☠️මිනීමරු සීයා ,

dilann

Well-known member
  • Jul 6, 2018
    67,270
    166,517
    113
    එකමත් එක රටක
    ඇතුළු අනිත් මිනීමරු දෙස්පාලුවෝ , පොලිසියේ හමුදාවේ උන් එළියේ ඒ විදියටම ඉද්දී ,
    විජේවීර නම් වූ අවිහිංසාවාදී ජනතහිතවාදී නායකයා අවි බිම තියන්න කියලා දැනුම් දීල මැරුණට පස්සේ ,

    සුරියකන්ද , බටලන්ද , පාරේ ටයර් සෑයවල් , සියල්ල එකවර නතර උනේ කොහොමද ??
    මිනීමරුවෝ ඒ විදියටම නිදැල්ලේ ඉද්දි , අවිහිංසාවාදීයෙක් ගේ මරණින් ගාතන රැල්ලක් නැවතුනේ ඇයි ??

    :unsure:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    LTTE එක කොහොමද දෙන ගේම ලංකාවේ හමුදාව පොලිසිය මනුශ්‍ය ගාතන කරා කියලා ඔප්පු කරගන්න.

    උතුරේ කොටීයෝ රට අල්ල ගන්න හමුදාව එක්ක යුද්ද කරා, දකුනේ JVP ත්‍රස්තවාදීන් කොටින්ගේ අවි පුහුනුව ලබලා දකුනේ ආමි එක එක්ක යුද්ද කරා.දෙකොන ගිනි ගන්න රටක් තිබ්බෙ.

    තුවක්කුවක් අරන් මහජන චන්දෙන් පත් උන රජයට විරුද්දව කැරලි ගහනකොට ඒ ත්‍රස්තවාදීන්ට පිලිතුරු දෙන්න ඔන විදියට පිලිතුරු දීල තියෙනවා.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,728
    1
    57,919
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    පිළිතුරු දෙන්න ඕන විදිහට පිළිතුරු දුන්නා කියල පිලිගන්නවා නම් ප්‍රශ්නයක් නෑ. වැඩේ වෙන්න ඇත්තේ රටේ නීතියට අනුකූලව වෙන්න ඇතිනෙ. :lol:
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,169
    24,807
    113
    tracing Geo-location.. ... ...
    සීයාව කනෙන් ඇදන් ගිහින් හිරේ දානකම් මමනම් බලන් ඉන්නේ “අන්‍රයියගෙ වැඩ 12” පොතට ඒකවත් දාගන්න පුළුවන්ද බලන්න...෴
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පිළිතුරු දෙන්න ඕන විදිහට පිළිතුරු දුන්නා කියල පිලිගන්නවා නම් ප්‍රශ්නයක් නෑ. වැඩේ වෙන්න ඇත්තේ රටේ නීතියට අනුකූලව වෙන්න ඇතිනෙ. :lol:

    ත්‍රස්තවාදීන්ට පිලිතුරු දෙන්න ඔන විදියට දීල තියෙන්නෙ. උබේ බයිලා වලින් උත්තර දෙන්න ගියා නම් ප්‍රබාකරන්ට වෙඩි නෙවේ තියන්න වෙන්නෙ වතුර ගහන්න වෙන්නෙ. 😂
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,840
    17,853
    113
    පිළිතුරු දෙන්න ඕන විදිහට පිළිතුරු දුන්නා කියල පිලිගන්නවා නම් ප්‍රශ්නයක් නෑ. වැඩේ වෙන්න ඇත්තේ රටේ නීතියට අනුකූලව වෙන්න ඇතිනෙ. :lol:
    බටලන්ද කතාවට එකඟ නෑ. ඒක අපරාදයක්. හැබැයි කැරි කොටි බටලන්ද කතාව ඇදලගත්තේ රනිල් එක්ක තරහටවත් ජේවීපී එකේ උන් එක්ක ආදරෙටවත් නෙමෙයි. උන්ට බොර දියේ මාළු බාන්න
     
    • Like
    Reactions: Gunther

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    බටලන්ද කතාවට එකඟ නෑ. ඒක අපරාදයක්. හැබැයි කැරි කොටි බටලන්ද කතාව ඇදලගත්තේ රනිල් එක්ක තරහටවත් ජේවීපී එකේ උන් එක්ක ආදරෙටවත් නෙමෙයි. උන්ට බොර දියේ මාළු බාන්න

    හමුදාව නිරායුද මිනිස්සු මැරුවා කියන එක උන්ට ඔප්පු කරන්න ඔන.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,728
    1
    57,919
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හමුදාව නිරායුද මිනිස්සු මැරුවා කියන එක උන්ට ඔප්පු කරන්න ඔන.

    බටලන්ද කතාවට එකඟ නෑ. ඒක අපරාදයක්. හැබැයි කැරි කොටි බටලන්ද කතාව ඇදලගත්තේ රනිල් එක්ක තරහටවත් ජේවීපී එකේ උන් එක්ක ආදරෙටවත් නෙමෙයි. උන්ට බොර දියේ මාළු බාන්න

    හමුදාව නිරායුධ මිනිස්සු මැරුව කියල අමුතුවෙන් ඔප්පු කරන්න දෙයක් නෑ.

    71දි ප්‍රේමවතී මනම්පේරි කියල කෙනෙක්ව දෙනෝදාහක් ඉදිරිපිට හෙළුවෙන් ඇවිද්දලා මැරුවේ හමුදාවෙන්.

    සුරියකන්දේ ඉස්කෝලේ පන්තියක හිටපු ළමයි ඔක්කොම මැරුවේ හමුදාවෙන්.

    තව මොනවා කියල ඔප්පු කරන්නද? දැන් ඉතිරිවෙලා තියෙන්නෙ මරවපු උන්ට නිතිය ක්‍රියාත්මක කරන එක.
     
    • Like
    Reactions: Asmodeus

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    ජෙප්පෝ ඔක්කොම ආයෙත් BBQ කරන්න ඕනේ නැත්නම් ලංකාවාව හැමදාම එකම තැන
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,840
    17,853
    113
    තව මොනවා කියල ඔප්පු කරන්නද? දැන් ඉතිරිවෙලා තියෙන්නෙ මරවපු උන්ට නිතිය ක්‍රියාත්මක කරන එක.
    ඊළමත් දෙමුද?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,270
    166,517
    113
    එකමත් එක රටක
    හමුදාව නිරායුධ මිනිස්සු මැරුව කියල අමුතුවෙන් ඔප්පු කරන්න දෙයක් නෑ.

    ඉතින් ආයුධ පෙන්නන්න ගිහින් හමුදාව මරන්නෙත් නිරායුධ උන්ව තමයි
     
    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,822
    2,726
    113
    හොදට ඉගෙන ගත්ත එකෙක්ලු. හැබැයි පොන්නයට මාසේ වියදම හොයාගන්නේ කැම්පේන් කරලා.. @dilann rajapaksa:lol:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,270
    166,517
    113
    එකමත් එක රටක
    හොදට ඉගෙන ගත්ත එකෙක්ලු. හැබැයි පොන්නයට මාසේ වියදම හොයාගන්නේ කැම්පේන් කරලා.. @dilann rajapaksa:lol:
    තරහ ගිහින් ඇයි මේ ?

    සීයාට මිනීමරුවා කියලා විජේවීර ට අවිහිංසාවාදියා කිව්වා නිසා ද ?? :unsure:
     
    • Haha
    Reactions: Asmodeus

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    gothabayata balaya nathi una gaman sudu van nathi une kohomada ahanna eka balu ballek nathi hati?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,270
    166,517
    113
    එකමත් එක රටක
    gothabayata balaya nathi una gaman sudu van nathi une kohomada ahanna eka balu ballek nathi hati?
    සුදු වෑන් නම් නැති උනේ 2015 බන් .
    ගෝටා ජනා වෙලා ඌ අර ඌ ට තිබ්බ මිනිමරන , නපුරු චරිතේ නැතුව වෙන එකක් රගපාන්න ගිහින් තමයි නාගත්තේ .
     
    • Like
    Reactions: Asmodeus

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    සුදු වෑන් නම් නැති උනේ 2015 බන් .
    ගෝටා ජනා වෙලා ඌ අර ඌ ට තිබ්බ මිනිමරන , නපුරු චරිතේ නැතුව වෙන එකක් රගපාන්න ගිහින් තමයි නාගත්තේ .

    2015 thamai uta balaya nathi une, eka nisai sudu van nathi une, gotha janapathi une baiyo pumbapu nisa misak wena magulakin newei
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    LTTE thamath active...anuraya liyalama deida danne ne kotinta...aragaletath yatin fund kare LTTE thamai...

    ඌ යුද කදවුරු අයින් කරලා පොර වෙන්න දගලන්නෙ ඕක කරන්න තමා