★★ Torrent ෆයිල් IDM හරහා Direct Download කරගමු. [ අලුත් සයිට් එකක් ]

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,731
    5,218
    113
    අපේ ගෙදර

    11.gif
    11.gif
     

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,731
    5,218
    113
    අපේ ගෙදර
    Mchnla HIVE eke TV series share karaddi awul neda bn ??
    kaata hari awulak unaada
    mama dan TV series 3k wage daala blauwa
    ekko 1st episdoe eka witharai enne,ekko eka episode ekai anith ewaye subtitles files tika witharai enne
    mage friends lath 100 ta wadi mchnzla
    anyone can help

    ඔව් බන්. Hive එකෙන් TV series Down කරන්න බෑ.
     

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,731
    5,218
    113
    අපේ ගෙදර
    vfuuiq.jpg


    මචං මේකෙ රෙජිස්ටර් වෙන්න ගියාම මෙහෙම එකක් එනවනෙ :confused::confused::confused:

    මචන්. CTRL එකයි - Key එකයි ඔබලා Res එක අඩු කරන්න. [ ඕක වෙනවා 15" මොනිටර් වල ]
     

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,579
    840
    113
    ඉන්න මාත් හයිව් ආවා. මෙන්න මගේ ලින්ක් එක,
    https://beta.hive.im/join/f472
    අද (2014-12-10 බදාදා) රෑ 12 පහුවෙනකම් ඔන්ලයින් ඉන්නවා. මෙන්න මගේ ලින්ක් එක, විනාඩියෙන් accept කරනවා.
    ආයේ හෙට උදේ 8 වගේ ඉදන් දිගටම ඔන්ලයින් ඉන්නවා.
    ඔයාලගෙත් ලින්ක් මෙතන දාන්න, මම accept කරනවා.
    :yes::yes::yes::yes:
    :):):):)
    :yes::yes::yes::yes:
    :):):):)