Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Downloads
☠කරදරකාරී☠
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කරදරකාරී දුරකථන ඇමතුම් හැමදාටම බ්ලැක් ලිස්ට් කරමු!

ඔබට එක එක අංකවලින් කතා කරලා වද දෙනවද? එහෙනම් ඒ අංකය බ්ලැක් ලිස්ට් කරමුද? බොහොමයක් බ්ලැක් ලිස්ට් දාන මුදෘකාංග දෙන්නේ අත්හදාබැලීම් ලෙස.එම කාලය නිම උනාම එයට මුදල්දී තාමා එය නැවත සක්රිය කරගන්න වෙන්නේ.ඉතින් අපි මොකටද මුදල් ගෙවලා එහෙම ගන්නේ.

මම කියන්නම් කරන්න ඔන විදිය.

මුලින්ම පහත රූපය ඔබා  වෙබ් සයිට් එකට ගිහින් එකේ තියෙන MCleaner මුදෘකාංගය ඔබ පාවිච්චි කරන ජංගම දුරකථන මාදිලිය හා වර්ගය සදහන් කොට බාගත කරගන්න.

දැන් එම බාගත කරපු එක ජංගම දුරකතනයට යවාගෙන install කරගන්න.

දැන් එක install උනයින් පස්සේ ඒ මුදෘකාංගය විවුර්ත කරගන්න.

හා දැන්නේ කෙල වෙන්නේ.මොකද මේක 15 day trial කියලා වැටුනනේ.බය වෙන්න එපා.එකේ trial කියන එක ඔබලා මුදෘකාංගය ඇතුලට යන්නකෝ.

ඊට පස්සේ Option කියන එක ඔබලා Register කියන එක ඔබන්න.

හුටා එත් අංකයක් ඉල්ලනවානේ? බය වෙන්න එපා එතනට 55092411 හරි 46998375 අංක දෙකෙන් එකක් දීලා Register වෙන්න.වැටුනා නේද Register උන කියල.

දැන් ඉතින් ඔබට කැමති විදියට ඔයාට වදකාරී අංක බ්ලැක් ලිස්ට් එකට දල එයාගෙන් එන්න ඕන නැත්තේ ඇමතුම්ද,නැත්තම් කෙටි පණිවිඩද නැත්තම් දෙකම ඕනේ නැද්ද කියා තෝරලා, Profile කියල තියෙන ඒකෙන් ඔයාලට අවශ්ය එක තෝරන්න.

දැන් ඔක්කොම වැඩ කරලා ඉවරයිනම් අයිත් Option ගිහින් Start Service කියන එක ඔබන්න.

ඊට පස්සේ ඔයාගේ මුදෘකාංගය සම්පුර්ණයෙන්ම නොමිලේ වැඩ හැමදාටම.

පහත සදහන් දුරකථන වර්ග සදහා මෙය වලංගු වේ.

Nokia

Motorola

Sony Ericsson

iPhone

SamSung

Siemens

Panasonic

LG

Lenovo

BenQ

Arima

මෙය බාගත කිරීමට වෙබ් පිටුවෙහි MCleaner for කියන රූපය මත ක්ලික් කර.ඊළගට එන පිටුවෙන් 15 Day Trial එක ගාව පිහිටි Download කියන එක ඔබ එහි පහතින් එන Box එකෙන් ජංගම දුරකථන වර්ගය හා මාදිලිය තෝරා බාගත කරගන්න.

(ඔබ මෙහි යොදන අංක මගින් ඔබව ඇමතු බව හා කෙටි පණිවිඩ ඒවා ඇති බව දුරකතනයේ දකුණු පස ඉහල කෙලවරේ නිල් පාට ලියුම් කවරයක හැඩයකින් ඔබව දැනුවත් කෙරෙනු ඇත.එය අනිත් අයගෙන් ආරක්ෂා කරගැනීමට ඔබට පාස්වර්ඩ් එකක් යෙදිය හැකිය.)

(සැ.යු.: ඔබ නිවැරිදි ලෙස එහි ඇති  settings සකස් කරගන්න වග බලාගැනීම ඔබ සතුයි.මෙය අක්රිය කිරීමට Option එක ඔබා එහි Stop Service කියන එක එබීමෙන් සේවය නවතා ගත හැකිය.මෙය ජංගම දුරකථනය ON කිරීමේදී ස්වයංක්රියව සක්රිය වේ.මෙය චීනයේ නිශ්පාදිත දුරකථන සදහා හා JAVA වලංගු නොවේ.)

