Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
☢ ☢ Clash Of Clan - War ගහමු ☢ ☢
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න ඉතින් ටිකක් පහු වෙලා අලුත් ත්‍රේඩ් එකක් අරගෙන ආවා.දැං ඉතින් කට්ටිට TH එහෙම අපි කරගෙන යුද්ද ප්‍රකාශ කරන්න ලෑස්ති වෙලා ඇති. හැබැයි ඊට කලින් කට්ටියට Troops ගැන තියෙන අවබෝධය මදි කියලා මට හිතුනා.ඒ නිසා මුලින්ම ඒ ගැන ටිකක් කතා කරලා ඉමු

Arch,Brb,Wiz,Dragon, Minion Attack කරන්නේ තමන් දාන තැන තියෙන හැම බිල්ඩින් එකකටම. ඒ කියන්නේ මෙයලා කෙලින්ම Defense Attack කරන්න යන්නේ නෑ.අහුවෙන පිලිවෙලට ගහගෙන යනවා.Goblin Attack කරන්නේ Loot වලට. WB Attack කරන්නේ Walls වලට. Giants, Hog Rider, Golem සහ Balloons කෙලින්ම Attack කරන්නේ Defense වලට.ඔන්න ඔය පිලිවෙල දැනගෙන ඉන්න ඕනේ. නැත්තම් War ගහන්න බෑ.අන්න එතකොට තමා හරියන Troops හරියන තැනට දාන්න පුලුවන් වෙන්නේ

Healer පාවිච්චි කරනවා නම් සටන් කරන්න අනිවාර්යෙන්ම Healer දාන්න කලින් Air Defense කඩලා ඉන්න ඕනේ.Troops ගැන තව මොනා හරි දැන ගන්න තියේ නම් අහන්න. දැන් හැරෙමු WAR පැත්තට

War දාන්න පුලුවන් ඔයාලගේ Clan එකේ Leader ට විතරයි.War එකට කොච්චර කට්ටියක් දානවද කියලා තීරණය කරන්නේ එයා තමයි.10ක්ද 30ක්ද ඔක්කොමද කියලා. ඊට පස්සේ තමන්ගේ Clan එකේ Level එකට සෙට් වෙන Clan එකක් හම්බ වෙනවා සටන් කරන්න. ඕක තමා කතන්දරේ.War එකකට පැය 47ක් තියෙනවා. ඒ පැය 23ක් Preparation Day සහ පැය 22ක් Battle Day විදිහට. Preparation Day එකේදී අපිට අපේ War Base එක හදාගන්න පුලුවන්. .Base එකට කරන්න පුලුවන් හැම වෙනස්කමක්ම ඒ දවසේ කරන්න ඕනේ Battle Day එකේදී ආයේ මුකුත් වෙනස් කරන්න බෑ. Battle Day කියන්නේ ඉතින් සටන් කරන දවස තමා

War එකක් සෙට් උනාට පස්සේ War එකේ ඉන්න කට්ටිය තම තමන්ගේ CC එකට Defense Troops දාගන්න ඕනේ.මොකද Clan එකේ ඉන්න අනිත් අයට Defense Troops දාන්න බෑ.හැබැයි War එකට යනකොට එයාලගෙන් Attack Troops අරන් යන්න පුලුවන් CC Troops විදිහට.CC අනිවාර්යෙන් අරගෙන යන්න ඕනේ War එකකට යනකොට.

War ගහනකොට අපි පිලිපදින ක්‍රියා පටිපාටියක් තියෙනවා.ඒක පල්ලෙහා උදාහරණයෙන් මම පැහැදිලි කරන්නම්.(ජායාරූපය සදහා අනුග්‍රහය DeathPoll සහෝදරයා)

හරි මෙහෙම හිතමු.ඔන්න අපේ Clan එකේ Leader Clan War එකක් දැම්මා Members ලා 10ක් ඉන්න. ඔන්න මම තමයි දැන් 2 වෙනියට ඉන්න කෙනා කියලා හිතමු. ඒ කිව්වේ Intex9Xt තමයි මම. දැන් War එකේ ඉන්න හැම කෙනාටම Attack Chance 2ක් තියෙනවා.හැම කෙනමා තමන්ගේ 1st Attack එක ගහන්නේ Same Base. ඒ කිව්වේ මම දැන් ඉන්නේ දෙවැනියට නේ. මම Attack කරන්නේ ප්‍රතිවාදී පිලේ 2 වෙනියට ඉන්න කෙනාට.ඒක තමා Same Base ගහනවා කියන්නේ.හිතන්න ඔයා ඒ බේස් එකට ගහලා දිනන්න බැරි වෙනවා කියලා.ඔයාට ආයෙත් ඒ බේස් එකට ගහන්න බෑ. ඔයාට වෙන බේස් එකකට තමා ගහන්න වෙන්නේ. අනිත් එක අපි ඒ බේස් එකට ගහලා 3 Star ගත්තා කියමු.එතකොට අපි ඒක දිනලා ඉවරයි.ඒ බේස් එකට අපේ කෙනෙක් ආයේ ගහලා වැඩක් නෑ මොකද ඒක දිනලා ඉවර නිසා.හැබැයි අපි 2 Star අරන් තිබ්බොත් වෙන කෙනෙක්ට ඒක ගහන්න වෙනවා ඒක 3 Star කරන්න. අන්න ඒ නිසායි අපි හැම වෙලේම 1st Attack එක Same Base ගහන්නේ.2nd Attack එක තියාගන්නවා අපි අර වගේ 3 Star අරන් නැති බේස් 3 Star කරන්න

War එකක් ගහමු

ඔන්න දැන් අපි පල්ලෙහා තියෙන Base එකට ගහන්නයි හදන්නේ.ඉස්සෙල්ලාම අපි බේස් එක බලලා තීරණය කරනවා මොනාද අපි අරන් යන Troops කියලා.ඊට පස්සේ Attack Plan එකක් හදාගන්නවා. තනියම කරන්න බැරි නම් Clan එකේ කට්ටිය එක්ක එකතු වෙලා හදාගන්නවා

මුලින්ම කරන්න ඕනේ CC Troops Kill කරන එක.ඒකට CC Troops බේස් එකෙන් එළියට ගන්න ඕනේ.ඒකට අපි CC එකෙන් Cover වෙන ප්‍රමාණය බලලා Arch දාලා CC Troops බේස් එකෙන් එලියට අරන් Kill කරනවා.මේ බේස් එකට ගහන්න නම් Dragon හොදයි Golem එක්ක. තව Spell ටිකයි අනිත් Troops ටිකයි එක්ක 3 Star දාන්න පුලුවන්. ඊට පස්සේ අපේ ප්ලෑන් එකට අනුව Attack එක ගෙනියනවා

Attack Plan, Defensive Base Layout,Farming Base Layout,Hybrid Base Layout ගැන ඊලග ත්‍රේඩ් එකෙන් කතා කරමු. ආ ඒ වගේම 4th Builderව ඉක්මණටම ගන්න පුලුවන් ක්‍රමයකුත් කියලා දෙනවා.එහෙනම් ගිහින් එන්නම්

