මේ පාර වායුගෝලයට මුදාහැරලා තියෙන්නේ සල්ෆර් ඩයොක්සයිඩ්.මේකට කියන්නේ Sun dim project කියලා.එහෙමත් නැත්නම් Solar geoengineering කියලා හදුන්වනවා.බිල් ගේට්ස් තමයි මේකේ ප්‍රධානියා.එයාට උවමනවෙලා තියෙන්නේ පෘථිවියේ ඉහළ යන උෂ්ණත්වය පාලනය කරන්න දූවිලි හෝ සල්ෆර් ඩයොක්සයිඩ් පෘථිවිය වායුගෝලයට මුදාහරින්න ඕනි කියලා තමයි ඉතින් කියන්නේ.