[QUOTE="rasaduna, post: 10787018, member: 90649"] [CENTER][SIZE=5]කරදරකාරී දුරකථන ඇමතුම් හැමදාටම බ්ලැක් ලිස්ට් කරමු! [/SIZE] [/CENTER] [SIZE=4] ඔබට එක එක අංකවලින් කතා කරලා වද දෙනවද? එහෙනම් ඒ අංකය බ්ලැක් ලිස්ට් කරමුද? බොහොමයක් බ්ලැක් ලිස්ට් දාන මුදෘකාංග දෙන්නේ අත්හදාබැලීම් ලෙස.එම කාලය නිම උනාම එයට මුදල්දී තාමා එය නැවත සක්රිය කරගන්න වෙන්නේ.ඉතින් අපි මොකටද මුදල් ගෙවලා එහෙම ගන්නේ. මම කියන්නම් කරන්න ඔන විදිය. [/SIZE] [LIST=1] [*][SIZE=4]මුලින්ම[B] පහත රූපය ඔබා [/B] වෙබ් සයිට් එකට ගිහින් එකේ තියෙන [B]MCleaner[/B] මුදෘකාංගය ඔබ පාවිච්චි කරන ජංගම දුරකථන මාදිලිය හා වර්ගය සදහන් කොට බාගත කරගන්න.[/SIZE] [/LIST] [CENTER][SIZE=4] [URL="http://mcleaner.com/index.jsp"][IMG]http://1.bp.blogspot.com/-ez67xqY5OeM/Ti-4ay3F3DI/AAAAAAAAADc/hhWUkX4V5uw/s1600/mcleaner.gif[/IMG][/URL] [/SIZE][LEFT] [LIST=1] [*][SIZE=4]දැන් එම බාගත කරපු එක ජංගම දුරකතනයට යවාගෙන [B]install [/B]කරගන්න.[/SIZE] [*][SIZE=4]දැන් එක [B]install[/B] උනයින් පස්සේ ඒ මුදෘකාංගය විවුර්ත කරගන්න.[/SIZE] [*][SIZE=4]හා දැන්නේ කෙල වෙන්නේ.මොකද මේක [B]15 day trial [/B]කියලා වැටුනනේ.බය වෙන්න එපා.එකේ trial කියන එක ඔබලා මුදෘකාංගය ඇතුලට යන්නකෝ.[/SIZE] [*][SIZE=4]ඊට පස්සේ[B] Option[/B] කියන එක ඔබලා [B]Register[/B] කියන එක ඔබන්න.[/SIZE] [*][SIZE=4] හුටා එත් අංකයක් ඉල්ලනවානේ? බය වෙන්න එපා එතනට [B]55092411 හරි 46998375 [/B]අංක දෙකෙන් එකක් දීලා [B]Register [/B]වෙන්න.වැටුනා නේද [B]Register [/B]උන කියල. [/SIZE] [*][SIZE=4]දැන් ඉතින් ඔබට කැමති විදියට ඔයාට වදකාරී අංක බ්ලැක් ලිස්ට් එකට දල එයාගෙන් එන්න ඕන නැත්තේ ඇමතුම්ද,නැත්තම් කෙටි පණිවිඩද නැත්තම් දෙකම ඕනේ නැද්ද කියා තෝරලා,[B] Profile[/B] කියල තියෙන ඒකෙන් ඔයාලට අවශ්ය එක තෝරන්න.[/SIZE] [*][SIZE=4]දැන් ඔක්කොම වැඩ කරලා ඉවරයිනම් අයිත් [B]Option[/B] ගිහින් [B]Start Service [/B]කියන එක ඔබන්න.[/SIZE] [*][SIZE=4]ඊට පස්සේ ඔයාගේ මුදෘකාංගය සම්පුර්ණයෙන්ම නොමිලේ වැඩ හැමදාටම.