☠️🔴මේක අනතුරු ඇගවීමේ ප්‍රකාශයක් ද ??

Asmodeus

Well-known member
  • Feb 6, 2023
    6,901
    15,719
    113
    Ursa Major
    Episode 5 GIF by MacGruber
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113



    ජාතික ආරක්ෂාව අනතුරේ

    හමුදාව අඩු කරන එක හොඳයි බජට් එකට.

    ඒත් මුන් ගෙදර ගිහින් මොනවද කරන්නේ?
    කොන්ත්‍රාත් මිනීමැරුම්?
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,487
    1
    62,247
    113
    Mother Earth
    ජෙප්පන්ගෙ පුකේ ගහගත්ත නම් හරි ඔය ස්ටිකරේ. "පුක බෝර් වෙලා තිබ්බෙ ආයෙ අළුතෙන් sleeve ගහල re-bore කරා" කියලා. 🤷‍♂️ මෝඩ ජෙප්පො
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,318
    25,104
    113
    tracing Geo-location.. ... ...
    මම බැලුවේ “අපි යන්නෑ.. පුලුවන් දෙයක් කරපන්..” කිව්ව එකද කියලා.. බලද්දි ඩිපෝ උන්ගේ ආණ්ඩු මාරු ගොටු ස්වයංවින්දන..
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,774
    5,012
    113



    ජාතික ආරක්ෂාව අනතුරේ

    හමුදාව අඩු කරන එක හොඳයි බජට් එකට.

    ඒත් මුන් ගෙදර ගිහින් මොනවද කරන්නේ?
    කොන්ත්‍රාත් මිනීමැරුම්?

    කරත් වැරදී නොකරත් වැරදීද? 🤣🤣🤣
     
    • Haha
    Reactions: gnilukshi