☀️🔥 "Solar Dynamics Observatory" (SDO) චන්ද්‍රිකාව මගින් හසුකර ගත් දැවැන්ත සූර්ය ගිනිදැල් (solar flares) 🔥☀️

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,002
    153,022
    113
    jhGPh6y.jpg


    පෘථිවියේ සිට කිලෝමීටර 35 756 ඉහළින් වන්නට කක්ෂ ගත කර තිබෙන නාසා'හි "Solar Dynamics Observatory" (SDO) නම් වූ සූර්ය ගවේෂණ චන්ද්‍රිකාව මගින් හසුකරගත් "M8.7' හා'X1' යන කාණ්ඩයට අයත් දැවැන්ත සූර්ය ගිනි (solar flare) පහත වීඩියෝව මගින් දක්වා තිබේ. ඊයේ දිනයේදී, එනම් 2022 වසරේ ඔක්තෝම්බර් 02 වන දින හසුකරගත් "The X-flare' නමින් හැදින්වූ මෙම සූර්ය ගින්දල්ල හේතුවෙන් පැසිෆික් සාගර කලාපයේ හා උතුරු ඇමරිකාවේ ඇතැම් කොටස්වල ක්‍රියාත්මක වූ කෙටි තරංග රේඩියෝ සම්ප්‍රේෂණයන් ද සම්පූර්ණයෙන්ම ඇණ හිටී ගොස් ඇති බවට ද වාර්ථා වේ. ඉහත සදහන් කළ "The X-flare' නම් වූ දැවැන්ත සූර්ය ගිනිදළු මගින් පෘථිවියේ ඉහළ වායුගෝලයෙහි ඇති කරන දිගුකාලීන විකිරණ කුණාටු (radiation storms) හේතුවෙන් මෙවැනි රේඩියෝ තරංග සම්ප්‍රේෂණ බාධාවන් මෙන්ම ලොව පුරා ඇති අනෙකුත් සන්නිවේදන ක්ෂේත්‍රයන් කෙරෙහි ද බාධාවන් ඇති විය හැක.


    Credit: Space.com | footage courtesy: NASA/SDO/helioviewer.org | edited by Steve Spaleta






    🛰️☀️ Solar Dynamics Observatory ☀️🛰️

    09solar_graphic-popup1.jpg





     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,002
    153,022
    113
    Oya eka flare ekaka size eka mulu planet earth ekatath wada lokui neda ban :shocked:
    සමහර ඒවා ඉරේ අරයට විතර සමාන වෙන උසකට, ඒ කියන්නෙ කිලෝමීටර මිලියන බාගයක් විතර දිගක් තියෙන ගිනිදැල් විදිහට ඉහළට විහිදෙන වෙලාවල් තියෙනවා.
     

    Similar threads