★ ★ ★ මාලනී උපහාර ★ ★ ★

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,751
    1
    6,621
    113
    IMG_20250525_183649_230.jpg


    🕊️ අවමංගල්‍ය අධ්‍යක්ෂකවරුනි ...

    රැජිනගේ කොපුල් මත කිසිවක් නොතරවන්න ...

    ප්‍රේමයේ කැටිගැසුණු කඳුලැලි ...
    ඒ කොපුල් මත තවමත් ඇති ....🕊️

    ✍️ සුජීව ප්‍රසන්න ආරච්චි