☠️අනුර මේව මකපන් බං 😂 මොළේ Reset වෙන්නම Software Update ගහල වගේ 😂😂

Amith0424

Well-known member
  • Oct 27, 2010
    14,288
    24,468
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    image.png
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,888
    11,339
    113
    දැන් තමයි තෙරෙන්නෙ, ගොටාභය අවාම කොවිඩ් අවා, මු ආවම IMF ඉන්නවා, ඔක්කොටම කෙලවෙන සීන් එකක් තියෙන්නෙ
     
    • Haha
    Reactions: Cypress

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    දැන් තමයි තෙරෙන්නෙ, ගොටාභය අවාම කොවිඩ් අවා, මු ආවම IMF ඉන්නවා, ඔක්කොටම කෙලවෙන සීන් එකක් තියෙන්නෙ
    එහෙනං යකෝ මහින්දට කොච්චර නහයෙන් අඬන්න තිබුනද? NGO, amnesty international ඉඳන් අන්තිමට එංගලන්තෙ ඩේවිඩ් මිලිබෑන්ඩ් පවා පර්සනලි බැස්සා.. අද ඉන්න උන් එදා හිටියනං ප්‍රභාකරන්ට රට බාර දීලා, ඒ්ක හෝදන්න ඩෝබිලට බාරදෙනවා..
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,888
    11,339
    113
    එහෙනං යකෝ මහින්දට කොච්චර නහයෙන් අඬන්න තිබුනද? NGO, amnesty international ඉඳන් අන්තිමට එංගලන්තෙ ඩේවිඩ් මිලිබෑන්ඩ් පවා පර්සනලි බැස්සා.. අද ඉන්න උන් එදා හිටියනං ප්‍රභාකරන්ට රට බාර දීලා, ඒ්ක හෝදන්න ඩෝබිලට බාරදෙනවා..
    නෑ අරු යුද්දෙ දින්නාට උ එක ඉවර කරෙ උට ඊට වඩා ගසා කන්න, සහා ලමයින්ට පාර කපන්න, නැත්නම් ආදරෙට නෙමෙ
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    නෑ අරු යුද්දෙ දින්නාට උ එක ඉවර කරෙ උට ඊට වඩා ගසා කන්න, සහා ලමයින්ට පාර කපන්න, නැත්නම් ආදරෙට නෙමෙ
    මොන ලබ්බට කරත්, යුද්දෙ තිබුනට වඩා නැති එක මට හොඳයි..
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    නෑ අරු යුද්දෙ දින්නාට උ එක ඉවර කරෙ උට ඊට වඩා ගසා කන්න, සහා ලමයින්ට පාර කපන්න, නැත්නම් ආදරෙට නෙමෙ

    හොරකම් කරනවා නම් යුද්දෙ ඇදන් ගිහින් හොරකම් කරන්න ලේසී.

    අනුර කියන්නෙ සොශල්මීඩියා එකෙන් පුම්බපු කයිවාරුවෙක් කියලා ඔප්පු වෙලා ඉවරයි
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,796
    23,488
    113
    හැබැයි ඔය කියපු එක තමයි කරල තියෙන්නෙ.
    ඔය වීඩියෝ එකෙත් කියන්නෙ වෙන රටවලින් සේවා සපයන IT ආයතන ටැක්ස් කරන්න ඕනෙ කියල.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,288
    24,468
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    හොරකම් කරනවා නම් යුද්දෙ ඇදන් ගිහින් හොරකම් කරන්න ලේසී.

    අනුර කියන්නෙ සොශල්මීඩියා එකෙන් පුම්බපු කයිවාරුවෙක් කියලා ඔප්පු වෙලා ඉවරයි
    :yes: යුද්ධයක් කියන්නෙ සල්ලි උල්පතක් නේ. ලෝකේ ලොකුම ට්‍රේඩ් එකක්.

    අනුරයට foreign reserve, GSP+, sanction, war crimes, epidemic situations, disasters ඔය ප්‍රශ්න කියලද.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    :yes: යුද්ධයක් කියන්නෙ සල්ලි උල්පතක් නේ. ලෝකේ ලොකුම ට්‍රේඩ් එකක්.

    අනුරයට foreign reserve, GSP+, sanction, war crimes, epidemic situations, disasters ඔය ප්‍රශ්න කියලද.
    ඌට දැන් තියෙන ප්‍රශ්නේ බන් බොරු කියලා ගත්ත එක කරගන්න බැරි එක.

    ඇත්තටම ඌ චනදේ දිනයි කියලා හිතුවේ නැති හින්දා බොරු 1000ක් කිව්වා. දැන් ඌට ඒවා කරගන්න බෑ. අපේ උන්ට අනුර පොර ඌ චන්දෙ පැරදුනා නම්.

    රනිල් ගිය දවසේ ඉදන් තිබ්බ සංචිත බලපන් බන් කියක් ද වැඩි වෙලා තියෙන්නේ කියලා. අවුරුද්දක් වෙන්නත් ලගයි රනිල් ගිහින්. රනිල් අවුරුදු 2කෙන් කරලා ගිය ඒවාගෙන් දශමයක දෙයක් මුන් කරලා නෑ බන්.