☢️2030 දි න්‍යශ්ටික යුද්ධයක් උනොත් ඔබ මුහුන දෙන ආකාරය?

EternalQuest

Active member
  • Nov 21, 2024
    147
    148
    43
    LK
    මොකද කරන්නෙ සිංහලු:rolleyes:?,
    ලංකාවටනම් ලොකුවට case එකක් නැති වෙයි.එත් contaminated සුලගක් හරි, වැස්සක් හරි වැටුනොත් තමයි ඉතින් .අපිට ඉතින් බන්කර් ඇත්තෙත් නැනෙ සුද්දොන්ට වගේ. :(
    youtube එකේ video එකක් දැක්කා, මෙ යන events එක්ක එන්නෙ නෑ කියන්නත් බැ.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,005
    2
    116,159
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    සාදු කෙනෙකුත් ඔහොම කතාවක් කියනව දැක්කා

    එයාපෝට් එකක්, වරායක් දුන්නෙ නෑ කියල අහක යන ඒව වැදුනොත් මිසක් ලංකාවට නම් කවුරුත් ගහන්නෙ නැතිවෙයි
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,831
    113
    36
    කියන්නේ නැතුව ගැහුවොත් කරන්න දෙයක් නෑ

    කියලා ගැහුවොත් ඊට කලින් චසි බොල් වෙන්න බීලා දානවා හොඳ ජොලියක්
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,570
    16,402
    113
    Ehema ithin karanna deyak naha bn. :( Ubata onenam survival kit ekak wage hadan podi swayan windanayk laba ganna puluwan okak wadinakan. 🤷🏻‍♂️ Youtube athi samarawita mokada karnna ona kiyala.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,696
    50,070
    113
    සේදවත්ත
    මොකද කරන්නෙ සිංහලු:rolleyes:?,
    ලංකාවටනම් ලොකුවට case එකක් නැති වෙයි.එත් contaminated සුලගක් හරි, වැස්සක් හරි වැටුනොත් තමයි ඉතින් .අපිට ඉතින් බන්කර් ඇත්තෙත් නැනෙ සුද්දොන්ට වගේ. :(
    youtube එකේ video එකක් දැක්කා, මෙ යන events එක්ක එන්නෙ නෑ කියන්නත් බැ.
    ලංකාවට කේස් නොවෙන්නේ කෝමද . ලෝක ආර්ථිකය ෆක් උනාම

    එක නුක් එක්කින් ඉවර වෙන් නෑනේ අඩුම 2 යනවා . විකිරණ ලෝකේ වටේම යන්වා

    ඒ වටේ රට්වල උන් අහල පහල රටවලට යනකොට සරණාගත ප්‍රශ්ණ

    අහාර අර්බුදය

    ලංකාව වගේ රටවල් තමා ඉස්සලම කෙල වෙන්නේ නුක් එකෙන් කන රටවලට අමතරව
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,862
    6,151
    113
    මූන දෙන්නත් උබල වගේ පුන්චි රටක් පුන්චි පුකක් තියෙන රටවල් වලට මූනක් ඉතුරු වෙයිද.

    යකෝ ලෝක සිතියමේ ඩොට් එකක් වගේ හුට්ටක්, ඕකට නියුක් එකකින් පිම්බත් අතුරුදහන් 😂💩😏