[QUOTE="Bad Cop, post: 19672558, member: 510706"] [CENTER][IMG]http://i.imgur.com/PctkDhc.png[/IMG] [SIZE="3"][B]ඔන්න ඉතින් ටිකක් පහු වෙලා අලුත් ත්‍රේඩ් එකක් අරගෙන ආවා.දැං ඉතින් කට්ටිට TH එහෙම අපි කරගෙන යුද්ද ප්‍රකාශ කරන්න ලෑස්ති වෙලා ඇති. හැබැයි ඊට කලින් කට්ටියට Troops ගැන තියෙන අවබෝධය මදි කියලා මට හිතුනා.ඒ නිසා මුලින්ම ඒ ගැන ටිකක් කතා කරලා ඉමු[/B][/SIZE] [SIZE="3"][FONT="Century Gothic"][COLOR="Red"]Arch,Brb,Wiz,Dragon, Minion Attack කරන්නේ තමන් දාන තැන තියෙන හැම බිල්ඩින් එකකටම. ඒ කියන්නේ මෙයලා කෙලින්ම Defense Attack කරන්න යන්නේ නෑ.අහුවෙන පිලිවෙලට ගහගෙන යනවා.Goblin Attack කරන්නේ Loot වලට. WB Attack කරන්නේ Walls වලට. Giants, Hog Rider, Golem සහ Balloons කෙලින්ම Attack කරන්නේ Defense වලට.ඔන්න ඔය පිලිවෙල දැනගෙන ඉන්න ඕනේ. නැත්තම් War ගහන්න බෑ.අන්න එතකොට තමා හරියන Troops හරියන තැනට දාන්න පුලුවන් වෙන්නේ[/COLOR][/FONT][/SIZE] [SIZE="3"][FONT="Century Gothic"]Healer පාවිච්චි කරනවා නම් සටන් කරන්න අනිවාර්යෙන්ම Healer දාන්න කලින් Air Defense කඩලා ඉන්න ඕනේ.Troops ගැන තව මොනා හරි දැන ගන්න තියේ නම් අහන්න. දැන් හැරෙමු WAR පැත්තට[/FONT][/SIZE] [CENTER][IMG]http://www.aoedescendant.com/wp-content/uploads/2014/07/clan_wars.jpg[/IMG][/CENTER] [INDENT][SIZE="3"]War දාන්න පුලුවන් ඔයාලගේ Clan එකේ Leader ට විතරයි.War එකට කොච්චර කට්ටියක් දානවද කියලා තීරණය කරන්නේ එයා තමයි.10ක්ද 30ක්ද ඔක්කොමද කියලා. ඊට පස්සේ තමන්ගේ Clan එකේ Level එකට සෙට් වෙන Clan එකක් හම්බ වෙනවා සටන් කරන්න. ඕක තමා කතන්දරේ.War එකකට පැය 47ක් තියෙනවා. ඒ පැය 23ක් Preparation Day සහ පැය 22ක් Battle Day විදිහට. Preparation Day එකේදී අපිට අපේ War Base එක හදාගන්න පුලුවන්. .Base එකට කරන්න පුලුවන් හැම වෙනස්කමක්ම ඒ දවසේ කරන්න ඕනේ Battle Day එකේදී ආයේ මුකුත් වෙනස් කරන්න බෑ. Battle Day කියන්නේ ඉතින් සටන් කරන දවස තමා [/SIZE][/INDENT] [SIZE="3"][FONT="Century Gothic"]War එකක් සෙට් උනාට පස්සේ War එකේ ඉන්න කට්ටිය තම තමන්ගේ CC එකට Defense Troops දාගන්න ඕනේ.මොකද Clan එකේ ඉන්න අනිත් අයට Defense Troops දාන්න බෑ.හැබැයි War එකට යනකොට එයාලගෙන් Attack Troops අරන් යන්න පුලුවන් CC Troops විදිහට.CC අනිවාර්යෙන් අරගෙන යන්න ඕනේ War එකකට යනකොට.[/FONT][/SIZE] [SIZE="3"][FONT="Century Gothic"][B]War ගහනකොට අපි පිලිපදින ක්‍රියා පටිපාටියක් තියෙනවා.ඒක පල්ලෙහා උදාහරණයෙන් මම පැහැදිලි කරන්නම්.(ජායාරූපය සදහා අනුග්‍රහය DeathPoll සහෝදරයා)[/B][/FONT][/SIZE] [IMG]http://i.imgur.com/1p1cp3W.jpg?1[/IMG] [SIZE="3"][B][FONT="Century Gothic"]හරි මෙහෙම හිතමු.ඔන්න අපේ Clan එකේ Leader Clan War එකක් දැම්මා Members ලා 10ක් ඉන්න. ඔන්න මම තමයි දැන් 2 වෙනියට ඉන්න කෙනා කියලා හිතමු. ඒ කිව්වේ Intex9Xt තමයි මම. දැන් War එකේ ඉන්න හැම කෙනාටම Attack Chance 2ක් තියෙනවා.හැම කෙනමා තමන්ගේ 1st Attack එක ගහන්නේ Same Base. ඒ කිව්වේ මම දැන් ඉන්නේ දෙවැනියට නේ. මම Attack කරන්නේ ප්‍රතිවාදී පිලේ 2 වෙනියට ඉන්න කෙනාට.ඒක තමා Same Base ගහනවා කියන්නේ.හිතන්න ඔයා ඒ බේස් එකට ගහලා දිනන්න බැරි වෙනවා කියලා.ඔයාට ආයෙත් ඒ බේස් එකට ගහන්න බෑ. ඔයාට වෙන බේස් එකකට තමා ගහන්න වෙන්නේ. අනිත් එක අපි ඒ බේස් එකට ගහලා 3 Star ගත්තා කියමු.එතකොට අපි ඒක දිනලා ඉවරයි.ඒ බේස් එකට අපේ කෙනෙක් ආයේ ගහලා වැඩක් නෑ මොකද ඒක දිනලා ඉවර නිසා.හැබැයි අපි 2 Star අරන් තිබ්බොත් වෙන කෙනෙක්ට ඒක ගහන්න වෙනවා ඒක 3 Star කරන්න. අන්න ඒ නිසායි අපි හැම වෙලේම 1st Attack එක Same Base ගහන්නේ.2nd Attack එක තියාගන්නවා අපි අර වගේ 3 Star අරන් නැති බේස් 3 Star කරන්න[/FONT][/B][/SIZE] [SIZE="3"][B][COLOR="Red"]War එකක් ගහමු[/COLOR][/B][/SIZE] [SIZE="3"][FONT="Century Gothic"]ඔන්න දැන් අපි පල්ලෙහා තියෙන Base එකට ගහන්නයි හදන්නේ.ඉස්සෙල්ලාම අපි බේස් එක බලලා තීරණය කරනවා මොනාද අපි අරන් යන Troops කියලා.ඊට පස්සේ Attack Plan එකක් හදාගන්නවා. තනියම කරන්න බැරි නම් Clan එකේ කට්ටිය එක්ක එකතු වෙලා හදාගන්නවා[/FONT][/SIZE] [IMG]http://i.imgur.com/xGYHNLi.jpg?1[/IMG] [SIZE="3"]මුලින්ම කරන්න ඕනේ CC Troops Kill කරන එක.ඒකට CC Troops බේස් එකෙන් එළියට ගන්න ඕනේ.ඒකට අපි CC එකෙන් Cover වෙන ප්‍රමාණය බලලා Arch දාලා CC Troops බේස් එකෙන් එලියට අරන් Kill කරනවා.මේ බේස් එකට ගහන්න නම් Dragon හොදයි Golem එක්ක. තව Spell ටිකයි අනිත් Troops ටිකයි එක්ක 3 Star දාන්න පුලුවන්. ඊට පස්සේ අපේ ප්ලෑන් එකට අනුව Attack එක ගෙනියනවා[/SIZE] [SIZE="3"]Attack Plan, Defensive Base Layout,Farming Base Layout,Hybrid Base Layout ගැන ඊලග ත්‍රේඩ් එකෙන් කතා කරමු. ආ ඒ වගේම 4th Builderව ඉක්මණටම ගන්න පුලුවන් ක්‍රමයකුත් කියලා දෙනවා.එහෙනම් ගිහින් එන්නම්:D[/SIZE] [IMG]http://www.clashclanswiki.com/wp-content/uploads/2013/11/build-660x284.jpg[/IMG] [IMG]http://i.imgur.com/hsfdDqB.png?1[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom