★★★ අලුත් Music album ටිකක්... ★★★

unknown-me

Member
May 12, 2011
3,052
239
0
ela...
Keep Posting
11.gif
 
Apr 19, 2011
5,700
210
0
:dull: උබ කොහොමත් ඉතියෝපියන් ඩයල් එකක්නේ....
vatefaire.gif

මචෝ මට උරුගුවේ වැදී ගීත ඇල්බම් එකේ ලින්ක් එක දියන්කෝ,.. අනිත් ටික මං ගාව තියනවා
PM කරපං
පොඩ්ඩක් හිටපං .... :rolleyes:
 
SP22614

Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    සිංහළයා;10836078 said:
    පොඩ්ඩක් හිටපං .... :rolleyes:

    :D තෑංක්ස් මචෝ,.. ලිංක් එක ආව,.. මම මේ ඩවුන්ලෝඩ් කරන ගමං,...
    :shocked: හම්බෝ,... සිංදු 102ක් තියනවනේ,.. එල,..
     
    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    :D තෑංක්ස් මචෝ,.. ලිංක් එක ආව,.. මම මේ ඩවුන්ලෝඩ් කරන ගමං,...
    :shocked: හම්බෝ,... සිංදු 102ක් තියනවනේ,.. එල,..
    :no: තොපිව හදන්න බැහැ...
     
    Apr 19, 2011
    5,700
    210
    0
    :D තෑංක්ස් මචෝ,.. ලිංක් එක ආව,.. මම මේ ඩවුන්ලෝඩ් කරන ගමං,...
    :shocked: හම්බෝ,... සිංදු 102ක් තියනවනේ,.. එල,..

    vil-oui.gif
    එල එල අහල බලපන්කො... පට්ට සින්දු ටිකක්... තව ගොඩාරියක් තියෙනවා ටික ටික එවන්නං... ඒවත් එක්ක බලනකොට මේවා ලොවෙත් නෑ... :lol:
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    සිංහළයා;10836207 said:

    සිංදු 2ක් බෑවිලා ඉවරයි,.. අර දෙවනි සිංදුවේ Chorus පාර්ට් එකට මම හෙනම ආසයි :D
     
    Apr 19, 2011
    5,700
    210
    0
    සිංදු 2ක් බෑවිලා ඉවරයි,.. අර දෙවනි සිංදුවේ Chorus පාර්ට් එකට මම හෙනම ආසයි :D

    ඒකට මාත් ආසයි බං.. ඒ රටේ කොල්ලන්ට කෙල්ලන්ට පිස්සු හැදුනලු ඒ ටික විතරක් අහල... :D
     
    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    සිංහළයා;10836207 said:
    vil-oui.gif
    එල එල අහල බලපන්කො... පට්ට සින්දු ටිකක්... තව ගොඩාරියක් තියෙනවා ටික ටික එවන්නං... ඒවත් එක්ක බලනකොට මේවා ලොවෙත් නෑ... :lol:
    :dull:
    සිංහළයා;10836228 said:
    :nerd:
    :D
    සිංදු 2ක් බෑවිලා ඉවරයි,.. අර දෙවනි සිංදුවේ Chorus පාර්ට් එකට මම හෙනම ආසයි :D
    :nerd:
    සිංහළයා;10836281 said:
    ඒකට මාත් ආසයි බං.. ඒ රටේ කොල්ලන්ට කෙල්ලන්ට පිස්සු හැදුනලු ඒ ටික විතරක් අහල... :D
    :rolleyes: වසරේ නයා...
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    සිංහළයා;10836281 said:
    ඒකට මාත් ආසයි බං.. ඒ රටේ කොල්ලන්ට කෙල්ලන්ට පිස්සු හැදුනලු ඒ ටික විතරක් අහල... :D

    ඇත්තට,.... :shocked:
    මේක මේ ලෝක ප්‍රසිද්ද,.. වැඩිය කවුරුත් දන්න නැති ඇල්බම් එකක් නේද බං,.. :oo: