◆◆◆ Laptop එකක් ගන්න ◆◆◆

Rukaef

Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    ◆◆◆ Laptop එකක් ගන්න ◆◆◆

    Laptop එකක් ගන්න ඕන මචන්ලා.
    i5 or i7 එකක්,
    ලගදි ගත්ත අය, දන්න අය පොඩ්ඩක් කියපලකො.
    හොද lap එකක්
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,872
    6,500
    113
    ගග අද්දර
    aftermath ගෙන් අහපන් රුකා. ඌ ලගදි එකක් ගන්න ඕනි කිය කියා ඉදියා.
    මොන ලැප ගත්තත් ෆිසිකල් කෝ 4ක් තියන එකක් ගනින්. මොකද ගොඩක් තියෙන්නේ කෝ දෙකේ ඒවා.
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    HP හොදයි. 7Gen එනව නෙහ් දැන්
    බඩ මාමිගෙන් අහල බලපන් අලුතෙන් මොනාද තියෙන්නේ කියලා
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    price range eke tiyena lap tika compare nokara kiyanda amarui. mokada samahara i7 ewwata wada honda i5 ewwa tiyenawa. max budget eka gana idea ekak nathuwa upadesak denda amarui.
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    6849559_orig.gif
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,872
    6,500
    113
    ගග අද්දර
    එකෙක් මගේ රෙප් කපලා මෙහෙම
    පිසිකල් කෝ 4 ඒවා කොහෙද පොන්නයෝ..අනේ තොගේ මොල&#

    ඕක කියල රෙප් කපන් නැතුව මෙතන ඇහුවා නම් කියල දෙනවනේ පොන්නයෝ :lol::lol::lol:
    දෙයක් දන් නැත්නම් අහපන් කියල දෙන් නම් දන්නා විදියට. මන් වැරදි දෙයක් කිව්වා නම් එකත් මෙතන එලි පිටම කියපන්. එතකොට මාත් වැරැද්ද හදාගෙන අනිත් උනුත් දෙයක් ඉගෙන ගන්නවා. :lol::lol::lol:

    උබ උබේ තියෙන්නේ i3, i5 or i7 එකක් නම් පලයන් task manager
    එකට යන හැටි ගූගල් කරලා හොයාගනින්.
    දැන් පල performance ටැබ් එකට.
    ඔකේ යට ඇති cores කියල. ඔය තියෙන්නේ තොගේ pc එකේ තියන processor එකේ තියන physical cores ගාන.
    යටින් ඇති logical cores ගාන.

    ගොඩක් i7 ලැප් එන ඒවගේ තියෙන්නේ ෆිසිකල් 2යි ලොජිකල් 4යි.
    එතකොට ඩුවල් කෝ i7 එකකට වඩා ක්වාඩ් කෝ i5 එකක් ස්පිඩ් වෙන්න පුළුවන්.


    තේරුනාද මයෙ පුතීට?
     
    • Like
    Reactions: kellsupun

    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,107
    365
    83
    dama ganna epooooo podk hitpaaan dan 7th gen enwa aluthma eka aniwa 6th gen 5th gen 4th gen bahinwa oka awma tikaka hri aka nisa thwa tikaka idpan 7 th gen barclays price dala tibba nanotech ema th aka nisa tikaka idlama ganin hoda akak gnna plwn wei


    asus ganin hoda brand aka i7 akak
     

    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,107
    365
    83
    mchn processor aka balapn plwnm quad core ganin i7 2 core enwa ita wada hoda quad tmai supiri performance
     

    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    mamanam gatte Acer I5 575G eka student offer ekata. waradak na lap eka. I7 ekakma ganin GTX950 wage Graphic tiyena. Asus, Dell hodai.