★ ★ ★ WE ARE WINNERS 03.04.2011 ★ ★ ★

drcurry1406

Well-known member
  • Feb 17, 2008
    6,132
    374
    83
    ★ ★ ★ WE ARE WINNERS 03.04.2011 ★ ★ ★

    Monawa unath... api okkoma ekata innawane... eka thamai watinne.
    We are all together... :):)
    That is what matters at the end of the day. :yes::yes:
    Without Sangakkara's great captaincy, Mahela's ability to withstand at least century, and the good cooperation from our whole team, we would not have been able to make it this far.
    We are winners... Jaya Wewa :)

    Budusaranai
    Jayama Wewa
    ;)

    xsd610.jpg

    xzxc610.jpg

    6zczxc10x.jpg

    GSrox

    Member
    Feb 26, 2009
    335
    9
    0
    ow eka thama...india wala ehema un paraduna nam unge gewal gini thyala..ee athin ape godak hondaii :) Don't worry Loins ! u r da real Lions in our nation...We Are Always With U..!!
     
    drcurry1406

    Well-known member
  • Feb 17, 2008
    6,132
    374
    83
    ow eka thama...india wala ehema un paraduna nam unge gewal gini thyala..ee athin ape godak hondaii :) Don't worry Loins ! u r da real Lions in our nation...We Are Always With U..!!
    :no: stadium wala seat uth puchchanawa indiawe samara welawata... :no:
    Api Dinum ;) :D

    Budusaranai
    Jaya Wewa :D
    KiT ;)
     
    Last edited:

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ඉන්දීය කණ්ඩායමට දඩ

    ලෝක කුසලාන අවසන් මහා තරගයේදී නියමිත කාල සීමාව තුළ සිය පන්දු වාර පනහ යවා අවසන් කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය ඉන්දීය කණ්ඩායමට එරෙහිව දඩ නියම කර තිබෙනවා.

    මේ හේතුවෙන් ඉන්දීය කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝනිට තරග මුදලින් සියයට 20 ක් දඩ වශයෙන් නියම කර ඇති අතර, එදින කණ්ඩායමේ කී‍්‍රඩා කළ අනෙකුත් කී‍්‍රඩකයන්ට තරග මුදලින් සියයට 10 ක් දඩ වශයෙන් නියම කෙරුණා.
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ඉන්දීය කණ්ඩායමට දඩ

    ලෝක කුසලාන අවසන් මහා තරගයේදී නියමිත කාල සීමාව තුළ සිය පන්දු වාර පනහ යවා අවසන් කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය ඉන්දීය කණ්ඩායමට එරෙහිව දඩ නියම කර තිබෙනවා.

    මේ හේතුවෙන් ඉන්දීය කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝනිට තරග මුදලින් සියයට 20 ක් දඩ වශයෙන් නියම කර ඇති අතර, එදින කණ්ඩායමේ කී‍්‍රඩා කළ අනෙකුත් කී‍්‍රඩකයන්ට තරග මුදලින් සියයට 10 ක් දඩ වශයෙන් නියම කෙරුණා.
     
    drcurry1406

    Well-known member
  • Feb 17, 2008
    6,132
    374
    83
    ow eka thama...india wala ehema un paraduna nam unge gewal gini thyala..ee athin ape godak hondaii :) Don't worry Loins ! u r da real Lions in our nation...We Are Always With U..!!
    Mahela aiya ehema niyameta gahuwa aye loweth ne :) ;) ... apu gamanma man hithuwa gediya thamai kiyala ;) :D :D ... maara contribution ekak dunne :) ... eetath dhuk wenna deyak na ne lassana score ekak gahuwa ne 274/6 :D. Sanga aiya out unama man hithuwa 200k wath gahanna beri wei kiyala. Maxxa match eka ;) kiyala wedak nehe... balanna uparima watina match eka

    Suba dhavasak :D
    Jaya Wewa Jaya Wewa :D
     
    Snake eyes

    Member
    Nov 18, 2009
    1,932
    69
    0
    Negombo,Now in U.K
    කොච්චර උනත් දින්නන තිබුන එක
    දින්නෙ නැ කියල මතක් වෙද්දි ඔය මොකකින්වත් වැඩක් නැ
     
    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    World cup එක විතරයි ඉවර උනේ... ක්‍රිකට් ඉවර නෑ කොල්ලනේ....
    අපි දිනමු.... ජය වේව....
    11.gif

    Cup එක නෑති උනාට කමක් නෑ.. ඊට වඩා අපිට අපේ කොල්ලො ටික ලෝකයක් වටිනව...