★ ★ ★ මාලනී උපහාර ★ ★ ★

Yeezus

Well-known member
  • Nov 20, 2024
    5,081
    1
    7,011
    113
    IMG_20250525_183649_230.jpg


    🕊️ අවමංගල්‍ය අධ්‍යක්ෂකවරුනි ...​

    රැජිනගේ කොපුල් මත කිසිවක් නොතරවන්න ...​

    ප්‍රේමයේ කැටිගැසුණු කඳුලැලි ...
    ඒ කොපුල් මත තවමත් ඇති ....🕊️
    ​

    ✍️ සුජීව ප්‍රසන්න ආරච්චි​