[/SIZE] [/LIST] [SIZE=4]පහත සදහන් දුරකථන වර්ග සදහා මෙය වලංගු වේ. [/SIZE] [LIST=1] [*][SIZE=4][B]Nokia[/B][/SIZE] [*][SIZE=4][B]Motorola[/B][/SIZE] [*][SIZE=4][B]Sony Ericsson[/B][/SIZE] [*][SIZE=4][B]iPhone[/B][/SIZE] [*][SIZE=4][B]SamSung[/B][/SIZE] [*][SIZE=4][B]Siemens[/B][/SIZE] [*][SIZE=4][B]Panasonic[/B][/SIZE] [*][SIZE=4][B]LG[/B][/SIZE] [*][SIZE=4][B]Lenovo[/B][/SIZE] [*][SIZE=4][B]BenQ[/B][/SIZE] [*][SIZE=4]Arima[/SIZE] [/LIST] [SIZE=4]මෙය බාගත කිරීමට වෙබ් පිටුවෙහි[B] MCleaner for[/B] කියන රූපය මත ක්ලික් කර.ඊළගට එන පිටුවෙන් [B]15 Day Trial[/B] එක ගාව පිහිටි [B]Download[/B] කියන එක ඔබ එහි පහතින් එන[B] Box[/B] එකෙන් ජංගම දුරකථන වර්ගය හා මාදිලිය තෝරා බාගත කරගන්න. (ඔබ මෙහි යොදන අංක මගින් ඔබව ඇමතු බව හා කෙටි පණිවිඩ ඒවා ඇති බව දුරකතනයේ දකුණු පස ඉහල කෙලවරේ නිල් පාට ලියුම් කවරයක හැඩයකින් ඔබව දැනුවත් කෙරෙනු ඇත.එය අනිත් අයගෙන් ආරක්ෂා කරගැනීමට ඔබට පාස්වර්ඩ් එකක් යෙදිය හැකිය.) [/SIZE][CENTER][SIZE=4] [SIZE=4][COLOR=Blue](සැ.යු.: ඔබ නිවැරිදි ලෙස එහි ඇති [/COLOR][/SIZE][/SIZE] [SIZE=3][COLOR=Blue][SIZE=4][B]settings[/B] සකස් කරගන්න වග බලාගැනීම ඔබ සතුයි.මෙය අක්රිය කිරීමට [B]Option[/B] එක ඔබා එහි [B]Stop Service [/B]කියන එක එබීමෙන් සේවය නවතා ගත හැකිය.මෙය ජංගම දුරකථනය [B]ON[/B] කිරීමේදී ස්වයංක්රියව සක්රිය වේ.මෙය චීනයේ නිශ්පාදිත දුරකථන සදහා හා [B]JAVA[/B] වලංගු නොවේ.) [IMG]http://3.bp.blogspot.com/-8ya1Zlq2e4s/TWI4GQxBRbI/AAAAAAAAAJw/05GO6hG6s-o/s400/Posting+Thanks.png[/IMG] [/SIZE][/COLOR][/SIZE][SIZE=4]₪₪[/SIZE][SIZE=4]₪₪[/SIZE][SIZE=4]₪₪[/SIZE][SIZE=4]₪₪[/SIZE][SIZE=4]₪₪[/SIZE][SIZE=4]₪₪[/SIZE][SIZE=4]₪₪[/SIZE][SIZE=4]₪₪[/SIZE][SIZE=4]₪₪[/SIZE][SIZE=4]₪₪[/SIZE][SIZE=4]₪₪[/SIZE][SIZE=4]₪₪[/SIZE][SIZE=4]₪₪[/SIZE][SIZE=4]₪₪[/SIZE][SIZE=4]₪₪[/SIZE][SIZE=4]₪₪[/SIZE][SIZE=4]₪₪[/SIZE][SIZE=4]₪₪[/SIZE][SIZE=4]₪₪[/SIZE][SIZE=4]₪₪[/SIZE][SIZE=4]₪₪[/SIZE][SIZE=4]₪₪[/SIZE][SIZE=4]₪₪[/SIZE][SIZE=4]₪₪[/SIZE][SIZE=4]₪₪[/SIZE][SIZE=4]₪₪[/SIZE][SIZE=4]₪₪[/SIZE][SIZE=4]₪₪[/SIZE][SIZE=4]₪₪[/SIZE][SIZE=4]₪₪[/SIZE][SIZE=4]₪₪[/SIZE][SIZE=4]₪₪[/SIZE][/CENTER] [/LEFT] [/CENTER] [SIZE=4] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom