයේ ඔබ රාමුවකට කොටු වී නොමැතිදැයි දැන ගැනීමට සහ අවස්ථාවට උචිත ලෙස ක්රියා කිරීමට ඔබට හැකියාව තිබේද යන්න පරීක්ෂා කිරීමට.

''THINK OUT OF THE BOX, AND LOOK AT THE WORLD THROUGH AN OPEN MIND''

[QUOTE="bhanukanadeesha, post: 11680775, member: 346524"] [b]◄ මෙහෙමත් ප්රශ්න 5ක් ►[/b] [B][SIZE="3"]From[/SIZE][/B] [url]http://www.facebook.com/l0w3thna[/url] [SIZE="5"]◄ මෙහෙමත් ප්රශ්න 5ක් ► මේ ප්රශ්න 5 ඇත්ත වශයෙන්ම රැකියාවකට සුදුසු දැයි තෝරාගැනීමේ පරීක්ෂණ වලදී අසන ලද ප්රශ්න 5ක්. ඒවාට රැකියා අයදුම්කරුවන් ලබාදුන් පිළිතුරු නිසාම ඒවා තවත් සුවිශේෂයි. අවසානය දක්වාම කියවලා බලන්නකෝ. •ප්රශ්න අංක 1 : මම ඔබගේ සහෝදරිය සමඟ හොර රහසේම නිවසින් පිටව ගොස් ඇති බව ඔබ දැනගතහොත් ඔබ මොකද කරන්නේ? පිළිතුර : මගේ සහෝදරියට ඔබට වඩා ගැලපෙන අයකු ලැබෙන්නේ නෑ සර්. ඒ නිසා මම ඔබ දෙපලට සුබ පතනවා. •ප්රශ්න අංක 2 : (වයස 18ක් වූ තරුණියකගෙන්) ඔබ දිනක් රෑ නින්ඳට ගොස් පසුදින අවදිවන විට ඔබ ගැබ් ගෙන ඇති බව දැනගතහොත් ඔබ කුමක්ද කරන්නේ? පිළිතුර : මම ගොඩාක් සතුටු වෙනවා, වහාම එදා දවස නිවාඩුවක් දානවා මගේ ස්වාමිපුරුෂයා හා ඒ සතුට බෙදා ගන්න. (ඒ වනවිට විවාහ නොවී සිටි ඇයවන් තරුණියක් සාමාන්යයෙන් එවන් ප්රශ්නයකදී පිළිතුරු දීමට නොහැකිව අතරමං වෙනවා, ඒ ගැන ඇයගෙන් විමසූ විට පවසා සිටියේ ''ඇයි මම නරක විධියට මගේ ජීවිතය ගැන දකින්නේ'' ලෙසයි.) •ප්රශ්න අංක 3 : අයදුම්කරු පැමිණ වාඩිවුනු පසු ඔහු ඉදිරියෙන් කෝපි කෝප්පයක් ගෙනැවිත් තබනවා. ඉන් පසු ඔහුගෙන් අසන ප්රශ්නය නම් ''What is before you?'' යන්නයි. පිළිතුර : අයදුම්කරු ක්ෂණයකින් ''Tea'' ලෙස පිළිතුරු දෙනවා. (ඔහු ඉදිරියේ හොඳින්ම පෙනෙන්නට කෝපි කෝප්පයක් තබා තිබියදී ඔහු තේ ලෙස පිළිතුරු දුන්නේ ඇයිද කියලා කල්පනා කරනවා ඇති නේද? ඇත්තටම ඔහු ඒ ප්රශ්නය දුටුවේ අපි හැමෝම දකින ආකාරයට නෙවෙයි. ඉංග්රීසි හෝඩියට අනුකූලව ''What is before ''U'' යන්නට පිළිතුරු ලෙසයි ඔහු ''T'' ලෙස පිළිතුරු දුන්නේ.) •ප්රශ්න අංක 4 : ඔබ දිනක් මහා වරුසා ඇද හැලෙන රාත්රියක ඔබගේ වාහනයේ ගමන් කරමින් සිටින විට ඔබ දකිනවා බස් නැවතුමක තිදෙනෙකු බසයක් පැමිණෙන තෙක් බලා සිටිනවා. 1.වහාම රෝහලක් වෙත ගෙන යෑමට නොහැකි වුවහොත් මිය යන වයසක ආච්චි කෙනෙක්. 2.වරක් ඔබගේ ජීවිතය බේරූ ඔබේ මිතුරෙක්. 3.ඔබ ඔබගේ ජීවිතය පුරාවටම සොයමින් සිටි ඔබගේ ජීවන සහකාරිය. ඔබගේ වාහනයේ තවත් ඇත්තේ එක් ආසනයක් පමණයි. ඔබ කුමක්ද කරන්නේ? පිළිතුර : ආච්චි අම්මව රෝහලකට ඇතුළත් කොට ඔහුට නිවසට යන ලෙස පවසා මම මගේ මිතුරාට වාහනයේ යතුර ලබා දෙනවා. ඒ අතරේ මම බසයක් එනතුරු මා මෙතෙක් කල් සිහින දුටු ඇය හා දොඩමලු වෙනවා. (නියමයි නේද?) •ප්රශ්න අංක 5 : ''මා මේ ඔබගෙන් අසන අවසන් ප්රශ්නය, ඔබ ඔබගේ ලිපි ගොනුව තබා ඇති මේ මේසයෙහි හරි මැද තත්පර 10ක් තුළ මා හට පෙන්වන්න.'' පිළිතුර : ඔහු වහාම තම අත පොවන මානයෙන් ඔහුගේ ඇඟිල්ල තබා එය හරි මැදයයි පෙන්වනවා. ඉන්පසු ඔහුගෙන් නැවතත් පරීක්ෂාකරු මෙසේ විමසනවා : ''ඔබ කොහොමද හරියටම ඒ හරි මැද කියලා තීරණය කරන්නේ?'' ඔහු මෙසේ පිළිතුරු දෙනවා : ''සමාවෙන්න සර්, ඒත් ඔබට තවත් ප්රශ්න අහන්න අවස්ථාවක් නෑ. කලින් ඔබ මට පැවසුවා ඒ ඔබ අහන අවසන් ප්රශ්නය බව.'' මෙවැනි ප්රශ්න අද කාලයේ තෝරාගැනීමේ පරීක්ෂණ වලදී අසන ප්රවනතාව වැඩියි. එසේ කරනුයේ ඔබ රාමුවකට කොටු වී නොමැතිදැයි දැන ගැනීමට සහ අවස්ථාවට උචිත ලෙස ක්රියා කිරීමට ඔබට හැකියාව තිබේද යන්න පරීක්ෂා කිරීමට. ''THINK OUT OF THE BOX, AND LOOK AT THE WORLD THROUGH AN OPEN MIND'' [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom